ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මූනු ටික බැලුවම පේනවා තියෙන බය ...



    ළගදීම කිරිබත් කන්න පුළුවන් වෙයි වගේ ...🤣🤣🤣 මුන් මළ ගෙදර වගේ ඉන්නෙ දැනුත් ... රටට කරපු ව්නාසෙට මෙහෙම උනේ නැත්නම් තමයි පුදුම ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඕන මගඩි වැඩක් කරල ඔය විදියට සෙත් පැතුවම හරියනවද?
    දර්මය දේශනා කරන හඩ තමා දෙවියන්ට ඇහෙනවා කියන්නේ. එතකොටනේ දෙවියෝ බලනවා කියන්නේ කොහේන්ද මේ ඇහේන්නේ, මොකට මේ කියන්නේ කියලා.. ඒක කීවේ අද හාමුදුරුවෝ. උදේ පිරිත් කියන්න ඇවිල්ලා.

    මේක කියන්නේ මම. හොරකම් කරද්දි සද්දෙ ඇහේන්නේ නෑනේ. දෙවියො දන්නේ නෑ ඔවා. හැබැයි ඉතින් කර්මයේන්නම් ගැල වෙන්න වේන්නේ නෑ.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    FB_IMG_16236634147070783.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය වගේ උන් ඉක්මනට මැරෙන්නෙ නෑ..හැබැයි විඳවලා මැරෙන්නේ.රටම ලෝකෙට ණය කරල ඒව ගොඩේ බයියොන්ට පෙන්න පෙන්න ජන්ද ගත්ත මූසලයා..දැන් මිනිස්සු මහ පාරේ ඉන්න ඕන හිඟන්නො වගේ ඔය පරයගෙ වැඩ නිසා..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆකයට කෝවිලේ ලැගගෙන, බඩගාගෙන ඉන්න පුලුවන් බල්ලා වගේ. බණක් පිරිතක් අහනකොට හාමුට වගේ තියෙන්න ඕන.
    ගං භයියන්ගේ හීන මානේ 🤣🤣
     
    Last edited: