ලොක්කා ආව ගමන්ම වැඩ පටන්අරන්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සත පහක්වත් sure නෑ. කරගන්න පුළවන් වෙයි කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සත පහක්වත් sure නෑ. කරගන්න පුළවන් වෙයි කියලා.

    ටිකක් හිටපං, ඒ මනුස්සයා සුද්ද කරන්න ගත්තේ උරුලෑවො ගිය පාරක් 😁

    අපේ කාලේ මෙහෙමයි කරේ

    "මට අතීතයේ වෙච්ච දේවල් වැඩක් නෑ"
    ------ Post added on Nov 7, 2023 at 5:51 AM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ටිකක් හිටපං, ඒ මනුස්සයා සුද්ද කරන්න ගත්තේ උරුලෑවො ගිය පාරක් 😁



    "මට අතීතයේ වෙච්ච දේවල් වැඩක් නෑ"
    ------ Post added on Nov 7, 2023 at 5:51 AM


    ගෝටා ගෙනාවා වගේ වෙයි ඕකත්. සිංහලු විස්වාස කරන් නෑ තබෙකට දැන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝටා ගෙනාවා වගේ වෙයි ඕකත්. සිංහලු විස්වාස කරන් නෑ තබෙකට දැන්

    මුන්ට තියෙන්නේ ගම සමග පිළිසඳර නොකර වැඩේ කරලම පෙන්නන්න. දැන් මාධ්‍ය සාකච්ඡා කියන්නේ ජෝක් එකක්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    He and Prasanna also involved with cricket board thuggery in 90s . People have short memories.
    Arjuna was responsible in not allowing many talented players to come to team.
    Under which party did he contest last time election? your guess is as good as mine.
    Lakspray Legacy of his father (who was a corporative manager again elected by people had loads of powdered milk , in his house, when it was scarce commodity under Mrs.B) to be continued.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ටිකක් හිටපං, ඒ මනුස්සයා සුද්ද කරන්න ගත්තේ උරුලෑවො ගිය පාරක් 😁
    අර්ජුනට ක්රිකට් හදන්න උවමනාවක් තියෙනවා. ඒත් වටේ අය ඒක කරන්න දෙන්නෙ නෑ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගෝටා පාර්ට් 2 වෙන්නයි යන්නේ, හැබැයි කලබ් වලින් ප්ලය්ර්සලා විතරක්ග න්නවට වඩා දිල්ෂාන් මදුශංක වගේ සිරාම ටැලන්ට් තියෙන සෙට් එකක් ලංකාව වටෙන්ම හොයාගන්න ප්ලැන් එකක් හැදුවොත් යම් දෙයක් වෙයි
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    උපාලි ධර්මදාස ගේ Clean Sheet එක 😂

    ඩුබායිහිදී අත් අඩංගුවට ගත් උපාලි ධර්මදාස මහතාව එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතකර තිබෙනවා.ඒ මහතාගේ කර්මාන්ත ශාලාවක සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සිය සහෝදරයා වන ජයන්ත ධර්මදාසට අයත් දේපලක් තමාගේ බව පවසමින් හොර ලියකියවිලි ඉදිරිපත් කිරීම නිසා මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.

    https://english.gossiplankanews.com/2016/10/upali-dharmadasa-son-of-nawaloaka.html
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අපේ කාලේ - 1996 දැනට අවුරුදු 27කට පෙර

    මුන් වයසට යනකොට පිස්සුමයි කෙලින්නේ

    මුන් හිතන් ඉන්නේ ඉස්සර එවුන් වගේ ගහල බැනල ටොකු ඇනල ටීම් එකක් හදන්න පුළුවන් කියල

    දැන් ඔෆිස් එකක වැඩ කරන පොඩි එවුන්නුත් වැඩේ කරා ගියා

    පිස්සු පීකුදු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    sahenna wayasats gihin wagene pora

    porage thatta me wayase hitiyayatath wada wayasai wage


    new12.1.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ක්‍රිකට් ටීම් එකේ සීනි පොන්නයොන්ට ක්‍රිකට් ෆිට්නස් නෑ. නයිට්කල්බ් ෆිට්නස් තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .
     
    • Like
    Reactions: westpra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ටිකක් හිටපං, ඒ මනුස්සයා සුද්ද කරන්න ගත්තේ උරුලෑවො ගිය පාරක් 😁



    "මට අතීතයේ වෙච්ච දේවල් වැඩක් නෑ"
    ------ Post added on Nov 7, 2023 at 5:51 AM

    අර්ජුනට ක්රිකට් හදන්න උවමනාවක් තියෙනවා. ඒත් වටේ අය ඒක කරන්න දෙන්නෙ නෑ.

    මතකද ගෝටා ආපු මුල් දවස් වලත් මෙහෙමයි. :lol:

    @2osama @weer 11 බයියනේ සබන් කෑලියි, ලැට් බාල්දියයි අරන් වරෙල්ලා හෝදන්න 🫢
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ඉස්සලම ටීම් එකෙක් උන්ට හොදට ඉංගිරිසි ටිකක් උගන්නන්න
     
    • Like
    Reactions: Cypress