සිංහයෙක වගේ ඉදලා රජෙක් වගේ මැරිලා දෙවියෙක් වගේ අදහන්න පුලුවන් වෙන එකක් බල්ලෙක් ගාන ට වැටුනා 2015 පැරදිලා අයේ දෙශපාලනයට ආපු එකෙන්.
මම නම් 2022 ජනවාරි වගේ යනවා මචං, ස්වීඩන් මගේ ඔක්කොම වැඩ ටික හරි.
මම නම් ඔය මහින්ද හොරාට චන්දෙ දුන්නෙත් නෑ දීලත් නෑ, රාජපක්ෂ කියල අගට එන හැම එකාම හොරු කියන මතේ මම හිටියේ, නන්දසෙන කියන්නේ මහින්දගේම සහෝදරයා කියලා හිතන්නේ නැතිව චන්දෙ දුන්න 69ලක්ශෙ නම් විදවන එක ගැන නම් මොකුත් කියන්න බෑ එයාල හොද හින්දා නේ පත් කර ගත්තේ. හොරු සෙට් එක.
තව රටකට යා ගන්න බැරිවෙන අහිංසකයෝ ටිකයි , හොර පවුලට චන්දෙ නොදුන්න අය ගැනයි තම දුක.



අවුරුදු ගාණක් දැන්Durdans eke nurse kenek oya kathaava ma kivvama mama wishvasa kare naha ban.. hebei danno danithi balan giyaama




After winning the war if he was against corruption and could maintain discipline rather than family inherited ruling, he could be in the power until his death.2010 න් පස්සේ පොර ඡන්දේ ඉල්ලුවේ නැත්නම් ආයේ තාමත් පොරට රජා වගේ ඉන්න තිබ්බ.
එහෙම හිටියනම් මම හිතන්නේ පොරට හැර මෙතෙක් වෙන එක දේශපාලකයෙක්ටවත් එච්චර ප්‍රසාදයක් හම්බෙයි කියල. බයියො ටොයියො ජෙප්පො ඕනේ එකෙක්ගේ රෙස්පෙක්ට් පිට යන්න හිටිය පොරක්.
2010 න් පස්සේ ආවේ බිස්නස්මන් කෙනෙක් කියල හිරුනිකා කියල තිබ්බා තැනක.
aniwa machanAfter winning the war if he was against corruption and could maintain discipline rather than family inherited ruling, he could be in the power until his death.
ehema hitiyanan porata wage wena ekektawath minissunge prasadayak hambenne ne.supiriyata inna hitapu ekekකැරි මයිනා තමයි එඩිට් කරල තියෙන්නෙ. ඒ මදිවට සිංහලූන්ගේ ඡන්දයෙන් ඇවිත් දෙමළුන්ට පුක දෙනවා
yeah would have became the next Lee Quaan Yu or Mahatheer Mohammad.After winning the war if he was against corruption and could maintain discipline rather than family inherited ruling, he could be in the power until his death.
ඔහොම යන්... මෙහෙම කොන්දක් තියෙන එවුන් නැගිටිනවනම් පොලිටික්කොයි ගොට්ටොයි දන ගැස්සුවැකි.. Sir and his representative is almost rejected.

ඇයි දැන් කියලා උඹ ලස්සනදapitath dawasaka oya wage ketha wenna wenawane.