ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ලොක්කාගේ බඩ අඩු වෙලා, කට් එකකුත් කපලා.

    හොඳටම බලාගන්න ඕනේ අත දරුවොයි, වයසට ගියපු අයයි කියනවනේ, දැනුම් තේරුම් නැති වෙනවා.
    දැන් නන් මරණ මංචකය කියලා දැනෙනවා ඇති. කරපු පව් එහෙම.
     
    • Like
    • Sad
    Reactions: Tom Cat and hitter

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    mona unat lankave idapu cahrithayakne. Godak game gahanne owage lagagana inna gotta allana niladari set eka. mun awrudu 5 venas venava. Arun karana haniyat vatenne munge account ekata.
    Ammmo ban. Umbala wage un innakan sorryma thama 😅
     
    • Like
    Reactions: hitter

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
    කාලකන්නිය.. ඕකා මැරෙන්න ඕනේ පණපිටින් පනුවො ගහල...
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
    right side eke inna ekage agen bagayak mahinda ta denna barida lol
     
    • Like
    Reactions: hitter

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
    මේක එඩිට් එකක් පොන්නයෝ ..මීට වඩා හොද ෆිට් එකේ එතුමා ඉන්නවා.
    පව් බං උබලා මේ වගේ හිගන වැඩ වලින් ස්වයං වින්දනයක් ලබනවාද බං 😂 😂 😂