ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    මයිනත් ඊලග භවයෙ ලන්කාවෙ දුප්පත් පව්ලක ඉපදිලා රාජපක්ශලටයි ඩෙශපාලකයන්ටයි හෙන ඉල්ල ඉල්ල ඉදි
    අඩෝ මේක සිරා කමෙන්ට් එක.. කොහොමද පොර සිරාවටම මැරිල දුප්පත් පවුලක ඉපදිලා.. පොරටම හෙන ඉල්ලන්න උනොත්???
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    මමනම් කියන්නේ ඔකා ජීවත්වේලා ඉන්දද්දිම පවුල පිටින් හිගන්නෝ කරලා දාන ඔනේ. ඒ කට ඉතින් ඩීල් කාරයෙක් නැති එකේක් බලයට ගේන්න ඔනේ. ජාතිය, ආගම විකුනලා, මිනිස්සු මුලාවේ දාලා, බලය ගන්න මිනිමරපු, හැම ආගමකම අන්ත වාදියෝ හදලා, රටම ගිනි තියපු කාලකන්නියෝ. පවුල් පිටින්ම වැලලිලා යන්න ඔනේ.​

     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් මහී සෑර් හෙට අනිද්දට සෙත්තපෝච්චි උනාම සිරන්ති මැඩම්ට මොකද වෙන්නෙ 🙁

    apitath dawasaka oya wage ketha wenna wenawane.
    ඒකනේ ලස්සනට ඉන්න කාලෙ සෙල්ලම
    දාගන්න ඔනේ 😁 කැත උනාම බෑ.
    ------ Post added on Dec 19, 2021 at 1:54 PM
     
    Last edited:

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    949
    2,239
    113
    Colombo
    ඕකුන් එහෙම ඉක්මනට මැරෙන්නෑ බං. රටේ උන්ගෙ කරුමෙටත් එක්ක තව කල් ඉන්නව ඕකුන් හොරා කකා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    paw kiala hitenawa mewa dekkama, monawa unath karume ida harinne nehe, thajudeen, good friday, tsunami salli, hema ekakma mathakayata ewi, marenna kalin, lankawata hodak karoth, hora kapu okkoma lankawata baradeela saubagya karoth, me minissu jeewath weine, lamaintawath future ekak hadeine, me kalakanni rata hinda minissu kanna behe, bonna behe, duk mahansiyen inne minissunwa hooragena kala.
     
    • Like
    Reactions: supun_sg

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔහොම යන්... මෙහෙම කොන්දක් තියෙන එවුන් නැගිටිනවනම් පොලිටික්කොයි ගොට්ටොයි දන ගැස්සුවැකි.. Sir and his representative is almost rejected.


    කැම්පස් එකේ ඉන්නකල් විතරයි මුන්ගේ මේ සෙල්ලම් ඔක්කොම. කැම්පස් එකේ ඔයිට වඩා රැඩිකල් වෙච්ච උන් ලොකු රාජ්‍ය ආයතන වල පගා ගගහා කොමිස් කකා ලස්සනට දේශපාලකයෝන්ට දීගෙන ඉන්නවා :lol: :lol::lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ගෝඨාගේ ධූරකාලය ඇතුලේ නාකි මයිනා මැරෙනවා ලෙසම රාජපක්ෂ රෙජිමයේ අවසානයත් සිදුවෙබවනව

    එහෙම වෙනවා නම් ලොකු දෙයක්. ඒත් මට ආපු නිවුස් වලට අනුව නම් මුට ඇඳට වෙලත් තව අවුරුදු 2-3 ක් ඉන්න පුළුවන් ලු. මම නම් හිතන්නේ 22-23 වගේ තමයි කුරියා ගහන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,079
    113
    සේදවත්ත
    ආසයි ඕකා අධීකරණයකින් වරදකරු වෙලා ජම්පරේ අන්දලා හිරේට අරන් යනවා බලන්නත් ඒක අස්සේ උන්ගෙන් ගුටි කාල මැරෙනව බලන්නත්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන්ම මැරෙන්න එපා කියල පතපල්ලා ,නැත්නම් ගෝට ඕකගේ සොහොනත් ගහන්නේ අපේ සල්ලි වලින් .මොකෝ ඌ ආවේ උගේ කැමැත්තෙන් යැ මිනිස්සුනේ එව්වේ දැන් මේකේ වැළලිලා වැඩක් නෑ මැරියන් හෙන හත ගහපන් කියල .චන්දෙ දීපු උන්ට තමයි හෙන ගහන්න ඕනේ දැන් කොහොමත් හෙන ගැහිලා වගේ තමයි
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    මමනම් කියන්නේ ඔකා ජීවත්වේලා ඉන්දද්දිම පවුල පිටින් හිගන්නෝ කරලා දාන ඔනේ. ඒ කට ඉතින් ඩීල් කාරයෙක් නැති එකේක් බලයට ගේන්න ඔනේ. ජාතිය, ආගම විකුනලා, මිනිස්සු මුලාවේ දාලා, බලය ගන්න මිනිමරපු, හැම ආගමකම අන්ත වාදියෝ හදලා, රටම ගිනි තියපු කාලකන්නියෝ. පවුල් පිටින්ම වැලලිලා යන්න ඔනේ.

     
    • Like
    Reactions: amila.madushan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඕකා මිනිස්සුන්ට අසාධාරණකම්, හොර මැරකම්, බලය අයුතු විදියට පාවිච්චි කිරීම්, නීතිය තමන්ට වාසි විදියට හරවාගනීම් වගේ දේවල් කරපු බව ඇත්තක් නම්, ඕකා මැරෙන්නෙ අනිවාර්‍යෙන්ම විඳවලා විඳවලා ඒ කරපු කියපු දේවල් මතක් වෙවී. සත්තයි සහතිකයි.

    සොබාදහමෙන් නඩු අහන දවසට වැරදි කරපු උන් නිකම්ම නිකන් අසරණ ජීවිත විතරයි. That's a fact!
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    මයිනත් ඊලග භවයෙ ලන්කාවෙ දුප්පත් පව්ලක ඉපදිලා රාජපක්ශලටයි ඩෙශපාලකයන්ටයි හෙන ඉල්ල ඉල්ල ඉදි


    😂මූ ලංකවෙ ඉපදිලා උටම බැන බැන ඉදි ද බන් සිරාවට
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මැරුණම මුව වෙලන්න ඕනේ බයියන්න්ට කන්න දෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චන්දිකාගෙ කාලෙ උන්ද යනකන් බලන් උන්න ගු ඇන් පි පොන්නයො ටික මහින්දගෙ කාල්ඩ් එතුම යනකන් බලන් ඉන්නව දිනා ගන්ඩ, බලාගෙන ඉදපියවු ගොන් රැල ..🤣🤣🤣🤣
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තව පෝයක් වත් ඉන්න බැරි වෙයි වගේ ඉන්න විදිහට නම්