ලොක්කොන්ට පුලුවන්ද?

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    කඩොලානේ එක ගහක් කපල රුපියල් පනස්දාහක් දඩ ගහල මිනිහෙක්ට. මේ අක්කර අටක් විනාස කරපු ගැනිට කිසි නඩුවක් නැ.