කලුවනෙ හොර කඩයක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපං
    නැත්තං කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට
     
    • Like
    Reactions: JohnSnow

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    උබේ තරාදිය බෑග් එකේ දාගෙන ගිහින් උගෙන් සීනි කිලෝ එකක් අරන් ඒක එතනදීම කිරපන් . වෙනස් නම් එවෙලේම පෙන්නපන් . කිලෝ එක පැකට් කරලා එන පිටි හරි කඩල හරි පැකට් එකකත් බර කිරල එවෙලේම පෙන්නපන් . ඉවරයි කතාව . ඉස්සෙල්ල උබේ තරාදිය කිලෝ එකේ පඩිය දාල චෙක් කරලා බලහන් උබේ එකේ අවුලක් නැද්ද කියල , උබේ එකේ අවුලක් නම් චාටර් නේ .
    Kiya wasareda inne hujja kolla