කලුවනෙ හොර කඩයක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    අඩෝ මේ පැත්තේ කඩයක් තියෙනවා.. දවසක් සිනි 1kg ක් ගත්තා.. 1kg ක් නැ වගෙ හිතෙන නිසා පොඩ්ඩක් බර බැලුවා.. අඩො 900g තියෙන්නෙ.. ආ කමක් නැ කියලා තව දවස් කිපයක් එක එක බඩු ටිකක් අරන් චෙක් කරලා බැලුවා අඩො ඒවගෙත් අඩුයි බර. මගේ ගජට් එකෙ අවුලක්ද්ද දන් නැ කියලා පැකට් කරපු ටිකක බර බැලුවා ඒවා ගානට වඩා වැඩියෙනුත් එක්ක එනවා ශුද්ධ බර විතරනේ ඒවයෙ දාලා තියෙන්නෙ.

    මේ කඩෙ බර කිරන ගැජට් දෙකක් තියෙනවා පිටිපස්සේ එකයි ඉස්සරහ එකයි. මුන් මනින්නෙ පිටිපස්සෙ එකෙන් එකෙන් කස්ටමට පෙන් නැ.. අඩො එහෙම පුලුවන්ද බන්? මොකක්ද්ද මේකට කරන්නෙ පාරිබෝගික අධිකාරියට ෆයිල් කරන්නද? උන් මේල් විතරද? හොට්ලයින් නැද්ද මොකුත්?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816

    හරිනම් කිරන තාරදි calibrate කරලා certify/seal කරන්න ඕනා. නැත්තන් පාරිබොගික අදිකාරියෙන් දඩ ගහනවා. ටොක් කරලා බලපන් බර නෑ කියලා. එහෙම නෑ කිව්වොත් අත්තට 1kg බර තියෙන පැකට් එකක් කිරන්න කියපන්. එතකොට අනිවා වැඩි නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620

    මෙන්න..❤️👍

    අල්ලස් සහ දූෂණ ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හදුන්වා දෙයි​

    September 2, 2025

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව WhatsApp ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

    ඒ අනුව, අල්ලස් හෝ දූෂණ සම්බන්ධ සිදුවීම් 0777771954 යන WhatsApp අංකය ඔස්සේ දැන් වාර්තා කළ හැකිය. මෙම නව සේවාව මඟින් අල්ලස් හා දූෂණ වළක්වා ගැනීමට මහජන සහභාගීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438

    මේකට complain දාලා වැඩක් නෑ හරකො

    පාරිභෝගික සේවා අධිකාරියට දාන්න ඕන
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මෙන්න..❤️👍

    අල්ලස් සහ දූෂණ ගැන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හදුන්වා දෙයි​

    September 2, 2025

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව WhatsApp ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

    ඒ අනුව, අල්ලස් හෝ දූෂණ සම්බන්ධ සිදුවීම් 0777771954 යන WhatsApp අංකය ඔස්සේ දැන් වාර්තා කළ හැකිය. මෙම නව සේවාව මඟින් අල්ලස් හා දූෂණ වළක්වා ගැනීමට මහජන සහභාගීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    අඩෝ මේ පැත්තේ කඩයක් තියෙනවා.. දවසක් සිනි 1kg ක් ගත්තා.. 1kg ක් නැ වගෙ හිතෙන නිසා පොඩ්ඩක් බර බැලුවා.. අඩො 900g තියෙන්නෙ.. ආ කමක් නැ කියලා තව දවස් කිපයක් එක එක බඩු ටිකක් අරන් චෙක් කරලා බැලුවා අඩො ඒවගෙත් අඩුයි බර. මගේ ගජට් එකෙ අවුලක්ද්ද දන් නැ කියලා පැකට් කරපු ටිකක බර බැලුවා ඒවා ගානට වඩා වැඩියෙනුත් එක්ක එනවා ශුද්ධ බර විතරනේ ඒවයෙ දාලා තියෙන්නෙ.

    මේ කඩෙ බර කිරන ගැජට් දෙකක් තියෙනවා පිටිපස්සේ එකයි ඉස්සරහ එකයි. මුන් මනින්නෙ පිටිපස්සෙ එකෙන් එකෙන් කස්ටමට පෙන් නැ.. අඩො එහෙම පුලුවන්ද බන්? මොකක්ද්ද මේකට කරන්නෙ පාරිබෝගික අධිකාරියට ෆයිල් කරන්නද? උන් මේල් විතරද? හොට්ලයින් නැද්ද මොකුත්?
    genapu gaman ubalai gedara ekek ubata horen owain tikak kanawa wenna barida?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    Pol Horek kiyanne.. @Bitter Truth

    ලංකාවේ උන්ට උදව්වක් කරහම පේනවා නේද🤣🤣බල්ලෙක්ට උදව් කරත් ලංකාවේ සක්කිලින්ට නම් පාරේ වැටිල හිටියත් වතුර ඵකක්වත් දෙන්න හොඳ නෑ...🤮
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    හරිනම් කිරන තාරදි calibrate කරලා certify/seal කරන්න ඕනා. නැත්තන් පාරිබොගික අදිකාරියෙන් දඩ ගහනවා. ටොක් කරලා බලපන් බර නෑ කියලා. එහෙම නෑ කිව්වොත් අත්තට 1kg බර තියෙන පැකට් එකක් කිරන්න කියපන්. එතකොට අනිවා වැඩි නේ.
    ටෝක් කරන්න ගියොත් ඔකේ අන්කල් කාරයා කියවන්න පටන් ගනින්.. අපි අහෙම අඩුවෙන් කිරන් නෑ බ්ලා බ්ලා.. තරහා වෙලා.. ආය බඩු කඩෙන් නොගන්න බලාන තමයි වැඩේ කරන්න වෙන්නෙ.. සමහරක් උන් ඉන්නවා පැහැදිලි කරන්න ගියාම තෙරුම් නොගන්න ජාතියෙ ඩයල්ස් අන්න ඒ වගේ එකක්.. මන් බැලුවෙ කම්ප්ලෙන් කරන එක හොදයි වගෙ..

    genapu gaman ubalai gedara ekek ubata horen owain tikak kanawa wenna barida?
    නැ යකෝ. මන් මයි ගෙනාවෙ.. එවෙලෙම චෙක් කරෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ටෝක් කරන්න ගියොත් ඔකේ අන්කල් කාරයා කියවන්න පටන් ගනින්.. අපි අහෙම අඩුවෙන් කිරන් නෑ බ්ලා බ්ලා.. තරහා වෙලා.. ආය බඩු කඩෙන් නොගන්න බලාන තමයි වැඩේ කරන්න වෙන්නෙ.. සමහරක් උන් ඉන්නවා පැහැදිලි කරන්න ගියාම තෙරුම් නොගන්න ජාතියෙ ඩයල්ස් අන්න ඒ වගේ එකක්.. මන් බැලුවෙ කම්ප්ලෙන් කරන එක හොදයි වගෙ..

    නැ යකෝ. මන් මයි ගෙනාවෙ.. එවෙලෙම චෙක් කරෙ
    වෙන කෙනෙක් යවල බඩු අරන් බලපම්! කඩෙ එකාට උබ එක්ක ඇරියස් එකක් තියෙද දන්නෙ නැ නෙ!

    උබ උගෙ ගැනිට බැල්මට් එක දැම්මද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    වෙන කෙනෙක් යවල බඩු අරන් බලපම්! කඩෙ එකාට උබ එක්ක ඇරියස් එකක් තියෙද දන්නෙ නැ නෙ!

    උබ උගෙ ගැනිට බැල්මට් එක දැම්මද?
    වෙන එකෙක් මොකටද යකෝ කඩේ යවන්නෙ එකම තරාදියෙන් හැම එකාටම දෙන්නෙ. බඩු දෙනකොට 😅😅😅

    ගැනු නැ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අඩෝ මේ පැත්තේ කඩයක් තියෙනවා.. දවසක් සිනි 1kg ක් ගත්තා.. 1kg ක් නැ වගෙ හිතෙන නිසා පොඩ්ඩක් බර බැලුවා.. අඩො 900g තියෙන්නෙ.. ආ කමක් නැ කියලා තව දවස් කිපයක් එක එක බඩු ටිකක් අරන් චෙක් කරලා බැලුවා අඩො ඒවගෙත් අඩුයි බර. මගේ ගජට් එකෙ අවුලක්ද්ද දන් නැ කියලා පැකට් කරපු ටිකක බර බැලුවා ඒවා ගානට වඩා වැඩියෙනුත් එක්ක එනවා ශුද්ධ බර විතරනේ ඒවයෙ දාලා තියෙන්නෙ.

    මේ කඩෙ බර කිරන ගැජට් දෙකක් තියෙනවා පිටිපස්සේ එකයි ඉස්සරහ එකයි. මුන් මනින්නෙ පිටිපස්සෙ එකෙන් එකෙන් කස්ටමට පෙන් නැ.. අඩො එහෙම පුලුවන්ද බන්? මොකක්ද්ද මේකට කරන්නෙ පාරිබෝගික අධිකාරියට ෆයිල් කරන්නද? උන් මේල් විතරද? හොට්ලයින් නැද්ද මොකුත්?
    උබේ තරාදිය බෑග් එකේ දාගෙන ගිහින් උගෙන් සීනි කිලෝ එකක් අරන් ඒක එතනදීම කිරපන් . වෙනස් නම් එවෙලේම පෙන්නපන් . කිලෝ එක පැකට් කරලා එන පිටි හරි කඩල හරි පැකට් එකකත් බර කිරල එවෙලේම පෙන්නපන් . ඉවරයි කතාව . ඉස්සෙල්ල උබේ තරාදිය කිලෝ එකේ පඩිය දාල චෙක් කරලා බලහන් උබේ එකේ අවුලක් නැද්ද කියල , උබේ එකේ අවුලක් නම් චාටර් නේ .