ලොක්කො ඇදගෙන නාද්දි පොඩි එවුන් පීචං වීම - EK ව
ලොකු ලොක්කො ඇදගෙන නාද්දි පොඩි එවුන් පීචං වීම - EK විමසුම.
IPL ගහන්න ගිය අපේ උන්ට 18 වෙනකන් හිටියට අවුලක් නැහැ කියා ක්‍රීඩා ඇමති කීවාය..
AC කාමර වල ඉන්න උන්ට ENGLAND CLIMATE එක එච්චර අවුලක් නැති බව ඇමති තුමාට පසුව වැටහී ඇති ලෙස පෙනේ. ඉන්දියාවට ඔලුව නවන්නෙ නැහැ කියන මහ එවුන් ඉන්දියාව ඉදිරියේ ලන්කාව චාටර් කරන්නේ ලාබාල අත දරුවන් මෙනි..
ඊයේ වෙනකන් ලොරි ටොක් දුන් පරිපාලකයින්, ඊයේ හවස තීරණය වෙනස් කරේ.. සැමදෙනා නොදාන්න ලැජ්ජා උපදවන හේතුවක් නිසාය. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ලන්කාවේ ක්‍රීඩකයින්ට හිමිවිය යුතු මුදල් නොගෙවීමට ගත් තීරණය කනෙන් කොනෙන් අහන්න ලැබීම මෙම තීරණ වෙනසට මුල් වුන බව කාටත් නොරහසකි..
අපේ ගොන් පාලක මණ්ඩලය කාලසටහනකට වැඩ නොකරන බව මෙම සිද්දිය විමශනය කිරීමේදී හොදින් පැහැදිළිවේ. අනික ඔනැම දෙයක නීතිමය පසු බිම නොබලා ගොන් තීරණ ගන්න බවද පැහැදිලිය.
මාධ්‍ය වලින් කියවෙන අකාරයට IPL අතර මැද ඉවත් වී ගිවිසුම් කඩ කලහොත් අපේ ක්‍රීඩකයන්ගේ වේතනය නොදිය හැක. එය ආසන්න වශයෙන් ඇ.ඩො. 58,650,000.00 කි. ඉන් 10%ක් ලංකාවේ පාලක මණ්ඩලයට ලැබේ. එය ආසන්න වශයෙන් ඇ.ඩො. 5,865,000.00 කි.
මෙම තීරණය අපිට ටිකක් දිරවන්නෙ නැති උනාට උන්ගෙ පැත්තන් බලද්දි සාධාරණය. තරගාවලිය ආරම්භයේ ලන්කා පාලක මණ්ඩලයෙන් නිකුත් කරන ප්‍රකාශයේ ක්‍රීඩකයන් නැවත ලබාදීමට දිනයක් සටහන් කොට නැත. එසේම පාලක මණ්ඩලයේ ලේකම් කියන්නේ ඔනැම අවස්තාවක ගෙන්වාගත හැකි ආකාරයට ලිපිය දුන් බවය.. ඉන්දියානුවො තණකොල කන පිරිසක් කියා ලොක්කො සිතන්නට ඇත. සන්ගා හා මහේල ඔවුනොවුන්ගේ පිල්වල නායකත්ව දරයි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පිල්වල සිටින ප්‍රධාන තුරුම්පුවේ. එසේ ක්‍රීඩකයන් ක්‍රීඩා ලන්සුවේදී ලබා ගන්නේ අපේ එවුන් ගැන තියෙන විෂ්වාසය නිසය.
අනික 26 වෙනිදා ඇති ටෙස්ට් තරගයට සන්ගා හා මහේල 20 වෙනිදා ගියාට එතරම් ලොකු වෙනසක් නැත ඔවුන් වුර්තීය මට්ටමේ ක්‍රීඩකයන් නිසාය. ඔවුන් එය දන්නා බැවින් 20 වෙනිදා නැවත පැමීණීමේ උවනාවෙන් තරගාවලියට කොන්තරාත්තු අස්සන්කොට ඇත.
පාලක මණ්ඩලයට ඔනැවුනේ ක්‍රීඩකයන්ට ටොක්කක් අනින ගමන් IPL එකට පස්ස පෙන්නීමටය..
ක්‍රීඩකයන් ටොක්ක ඇනගෙන නැවත පැමිණීමට තීරණය කල අතර.. ඔවු නොවුන්ගේ කණ්ඩායම් වෙනත් ක්‍රීඩකයන් සොයන්නට විය..
අවසන් ජවනිකාව විදියට ඊයේ ඇමති වරයා කියා සිටියේ ඉන්දියා පාලක මණ්ඩලේ සමග ගැටුම් ඇති නොකර ගැනීමටත් රාජ්‍ය දෙක අතර සුහදත්වය නිසාත් 18 වෙනිදා වෙනතෙක් කාලය දීර්ග කල හැකි බවය. මෙය කලින් තීරණය කරානම් ප්‍රශ්න ඇතිවන්නේ නැත.
අවසානයේ කීමට ඇත්තේ අපේ කොල්ලන් දෙපැත්තෙන්ම ටොකු කැ අතර පලක මණ්ඩලය පස්ස පෙන්නා පස්ස නැතිකර ගත් බවය..කෙටියෙන් කියතොත් බටර් නැතුව ඇරගත් බවය... ලොක්කන්ගේ නොහැකියාව නිසා මුලු රටේම නම කැතවිය. අපේ කොල්ලන් ඉන්දියන් එවුන් ලග පාච්චල් වීය.
කප් එක නැතුව පැමීණීම නිසා පාලකයන් අපේ කොල්ලන්ට දුන් ටොක්ක නිසා මුලු රටේම ඉහ මොල රත් වෙන්න ටොකු කන්න සිදු විය..
ඉහල පුටුවලට බූරුවන් පත් වුන විට කරන්නේ බූරු වැඩමය.. ඔය ඉන්දියන් පාලක මණ්ඩලයට යවන ලද no objection letter එක සාදන ලද ලිපිකරුවා දේෂද්රොහියෙකු නොවෙවා ප්‍රාර්තනා කරමු..
අපේ රටේ නම ලොකෙට ගෙනිච්ච අපේ කොල්ලො ටික නටවන මොඩ පාලක රැළගේ... "වැහි නැති අකුණු ගහපන්, වලට පැන " කියා ප්‍රාර්ථනා කරමු..
ක්‍රීඩකයන්ගෙන් රටට වැඩක් නැත්තම් ක්‍රීඩකයන්ට රටෙන් වැඩක් නැති වෙන එක අහන්න දෙයක් නැත.
ලොක්කනේ කලිසමක්, සරමක්, අමුඩයක් බැරිනම් අඩු ගානෙ ඉටි රෙදි කැල්ලකින්වත් හෙලුව වහ ගනිල්ලා.. මේ ලොකෙ තව බිලියන ගානක් මිනිස්සු ඉන්නව බලාගෙන.. උබලගේ අත්මගරුත්වය බල්ලට ගියාට මේ පුංචි රටේ තාමත් ලැජ්ජාව ගැවිච්ච. ආත්මගරුත්වය ගැවිලා තියෙන මිනිස්සු ජීවත් වෙනවා.. තොපේ වැඩවලින් නැති වෙන්නෙ අන්න උන්ගේ ආත්මගරුත්වයයි..
(මේ විමසුම පිටපත අහවල් එක නැති අබේසුන්දරගෙන් නොවේ..)
............................
ලිපිය උඩ යැවීමට බම්ප් එකකින්වත් සහාය වන්න.
උබල මේ ගැන හිතන්නෙ මොකද්ද... ?
ආණ්ඩුව පාලකයො මොනව කොරත් එහෙමයි කියන එවුන් නම් මොකුත් නොකිව්වත් කමක් නැහැ..
මේ බලපල්ල ක්‍රිකට් බොඩ් එකෙ දෙන්නෙක් මට රෙප් දීල... හහ් හහ

ඉන්දු – ලංකා කි‍්‍රකට් කඹ ඇඳිල්ලේ ජයත් ඉන්දියාවට
ඉන්දියන් පි්රම්යර් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවි සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩකයින්ට එහි රැඳී සිටීමට ලබාදිය හැකි උපරිම කාලය ලබාදීමට කී‍්‍රඩා ඇමතිවරයා එකඟවී ඇතැයි වාර්තා වේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් කළ විමසීමකින් පසුව... බවත්, ඒ අනුව ලබන මැයි 18 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට අයි.පී.එල්. තරගාවලියේ තරග සඳහා සහභාගිවීමේ අවස්ථාව ලබාදිය හැකි දැයි තේරීම් කමිටුවෙන් කී‍්‍රඩා ඇමතිවරයා විමසා ඇති බවද පැවසේ.
ඊයේ වෙනකන් ලොරි ටොක් දුන් පරිපාලකයින්, ඊයේ හවස තීරණය වෙනස් කරේ.. සැමදෙනා නොදාන්න ලැජ්ජා උපදවන හේතුවක් නිසාය. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ලන්කාවේ ක්‍රීඩකයින්ට හිමිවිය යුතු මුදල් නොගෙවීමට ගත් තීරණය කනෙන් කොනෙන් අහන්න ලැබීම මෙම තීරණ වෙනසට මුල් වුන බව කාටත් නොරහසකි..
අපේ ගොන් පාලක මණ්ඩලය කාලසටහනකට වැඩ නොකරන බව මෙම සිද්දිය විමශනය කිරීමේදී හොදින් පැහැදිළිවේ. අනික ඔනැම දෙයක නීතිමය පසු බිම නොබලා ගොන් තීරණ ගන්න බවද පැහැදිලිය.
මාධ්‍ය වලින් කියවෙන අකාරයට IPL අතර මැද ඉවත් වී ගිවිසුම් කඩ කලහොත් අපේ ක්‍රීඩකයන්ගේ වේතනය නොදිය හැක. එය ආසන්න වශයෙන් ඇ.ඩො. 58,650,000.00 කි. ඉන් 10%ක් ලංකාවේ පාලක මණ්ඩලයට ලැබේ. එය ආසන්න වශයෙන් ඇ.ඩො. 5,865,000.00 කි.
මෙම තීරණය අපිට ටිකක් දිරවන්නෙ නැති උනාට උන්ගෙ පැත්තන් බලද්දි සාධාරණය. තරගාවලිය ආරම්භයේ ලන්කා පාලක මණ්ඩලයෙන් නිකුත් කරන ප්‍රකාශයේ ක්‍රීඩකයන් නැවත ලබාදීමට දිනයක් සටහන් කොට නැත. එසේම පාලක මණ්ඩලයේ ලේකම් කියන්නේ ඔනැම අවස්තාවක ගෙන්වාගත හැකි ආකාරයට ලිපිය දුන් බවය.. ඉන්දියානුවො තණකොල කන පිරිසක් කියා ලොක්කො සිතන්නට ඇත. සන්ගා හා මහේල ඔවුනොවුන්ගේ පිල්වල නායකත්ව දරයි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පිල්වල සිටින ප්‍රධාන තුරුම්පුවේ. එසේ ක්‍රීඩකයන් ක්‍රීඩා ලන්සුවේදී ලබා ගන්නේ අපේ එවුන් ගැන තියෙන විෂ්වාසය නිසය.
අනික 26 වෙනිදා ඇති ටෙස්ට් තරගයට සන්ගා හා මහේල 20 වෙනිදා ගියාට එතරම් ලොකු වෙනසක් නැත ඔවුන් වුර්තීය මට්ටමේ ක්‍රීඩකයන් නිසාය. ඔවුන් එය දන්නා බැවින් 20 වෙනිදා නැවත පැමීණීමේ උවනාවෙන් තරගාවලියට කොන්තරාත්තු අස්සන්කොට ඇත.
පාලක මණ්ඩලයට ඔනැවුනේ ක්‍රීඩකයන්ට ටොක්කක් අනින ගමන් IPL එකට පස්ස පෙන්නීමටය..
ක්‍රීඩකයන් ටොක්ක ඇනගෙන නැවත පැමිණීමට තීරණය කල අතර.. ඔවු නොවුන්ගේ කණ්ඩායම් වෙනත් ක්‍රීඩකයන් සොයන්නට විය..
අවසන් ජවනිකාව විදියට ඊයේ ඇමති වරයා කියා සිටියේ ඉන්දියා පාලක මණ්ඩලේ සමග ගැටුම් ඇති නොකර ගැනීමටත් රාජ්‍ය දෙක අතර සුහදත්වය නිසාත් 18 වෙනිදා වෙනතෙක් කාලය දීර්ග කල හැකි බවය. මෙය කලින් තීරණය කරානම් ප්‍රශ්න ඇතිවන්නේ නැත.
අවසානයේ කීමට ඇත්තේ අපේ කොල්ලන් දෙපැත්තෙන්ම ටොකු කැ අතර පලක මණ්ඩලය පස්ස පෙන්නා පස්ස නැතිකර ගත් බවය..කෙටියෙන් කියතොත් බටර් නැතුව ඇරගත් බවය... ලොක්කන්ගේ නොහැකියාව නිසා මුලු රටේම නම කැතවිය. අපේ කොල්ලන් ඉන්දියන් එවුන් ලග පාච්චල් වීය.
කප් එක නැතුව පැමීණීම නිසා පාලකයන් අපේ කොල්ලන්ට දුන් ටොක්ක නිසා මුලු රටේම ඉහ මොල රත් වෙන්න ටොකු කන්න සිදු විය..
ඉහල පුටුවලට බූරුවන් පත් වුන විට කරන්නේ බූරු වැඩමය.. ඔය ඉන්දියන් පාලක මණ්ඩලයට යවන ලද no objection letter එක සාදන ලද ලිපිකරුවා දේෂද්රොහියෙකු නොවෙවා ප්‍රාර්තනා කරමු..
අපේ රටේ නම ලොකෙට ගෙනිච්ච අපේ කොල්ලො ටික නටවන මොඩ පාලක රැළගේ... "වැහි නැති අකුණු ගහපන්, වලට පැන " කියා ප්‍රාර්ථනා කරමු..
ක්‍රීඩකයන්ගෙන් රටට වැඩක් නැත්තම් ක්‍රීඩකයන්ට රටෙන් වැඩක් නැති වෙන එක අහන්න දෙයක් නැත.
ලොක්කනේ කලිසමක්, සරමක්, අමුඩයක් බැරිනම් අඩු ගානෙ ඉටි රෙදි කැල්ලකින්වත් හෙලුව වහ ගනිල්ලා.. මේ ලොකෙ තව බිලියන ගානක් මිනිස්සු ඉන්නව බලාගෙන.. උබලගේ අත්මගරුත්වය බල්ලට ගියාට මේ පුංචි රටේ තාමත් ලැජ්ජාව ගැවිච්ච. ආත්මගරුත්වය ගැවිලා තියෙන මිනිස්සු ජීවත් වෙනවා.. තොපේ වැඩවලින් නැති වෙන්නෙ අන්න උන්ගේ ආත්මගරුත්වයයි..
(මේ විමසුම පිටපත අහවල් එක නැති අබේසුන්දරගෙන් නොවේ..)
............................
ලිපිය උඩ යැවීමට බම්ප් එකකින්වත් සහාය වන්න.
උබල මේ ගැන හිතන්නෙ මොකද්ද... ?
ආණ්ඩුව පාලකයො මොනව කොරත් එහෙමයි කියන එවුන් නම් මොකුත් නොකිව්වත් කමක් නැහැ..
මේ බලපල්ල ක්‍රිකට් බොඩ් එකෙ දෙන්නෙක් මට රෙප් දීල... හහ් හහ

Last edited:
Ran Gojaa gee puthawa dagaththahama oka athulata thawath hari.....
)