ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    උබ දැඩිගම උකස් මධ්‍යස්ථානයටද දෙන්නෙ ? උන්ගෙ සින්න වෙච්චා අඩුවට විකුණන්න තියේද බන් ? ගෙදර තියෙන ඒවා විකුණන්න එපා බන්. උබ කුඩු ගහනවද ? :no:

    ගංජා
     
    • Haha
    Reactions: Ozone4 and PHBhagya

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    :(:( ගහක් මලක් හරි වවන්න. නැත්තං ඉන්න බෑ.

    ගේම් ගගහ ඉන්නවා බන්. කිසිම ෆිට් එකක් නෑ හිතට

    මට හම්බුන ඉන්ටර්න්ෂිප් එකටත් කෙල උනා bro :sorry:

    මම මාර්තු වල ඉදන් බන්. අන්තිමට කරගත්ත දේකුත් නෑ.Institute එකෙන් හොයල දෙයි කියල හිතාගෙන මේල් ගහ ගහ ඉදල පට්ට ගොන් වැඩක් කරගත්තේ. දැන් බලාගන්න හිතෙන්නෙත් නෑ මොනවත් අමතකයි ත් එක්ක ඉගෙන ගත්ත ඒවා
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    GF wa hambenna na... Corona manussayek nam melahata mama baawala
    හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක්‌ හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93

    Hama ekama wenne hodata ban... Dan set karaganin hoda guna yahapath kellek :)
     
    • Like
    Reactions: PHBhagya

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    වාසි

    9 විතර වෙනකන් නිදාගන්න පුළුවන්
    පෙට්‍රල්, සර්විස් වියදම් සැහෙන්න අඩු උනා
    අනවශ්‍ය වියදම් අඩු උනා

    අවාසි

    රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා
    මහත් උනා, බඩ ආවා
    WFH නිසා රෑ වෙනකන් වැඩ. කොච්චර try කරත් රෑ වෙන්න කලින් ඉවර වෙන්නේ නෑ.
    ගෙදරටම කොටු වෙලා, පිට මිනිස්සු කාවවත් හම්බ වෙන්නේ කතා කරන්නේ නැති නිසා සහ break up එකක් handle කරන්න උන නිසා depression වගේ ආව කලින් ලොක්ඩව්න් එකේදී
    මොකක් හරි හේතුවක් නිසා පලවෙනි පාරට ගෑස්ට්‍රික් හැදුනා සැරටම. තාම බෙහෙත් බොනවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    කියමු බලන්න කට්ටියගෙ ලොක්ඩවුන් අත්දැකීම් සහ වාසි, අවාසි එහෙම කොහොමද කියල...

    මටනං මෙහෙමයි,

    වාසි..,
    * ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
    * වාහන වල සර්විස් ගෙදරදිම කරනව.
    * පාන්දර ඇහැරෙනව, කලින් නිදාගන්නව.
    * බණක්, භාවනාවක් කරන්න කාලය තියෙනව.
    * කොන්ඩ කපන්න පුරුදු උනා.
    * යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.

    අවාසි..,
    * කාල, කාල බඩ මහත් වෙනව.
    * මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 18000ක් විතර ආව.
    * එක තැන තිබිල බයික් එකේ බැට්‍රිය ඩෙඩ් උනා.
    * අප්‍රේල් බෝනස් එකට කෙලවුනා.
    * රස්සාවෙන් හදිස්සියකටවත් නිවාඩු නැති උනා. වැඩ එකතු උනා.
    * වාහනේ ට්‍රාන්සර් එක කල් යමින් පවතී.
    * ගෙදර ඉඳන් බර වැඩ කරල කොන්දෙ අමාරුවක් හැදුන.
    වයිෆ් ගැන කියලා නෑනේ :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    Business drop una, part time wedath adu una
    Gedara dore weda karanna una
    Wahane battery eka sawuthtu una
    Paduma thamai ithin :(
    මාර්තු ලොක්ඩවුන් එකෙන් වැටුන බිස්නස් හැදීගෙන ආව විතරයි ආයෙ පටංගත්ත
    same. cheque enne na. karapu wada walata salli na.
    ඒජන්ට්ලට කතා කරල. දීපු චෙක් හෝල්ඩ් කරල තියෙන්නෙ.
    වාසි
    බෝඩිමට නොයා ගෙදර ඉන්න නිසා කඩවල් වලින් කකා හිටපු මම ගෙදරින් කෑම කනවා
    සෑහෙන්න ගානක පෙට්‍රල් ඉතුරුයි
    අනවශ්‍ය වියදම් නෑ

    අවාසි
    ඔය වාසි ඔක්කොටම වඩා ස්ට්‍රෙස් එකක් එනවා work from home කරන්න ගියාම අපේ company එකේ කාලකන්නි හැත්ත එක්ක. නොදකින් විතරක් මතක් වෙනකොටත් මල පනිනවා
    කාල නිකන් ඉඳලා මහත් වෙනවා
    ගෙදර නිසා බොන්න නෑ
    කතා කරන්නවත් එකෙක් නැති නිසා ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා (ගෙදර මිනිස්සු හිටියට ඒ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවනේ )
    Wfh නං වනයක් තමා.
    karaganna amaruma deyak wechcha addiction ekak nathi karagaththa

    awasi

    income 50% wage yanne,issrahata kohoma wyida danne ne
    :(
    ගෙදර බඩු අඩුවුනා. තව ඉතිරි විකුනගන්න බැරි කවිච්චිය ඇද වගෙ දෙවල් විතරයි
    අඩේ....:(
    වාසි
    නෑදෑයෝ ගෙදර එන එක අඩු උනා.. මට යන්න වෙන්නෙත් නෑ ඒ ගෙවල් වල..
    ලයිට් බිල් සහනය

    අවාසි
    ඔක්කොම අය ගෙදර නිසා වියදම වැඩි
    යන්න ඕන ගමන් යා ගන්න බෑ .
    ගෙදරට මිනිස්සු එන එක නැවතුන එකනං හෙන සහනයක් තමා.
    උබ දැඩිගම උකස් මධ්‍යස්ථානයටද දෙන්නෙ ? උන්ගෙ සින්න වෙච්චා අඩුවට විකුණන්න තියේද බන් ? ගෙදර තියෙන ඒවා විකුණන්න එපා බන්. උබ කුඩු ගහනවද ? :no:
    මේ පාර බඩුගන්න මුලින්ම කර්ෆිවු අයින්කරපු දවසෙ උකස් කඩ වල පට්ට පෝලිං තිබ්බ. :(
    වාසි
    කඩෙන් කකා හිටපු මට ගෙදරින් කන්න හම්බුනා
    සල්ලි ටිකක් ඉතුරු උනා
    අනවශය වියදම් නෑ

    අවාසි
    හැම වීකෙන්ඩ් එකේම වගේ ට්‍රැවල් කරපු එක නැවතුනා (යන්න ප්ලෑන් කරපු ගොඩක් ඒවා නැවතුනා)
    පට්ට කම්මැලී , කරන්නදෙයක් නෑ,
    ජිම් යන්න පටන් ගත්ත එක ලත්තැනම ලොප් උනා
    කාල නිකන් ඉඳලා බඩ වර්ධනය උනා
    WFH එපාම වෙනවා.කතා කරන්න එකෙක් නැතුව . ඔලුවත් කෙල වෙලා
    යාලුවො සෙට් වෙන්න නැතුව බෝරින්
    බඩ එන එක පොදු ප්‍රශ්නයක් වගේ.
    ට්‍රැවල් කිරිල්ලනං සිහිනයක් පමනක් වෙයි වගේ.
    තෑන්ක්ස් මචෝ
    වාසි
    කලින් බලන්න බැරිඋන ෆිල්ම්ස් ටීවී සිරිස් ඔක්කම බලනවා
    කැමති වෙලාවක නැගිටිනවා නිදිය ගන්නවා

    අවාසි
    ගෙදර වැඩ මුකුත් කරන්නේ නෑ කියල අම්මා නිතරම බණින එක
    හැම තිස්සෙම ෆිල්ම් බලන නිසා කරන්ට් බිල වැඩිවෙයි කියලා තාත්තා බනින එක
    මූ යකෝ.... ඉඳ හිටල හරි වැඩක් පලක් කරපං:lol:
    Wasiyaknm naha bn
    Awasi tamai
    Full salery eka hamba wenna naha
    Gdra atulma innakota epa wenawa office yanawa waga nawi
    මටත් ලබන මාසෙ ෆුල් සැලරි ෂුවර් නෑ.:(
    irisyai appa mewa dakkama.

    apta lockdown una kiyala wenasak naa. wada digatama. :( .
    ටික දවසකට මේ පැත්තෙ පදිංචියට වරෙන්.:lol:
    Wasith na Awasith na :dull:
    එළ...(y)
    GF wa hambenna na... Corona manussayek nam melahata mama baawala
    සංසුන් වෙන්න දරුවා..
    මට හම්බුන ඉන්ටර්න්ෂිප් එකටත් කෙල උනා bro :sorry:
    :(
    ගේම් ගගහ ඉන්නවා බන්. කිසිම ෆිට් එකක් නෑ හිතට

    මම මාර්තු වල ඉදන් බන්. අන්තිමට කරගත්ත දේකුත් නෑ.Institute එකෙන් හොයල දෙයි කියල හිතාගෙන මේල් ගහ ගහ ඉදල පට්ට ගොන් වැඩක් කරගත්තේ. දැන් බලාගන්න හිතෙන්නෙත් නෑ මොනවත් අමතකයි ත් එක්ක ඉගෙන ගත්ත ඒවා
    දැන් අවුරුදු 10ක විතර ඉඳන් ගේම් ගැහිල්ල නවත්තල තියෙන්නෙ. මේ වෙද්දි ඒ පුරුද්ද තිබ්බනං මෙලහට පිස්සෙක් වෙලා.
    හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක්‌ හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.
    :(
    වාසි
    Revenu eka wadi una
    Salli ithuru una

    අවාසි
    Ganja Hoya ganna amarui
    kalla balanna yanna ba
    Drive karanna nathi nisa boring
    ඩ්‍රයිවිං කරන්න නැති අවුල මටත් තියෙනව. ඒ අඩුව පිරෙන්න සමහර වෙලාවට වාහනේට වෙලා නිකං වාඩිවෙලා ඉන්නව.:lol:
    වාසි

    9 විතර වෙනකන් නිදාගන්න පුළුවන්
    පෙට්‍රල්, සර්විස් වියදම් සැහෙන්න අඩු උනා
    අනවශ්‍ය වියදම් අඩු උනා

    අවාසි

    රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා
    මහත් උනා, බඩ ආවා
    WFH නිසා රෑ වෙනකන් වැඩ. කොච්චර try කරත් රෑ වෙන්න කලින් ඉවර වෙන්නේ නෑ.
    ගෙදරටම කොටු වෙලා, පිට මිනිස්සු කාවවත් හම්බ වෙන්නේ කතා කරන්නේ නැති නිසා සහ break up එකක් handle කරන්න උන නිසා depression වගේ ආව කලින් ලොක්ඩව්න් එකේදී
    මොකක් හරි හේතුවක් නිසා පලවෙනි පාරට ගෑස්ට්‍රික් හැදුනා සැරටම. තාම බෙහෙත් බොනවා
    :(
    Wasiyak nam na.. hamadama wage...

    Awasiya... trip yanta bari wena eka.. me yr godak plans tibba trip yanta.. okkoma iwarai..
    කාලයක් යනකල් ට්‍රිප් යාමනං සිහිනයක්
    වයිෆ් ගැන කියලා නෑනේ :lol:
    කාගෙ වයිෆ් ගැනද දැනගන්න ඕනෙ.

    දැනටනං උයල කන්න දෙන්නෙ. හැම සැලකිල්ලක්ම කරන්නෙ තාත්තගෙ වයිෆ් තමා.:lol:
    තෑන්ක්ස් මචෝ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වාසි
    ඩේලි නිදහසේ බොතහැකි ඕන විදියට.:lol:
    නිකන් ඉදන් පඩි ගතහැකි.:love:

    අවාසි
    බඩුවක් ගහගන්න විදියක් නෑ වයිෆ් ගෙදරින් පිට ගිහින් බොන්නවත් දෙන්නෙ නැති නිසා. :( ගෙදර ඉදන් ගමේ යාලුවො ටිකත් සෙට් කරන් ගසනව ගැසිල්ලක් ආයෙ හිවෙන්න. :P බොනව කියල කිව්වෙ. :angry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වාසි

    9 විතර වෙනකන් නිදාගන්න පුළුවන්
    පෙට්‍රල්, සර්විස් වියදම් සැහෙන්න අඩු උනා
    අනවශ්‍ය වියදම් අඩු උනා

    අවාසි

    රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා
    මහත් උනා, බඩ ආවා
    WFH නිසා රෑ වෙනකන් වැඩ. කොච්චර try කරත් රෑ වෙන්න කලින් ඉවර වෙන්නේ නෑ.
    ගෙදරටම කොටු වෙලා, පිට මිනිස්සු කාවවත් හම්බ වෙන්නේ කතා කරන්නේ නැති නිසා සහ break up එකක් handle කරන්න උන නිසා depression වගේ ආව කලින් ලොක්ඩව්න් එකේදී
    මොකක් හරි හේතුවක් නිසා පලවෙනි පාරට ගෑස්ට්‍රික් හැදුනා සැරටම. තාම බෙහෙත් බොනවා
    අඩෝ මට ඔය මොකක්වත් නොවී gastritis ආවනෙ ගියපාර. ගෙයින් එලියට ගියා ඕන හැටිය ඒත් හිතේ හැටියට බොන්න තිබ්බ්බබෙ නෑ
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    අඩෝ මට ඔය මොකක්වත් නොවී gastritis ආවනෙ ගියපාර. ගෙයින් එලියට ගියා ඕන හැටිය ඒත් හිතේ හැටියට බොන්න තිබ්බ්බබෙ නෑ

    matath jeewithetama palaweni parata gastritis haduna giyapara. beth gannath una. kala wediwelada koheda. :lol::lol:
     
    • Haha
    Reactions: PHBhagya