ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,819
    113
    Gampaha
    කියමු බලන්න කට්ටියගෙ ලොක්ඩවුන් අත්දැකීම් සහ වාසි, අවාසි එහෙම කොහොමද කියල...

    මටනං මෙහෙමයි,

    වාසි..,
    * ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
    * වාහන වල සර්විස් ගෙදරදිම කරනව.
    * පාන්දර ඇහැරෙනව, කලින් නිදාගන්නව.
    * බණක්, භාවනාවක් කරන්න කාලය තියෙනව.
    * කොන්ඩ කපන්න පුරුදු උනා.
    * යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.

    අවාසි..,
    * කාල, කාල බඩ මහත් වෙනව.
    * මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 18000ක් විතර ආව.
    * එක තැන තිබිල බයික් එකේ බැට්‍රිය ඩෙඩ් උනා.
    * අප්‍රේල් බෝනස් එකට කෙලවුනා.
    * රස්සාවෙන් හදිස්සියකටවත් නිවාඩු නැති උනා. වැඩ එකතු උනා.
    * වාහනේ ට්‍රාන්සර් එක කල් යමින් පවතී.
    * ගෙදර ඉඳන් බර වැඩ කරල කොන්දෙ අමාරුවක් හැදුන.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,819
    113
    Gampaha
    බයික් එක ස්ටාර්ට් කරපන් මචන් දවස් දෙක තුනකට සැරයක්. ගොඩක් කල් ස්ටාර්ට් නොකලම වෑල් එහෙම බදල මිස් කරනව නේද ස්ටාර්ට් කලාම
    ඔවු එකතැන තිබ්බම නටන්න ඕනෙ ස්ටාට් කරගන්න. ලොක්ඩවුන් එකේ බයික් එකේ කොහෙවත් ගියේම නෑ .
    ගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක
    :( :(
    තෑන්ක්ස් මචෝ.
    ස්ට්‍රෙස් පමනි. ඉන්ටර්න් එකත් නැති වුනා රෙද්ද. වාසි නන් කිසිම දෙයක් නෑ :(
    :(:( ගහක් මලක් හරි වවන්න. නැත්තං ඉන්න බෑ.
    ලොක් ඩවුන් නෑ...
    ගිය මාර්තු, අප්‍රේල්...? වැඩ වැටුනද?
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක
    නෝනට මැෂින් එක කියන්න එපා බන්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වාසි
    බෝඩිමට නොයා ගෙදර ඉන්න නිසා කඩවල් වලින් කකා හිටපු මම ගෙදරින් කෑම කනවා
    සෑහෙන්න ගානක පෙට්‍රල් ඉතුරුයි
    අනවශ්‍ය වියදම් නෑ

    අවාසි
    ඔය වාසි ඔක්කොටම වඩා ස්ට්‍රෙස් එකක් එනවා work from home කරන්න ගියාම අපේ company එකේ කාලකන්නි හැත්ත එක්ක. නොදකින් විතරක් මතක් වෙනකොටත් මල පනිනවා
    කාල නිකන් ඉඳලා මහත් වෙනවා
    ගෙදර නිසා බොන්න නෑ
    කතා කරන්නවත් එකෙක් නැති නිසා ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා (ගෙදර මිනිස්සු හිටියට ඒ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවනේ )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    වාසි
    නෑදෑයෝ ගෙදර එන එක අඩු උනා.. මට යන්න වෙන්නෙත් නෑ ඒ ගෙවල් වල..
    ලයිට් බිල් සහනය

    අවාසි
    ඔක්කොම අය ගෙදර නිසා වියදම වැඩි
    යන්න ඕන ගමන් යා ගන්න බෑ .
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔවු එකතැන තිබ්බම නටන්න ඕනෙ ස්ටාට් කරගන්න. ලොක්ඩවුන් එකේ බයික් එකේ කොහෙවත් ගියේම නෑ .

    :( :(

    තෑන්ක්ස් මචෝ.

    :(:( ගහක් මලක් හරි වවන්න. නැත්තං ඉන්න බෑ.

    ගිය මාර්තු, අප්‍රේල්...? වැඩ වැටුනද?
    ගිය පාර ලොක්ඩවුන් වැටන.. ඒ උනාට WFH හින්ද වෙනද වගේම තමා ලයිෆස්ටයිල් එක....
     
    • Wow
    Reactions: PHBhagya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,234
    1
    61,644
    113
    Mother Earth
    @Candid-B @Solo Rider හිනාවෙන්න එපා . දැඩිගම දනි බත්පතේ දිගපලල
    උබ දැඩිගම උකස් මධ්‍යස්ථානයටද දෙන්නෙ ? උන්ගෙ සින්න වෙච්චා අඩුවට විකුණන්න තියේද බන් ? ගෙදර තියෙන ඒවා විකුණන්න එපා බන්. උබ කුඩු ගහනවද ? :no:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වාසි
    කඩෙන් කකා හිටපු මට ගෙදරින් කන්න හම්බුනා
    සල්ලි ටිකක් ඉතුරු උනා
    අනවශය වියදම් නෑ

    අවාසි
    හැම වීකෙන්ඩ් එකේම වගේ ට්‍රැවල් කරපු එක නැවතුනා (යන්න ප්ලෑන් කරපු ගොඩක් ඒවා නැවතුනා)
    පට්ට කම්මැලී , කරන්නදෙයක් නෑ,
    ජිම් යන්න පටන් ගත්ත එක ලත්තැනම ලොප් උනා
    කාල නිකන් ඉඳලා බඩ වර්ධනය උනා
    WFH එපාම වෙනවා.කතා කරන්න එකෙක් නැතුව . ඔලුවත් කෙල වෙලා
    යාලුවො සෙට් වෙන්න නැතුව බෝරින්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    වාසි
    කලින් බලන්න බැරිඋන ෆිල්ම්ස් ටීවී සිරිස් ඔක්කම බලනවා
    කැමති වෙලාවක නැගිටිනවා නිදිය ගන්නවා

    අවාසි
    ගෙදර වැඩ මුකුත් කරන්නේ නෑ කියල අම්මා නිතරම බණින එක
    හැම තිස්සෙම ෆිල්ම් බලන නිසා කරන්ට් බිල වැඩිවෙයි කියලා තාත්තා බනින එක