ලොක්ඩවුන් කරොත් ආර්ථිකය ඇත්තටම කඩා වැටෙනවාද?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මේ පාණ්ඩුව මේක අදින්නෙ උංගෙ වාසියට. මිනිස්සු කොටු කරල තියන්න..
    නැත්තං මේ රෙද්දෙ සංචරණ සීමාව නොදා, එක පාර සති දෙකක් curfew දැම්මනං මේක සෑහෙන්න control වෙනව..
    එදා වේල හොයාගන්න මිනිස්සු ගැනනම් කියන්න තියෙන්නෙ; ඇයි දැං මේ සංචරණ සීමා දැම්ම මාසෙම ඒ මිනිස්සුන්ට රස්සාවක් කරගන්න පුළුවන්කමක් ලැබුණද? නෑනේ.. මෙහෙම බොරුවට අදින එකෙන් ඇත්තටම තැලෙන්නෙ ඒ මිනිස්සු..

    හරියට එක දිගට curfew දාල airport වහල තිබ්බනං, අපිට ගොඩ එන එක මහ දෙයක් නෙමෙයි.. එතකොට දවස් පඩි මිනිස්සුන්ටත් පඩි නැති වෙන්නෙ වැඩිම සති දෙකයි..
    ඒත් මේ සංචරණ සීමා මඟුලෙන් ඒ මිනිස්සුන්ට මාසෙකම පඩි නැති උනා දැනටමත්...

    ඔව් බන් මේ හරක්ට මෙක තෙරුම් කරන්න මාර අමාරුයි. රටට කෙල වෙලා තියෙන්නෙ දෙශපාලකයෝ නිසාම නෙමෙ. මෙ වගෙ මරි මෝඩ බහුතර ජනතාවක් තමයි ලන්කාවෙ ඉන්නෙ. අද්‍යාපන ක්‍රමයෙන්ම මේ රට හදන්න ඔනෙ බන්. තව අවුරුදු 20කින් වගේ වත් රට ගොඩ යයි එතකොට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එකේ මම එහෙම නෑ කියල තියෙද? එදා වේල හොයන් කාපු එකා නැත්තටම නෑ, ජොබ් කරන් උන්ගේ පඩිත් කපලා තියෙන්නෙ. එහෙම කරන්න උනේ හරි හමන් ලොක්ඩවුන් එකක් ඉකමනින් දැම්මෙ නැති නිසා. ඉක්මනින් ලොක්ඩවුන් කරන්න බැරි ආර්ථිකයට බලපෑමක් වෙන නිසා කියන තර්කය පදනම් විරහිතයි මේ සමීක්ෂණයට අනුව. දෙවෙනි රටවල් 32 බලපන් US, UK පවා ඉන්නවා අපි වගේ කරලා උන්ගේ ආර්ථිකේට කලින් වගේ පණ ගහල නැඟිටින්න බැරි වෙලා තියෙන්නෙ
    ඉක්මනින් කොරත් පස්සෙ කොරත් දෙකම එකමයි, වහනව කියන්නෙ පිරිසකට කැදත් නැ.. ලෝකෙ කොහෙත් යතාර්තය ඒක.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    කොරෝනා කියන්නෙ මේ රටේ විතරක් තියෙන දෙයක් නම් පාලනේ කරගන්ඩ බැරි මේ රටට විතරනම් ඔය බයිල ඔක්කොම හරි යනව,එහෙම නෙමේනම් කියවල වැඩක් නැ..
    ආර්ථිකේට කෙලකරගෙන ඔක්කොම රටවල් කොරෝනා බෝකරගෙන මේ දවස් වල හැමෝම restriction දාගෙන ඉන්නව නම් උඹේ බයිලා ටිකත් මම පිළිගන්නවා. Restriction අයින් කරලා මාස්ක් ඕනෙත් නෑ කියන, ලෙඩු නැති ආර්ථිකේත් මැනේජ් කරගත්ත රටවල් ටිකක් තියෙන නිසා උඹේ බයිලා පිළිගන්න අමාරුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් බන් මේ හරක්ට මෙක තෙරුම් කරන්න මාර අමාරුයි. රටට කෙල වෙලා තියෙන්නෙ දෙශපාලකයෝ නිසාම නෙමෙ. මෙ වගෙ මරි මෝඩ බහුතර ජනතාවක් තමයි ලන්කාවෙ ඉන්නෙ. අද්‍යාපන ක්‍රමයෙන්ම මේ රට හදන්න ඔනෙ බන්. තව අවුරුදු 20කින් වගේ වත් රට ගොඩ යයි එතකොට
    උබල හැම තෙර්ඩ් එකටම එන්නෙ කන්නාඩිය දාගෙන ඒකයි ඔහොම කියන්ඩ වෙලා තියෙන්නෙ,

    ආර්ථිකේට කෙලකරගෙන ඔක්කොම රටවල් කොරෝනා බෝකරගෙන මේ දවස් වල හැමෝම restriction දාගෙන ඉන්නව නම් උඹේ බයිලා ටිකත් මම පිළිගන්නවා. Restriction අයින් කරලා මාස්ක් ඕනෙත් නෑ කියන, ලෙඩු නැති ආර්ථිකේත් මැනේජ් කරගත්ත රටවල් ටිකක් තියෙන නිසා උඹේ බයිලා පිළිගන්න අමාරුයි
    වැක්සීන් තියෙනවනම් අපිටත් පුලුවන්,මාස්ක් ඕනෙත් නෑ කියන, ලෙඩු නැති ආර්ථිකේත් මැනේජ් කරගත්ත රටවල් වලට එකතු වෙන්ඩ.
    ------ Post added on Jun 21, 2021 at 8:32 PM
     
    • Haha
    Reactions: VPS09

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    කොරෝනා කියන්නෙ මේ රටේ විතරක් තියෙන දෙයක් නම් පාලනේ කරගන්ඩ බැරි මේ රටට විතරනම් ඔය බයිල ඔක්කොම හරි යනව,එහෙම නෙමේනම් කියවල වැඩක් නැ..

    ඩිසපොයින්ට් උනා :( :( :( අනික් රට වලවට බැරි උනාට අපි යුද්දෙ ඉවර කරා වගේ කරයි කියල හිතුවෙ බන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඉක්මනින් කොරත් පස්සෙ කොරත් දෙකම එකමයි, වහනව කියන්නෙ පිරිසකට කැදත් නැ.. ලෝකෙ කොහෙත් යතාර්තය ඒක.

    පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරන එකයි පැතිරෙන පටන් ගත්ත ගමන් ලොක් ඩෞන් කරන එකයි 2කම එකයි කියන්නෙ මොන්ගල්ද බන් උබට, තීරන ගන්න පරක්කුව තමයි ඔක්කොටම මුල.
    අප්‍රේල් 26ම මේක සති 3ක් වහල දැම්ම නම් දැන් මෙහෙම කට්ට කන්න ඔනෙ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැතිරුනාට පස්සෙ ලොක්ඩවුන් කරන එකයි පැතිරෙන පටන් ගත්ත ගමන් ලොක් ඩෞන් කරන එකයි 2කම එකයි කියන්නෙ මොන්ගල්ද බන් උබට, තීරන ගන්න පරක්කුව තමයි ඔක්කොටම මුල.
    අප්‍රේල් 26ම මේක සති 3ක් වහල දැම්ම නම් දැන් මෙහෙම කට්ට කන්න ඔනෙ නැ
    ඕන නම් අප්ප්‍රේල් මුල් සති දෙක වැහුවනම් පැතිරෙන්නෙ නැ කියලත් තර්ක කරන්ඩ පුලුවන්, ඕව ඔක්කොම ගේ මුල්ලෙ ඉදන් පාට කන්නඩියෙන් බලල කියන කතා.. ඒත් කොරෝනා කියන එක ලොක් කරල පාලනය කරන්ඩ බැරි දෙයක් විශේශයෙන් අපි වගේ වැඩි ජන ගනත්වයක් තියෙන රටක..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඕන නම් අප්ප්‍රේල් මුල් සති දෙක වැහුවනම් පැතිරෙන්නෙ නැ කියලත් තර්ක කරන්ඩ පුලුවන්, ඕව ඔක්කොම ගේ මුල්ලෙ ඉදන් පාට කන්නඩියෙන් බලල කියන කතා.. ඒත් කොරෝනා කියන එක ලොක් කරල පාලනය කරන්ඩ බැරි දෙයක් විශේශයෙන් අපි වගේ වැඩි ජන ගනත්වයක් තියෙන රටක..
    අප්‍රේල් මුල වහන්නෙ මොකටඩ බොල පැතිරීමෙ වෙනසක් නැතුව. 🤣🤣
    සමීක්ෂණයකින් ඔප්පු කරලත් පාට කන්නඩියෙන් බලන්නෙ අපි ලූ 🤣 උබ ස්වාදීන පොරක් කියල මුලු එලකිරියම දන්නව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩිසපොයින්ට් උනා :( :( :( අනික් රට වලවට බැරි උනාට අපි යුද්දෙ ඉවර කරා වගේ කරයි කියල හිතුවෙ බන්.
    ආයුධ නැතුව යුද්ද කරන්ඩ බැ, අයුධ ලබන මාසෙත් මිලියන 4ක් එනව, ජනගහනයෙන් අඩුම 60%ක් වත් වැක්සීන් කරාම බොහෝ විට ඔය ගැටලුව ඉවරයි. කුහකයන්ට ඕව තේරෙන් නැ..

    සමීක්ෂණයකින් ඔප්පු කරලත් පාට කන්නඩියෙන් බලන්නෙ අපි ලූ 🤣 උබ ස්වාදීන පොරක් කියල මුලු එලකිරියම දන්නව
    සමික්ශයනය ලoකාවට ගැලපෙන් නැත්තන් අදාල නැනෙ, ඕක කියන විදිහට ලොක් කරාම ආදායම වැඩි වෙනව, මරු 🤭 🤭 🤭 🤭
    ------ Post added on Jun 21, 2021 at 8:39 PM
     
    • Haha
    Reactions: VPS09

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,322
    2,926
    113
    සති දෙකෙන් ඕක ඉවර වෙන්නෙ නැ, මාසෙකට පස්සෙත් කොරෝනා බෝ වෙලා තියෙනව,
    මචං උඹ කිසි දෙයක් හරියට කියවල මොලේ පාවිච්චි කරල පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ නේද?
    සති දෙකෙන් සෑහෙන්න "CONTROL" කරන්න පුළුවන් කියල කිව්වෙ. ඒකමයි මම "අඩුම සති දෙකක්" කියන වචන ටිකත් පවිච්චි කරේ. දැං මේ සංචරණ සීමා දාපු මාසෙ curfew දාල තිබ්බනං මේක මීට වඩා සෑහෙන්න අඩු වෙන්නෙ නැද්ද? උඹම පොඩ්ඩක් මොලේ කල්පනා කරල හිතල කියපංකො..

    ඔව් බන් මේ හරක්ට මෙක තෙරුම් කරන්න මාර අමාරුයි. රටට කෙල වෙලා තියෙන්නෙ දෙශපාලකයෝ නිසාම නෙමෙ. මෙ වගෙ මරි මෝඩ බහුතර ජනතාවක් තමයි ලන්කාවෙ ඉන්නෙ. අද්‍යාපන ක්‍රමයෙන්ම මේ රට හදන්න ඔනෙ බන්. තව අවුරුදු 20කින් වගේ වත් රට ගොඩ යයි එතකොට
    ඇත්ත බං.. ඔක්කොටම කලිං ලංකාවේ බහුතරේ ඔලුවවල් සුද්ද කරන්න ඕනෙ.. දේශපාලුවො කියන්නෙ ජනතාවට සේවය කරන්න ඉන්න කොටසක් මිසක් ජනතාවට රජෙක් නෙමෙයි කියන එක මේ හරක්ට තේරුන් යනකං මේ රට ගොඩ දාන්න බෑ..
    ඉක්මනින් කොරත් පස්සෙ කොරත් දෙකම එකමයි, වහනව කියන්නෙ පිරිසකට කැදත් නැ.. ලෝකෙ කොහෙත් යතාර්තය ඒක.

    මේ බාගෙට රෙද්දෙං වහන් ඉන්නව වගේ දාල තියෙන සංචරණ සීමා නැතුව හරි විදිහට lockdown කරානං, දැං කැඳ නැතුව ඉන්න පිරිස මේ වෙද්දි මීට වඩා හොඳට ඉන්න තිබ්බ කියල තේරෙන්නෙ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අප්‍රේල් මුල වහන්නෙ මොකටඩ බොල පැතිරීමෙ වෙනසක් නැතුව. 🤣🤣
    ඉතින් බන් පැතුරුනේ අප්ප්‍රේල් මුල් සති දෙකේනෙ, ලෙඩ උනේ විසි ගනන් වල, මුල් සති දෙකේ පැතිරුනේ නැත්තන් විසි ගනන් වහන්ඩ ඕන නැනෙ..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ආයුධ නැතුව යුද්ද කරන්ඩ බැ, අයුධ ලබන මාසෙත් මිලියන 4ක් එනව, ජනගහනයෙන් අඩුම 60%ක් වත් වැක්සීන් කරාම බොහෝ විට ඔය ගැටලුව ඉවරයි. කුහකයන්ට ඕව තේරෙන් නැ..

    සමික්ශයනය ලoකාවට ගැලපෙන් නැත්තන් අදාල නැනෙ, ඕක කියන විදිහට ලොක් කරාම ආදායම වැඩි වෙනව, මරු 🤭 🤭 🤭🤭
    ------ Post added on Jun 21, 2021 at 8:39 PM

    උබට ඉතින් පැහදිලි කරන්න අපිට බැ. ඊලග ආත්මෙ වත් හරියට ඉස්කෝලෙ පලයන්. වහල් ජොබ් නැතුව හොද එකක් හොයගනින්. පිනක් කරපන් මෙ ඉන්න ටිකෙ 🙏
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මේක ලොක් ඩවුන් කරන්න තිබුනා. ලොක්ඩවුන් කරල ආර්ථිකය අමාරුම කට්ටියට 10000 ගානෙ දෙන්න තිබුනා මාසෙට. කොහෙද මේ කිසිම සැලසුමක් නැති ආණ්ඩුවෙ හැත්ත කෑවනෙ වැඩේ. හොදට හොයල බලපල්ලා ඔය 5000 දීපු හැම පාරම ඒක ගත්තෙ ඇත්තටම නැති බැරි එවුන්ද කියල. මම දැක්ක හොද ලක්ෂරි කාර් වලින් ඇවිත් 5000 අරන් ගියා. මුලින් ඡන්දෙ ටාගට් කරල හැමෝටම වගේ 5000 දුන්නා. ඊට පස්සෙ ඒ ලිස්ට් එකට දිගටම දුන්නා. මේ වගේ හරක් ටිකක් නිසා තමයි ආර්ථිකයට කෙලවුනේ. ඇත්තම අවශ්‍යතාවය තියන අය ලිස්ට් එකක් කෙටිකාලයක් තුල හදාගන්න බැරි ආණ්ඩුවක්.මේකට නිලධාරීන් වග කිවයුතුයි. මේ කොවිඩ් සීසන් එක ඉවර උනාට පස්සෙ ඔය 5000 දෙන්න ලිස්ට් හදපු එවුන් ගැන පරීක්ෂණයක් තැබිය යුතුයි ඒ වැඩේ හරියට නොකල නිසා.දැන් නියම ලොක්ඩවුන් එකකට ගිහිල්ල කොරෝනා එක කන්ට්‍රෝල් කරන්න බැරි මූලික හේතුව තමයි රටේ ආර්ථිකය සහ දුප්පත් එවුන්ට කරකියාගන්න දෙයක් නැතිකම.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ඉතින් බන් පැතුරුනේ අප්ප්‍රේල් මුල් සති දෙකේනෙ, ලෙඩ උනේ විසි ගනන් වල, මුල් සති දෙකේ පැතිරුනේ නැත්තන් විසි ගනන් වහන්ඩ ඕන නැනෙ..

    Detect උන ගමන් වහන්න ඔනෙ. අප්‍රෙල් මුල නෙමෙ ජනවාරි මුල උනත් එකයි. ත්‍රෙඩ් එකේ ඔප්පු කරල තියෙන්නෙත් එ ක්‍රමේ අනිත් ක්‍රමේට වඩා සාර්තකයි කියල මිසක් කොරෝන නැති කරනව කියල නෙමෙ. අනෙ මන්ද උබෙ හැටිද ඔය නැත්නම් උබ ගතමන්ට් එක නිසා ඔහොම ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචං උඹ කිසි දෙයක් හරියට කියවල මොලේ පාවිච්චි කරල පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ නේද?
    සති දෙකෙන් සෑහෙන්න "CONTROL" කරන්න පුළුවන් කියල කිව්වෙ. ඒකමයි මම "අඩුම සති දෙකක්" කියන වචන ටිකත් පවිච්චි කරේ. දැං මේ සංචරණ සීමා දාපු මාසෙ curfew දාල තිබ්බනං මේක මීට වඩා සෑහෙන්න අඩු වෙන්නෙ නැද්ද? උඹම පොඩ්ඩක් මොලේ කල්පනා කරල හිතල කියපංකො..
    මම නම් හිතන්නෙ නැ අඩු වෙයි කියල, කොළඹට නම් කිසිම විකල්පයක් මට පේන්නෙ නැ වැක්සීන් ඇරෙන්ඩ,මම කියන්නෙ මම දකින දේ..

    මේ බාගෙට රෙද්දෙං වහන් ඉන්නව වගේ දාල තියෙන සංචරණ සීමා නැතුව හරි විදිහට lockdown කරානං, දැං කැඳ නැතුව ඉන්න පිරිස මේ වෙද්දි මීට වඩා හොඳට ඉන්න තිබ්බ කියල තේරෙන්නෙ නැද්ද?
    බාගෙට නැතුව ෆුල් රෙද්දකින් මේක වහන්ඩ බැ, උබල ඔය ගේ මුලුවල ලැගගෙන දකින ලෝකෙ නෙමේ මේකෙ තියෙන්නෙ..

    Detect උන ගමන් වහන්න ඔනෙ. අප්‍රෙල් මුල නෙමෙ ජනවාරි මුල උනත් එකයි. ත්‍රෙඩ් එකේ ඔප්පු කරල තියෙන්නෙත් එ ක්‍රමේ අනිත් ක්‍රමේට වඩා සාර්තකයි කියල මිසක් කොරෝන නැති කරනව කියල නෙමෙ. අනෙ මන්ද උබෙ හැටිද ඔය නැත්නම් උබ ගතමන්ට් එක නිසා ඔහොම ද
    දැන් උබටම පේනව නේද අප්ප්‍රේල් මුල නෙමේ ජනවාරිවල මුලත් වහන්ඩ ඕන කියල කතාව ඇත්ත,.. ඔය වහන කතාවට ගියාම අද වැහුවම ආයෙ අරින දිනයක් හොයාගන්ඩ බැ ඕක තමයි මම කියන යතාර්තය.. උබල මේ කියවන්නෙ අහසෙ ඉදන් පාට කන්නාඩ්ය දාගෙන..
    ------ Post added on Jun 21, 2021 at 8:49 PM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    උබටම පේනව නේද අප්ප්‍රේල් මුල නෙමේ ජනවාරිවල මුලත් වහන්ඩ ඕන කියල කතාව ඇත්ත,.. ඔය වහන කතාවට ගියාම අද වැහුවම ආයෙ අරින දිනයක් හොයාගන්ඩ බැ ඕක තමයි මම කියන යතාර්තය.. උබල මේ කියවන්නෙ අහසෙ ඉදන් පාට කන්නාඩ්ය දාගෙන..
    ආණ්ඩුව ලොක්ඩවුන් එකක් ප්‍රමාදකරන්න දිගින් දිගට ගෙනාපු තර්කය සහ ආණ්ඩු පාක්ෂිකයන් නිතරම ලෙලවපු තර්කය තමයි ආර්ථිකය කඩා වැටීම කියන එක. බය නැතුව මුලදිම ලොක්ඩවුන් කරපු රට වල ආර්ථිකයට ආයෙ යථා තත්වෙට ඇවිල්ලා. ඒ තර්කෙ දැන් valid නෑ. එක්කො ආණ්ඩුවෙ නොදන්නාකම. ඊට වඩා පොසිබිලිටි එක ආණ්ඩුවෙන් හිතා මතා කොරෝනා ඇදගෙන යෑම.
     
    • Like
    Reactions: Tyrion Lannister

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔව් මිනිස්සුන්ගේ ආර්ථිකේ නැගුනද බැස්සද කියල බලාගන්න තිබ්බ අද බැංකු ,උගස් ගන්න තැන් ,ෆිනෑන්ස් කොමපැනි ලග අද රව්මක් ගැහුවනම්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ආණ්ඩුව ලොක්ඩවුන් එකක් ප්‍රමාදකරන්න දිගින් දිගට ගෙනාපු තර්කය සහ ආණ්ඩු පාක්ෂිකයන් නිතරම ලෙලවපු තර්කය තමයි ආර්ථිකය කඩා වැටීම කියන එක. බය නැතුව මුලදිම ලොක්ඩවුන් කරපු රට වල ආර්ථිකයට ආයෙ යථා තත්වෙට ඇවිල්ලා. ඒ තර්කෙ දැන් valid නෑ. එක්කො ආණ්ඩුවෙ නොදන්නාකම. ඊට වඩා පොසිබිලිටි එක ආණ්ඩුවෙන් හිතා මතා කොරෝනා ඇදගෙන යෑම.
    :yes::yes:

    Owa itin therum karanna me gon baiyyanwa toiyyanwa ait mula idan scl yawala ganna one.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ආයුධ නැතුව යුද්ද කරන්ඩ බැ, අයුධ ලබන මාසෙත් මිලියන 4ක් එනව, ජනගහනයෙන් අඩුම 60%ක් වත් වැක්සීන් කරාම බොහෝ විට ඔය ගැටලුව ඉවරයි. කුහකයන්ට ඕව තේරෙන් නැ..
    ඉදකින් පොන්ස් කට කිව්වට ලොකු දැනුමක් නෑනෙ ඕව ගැන.
     
    • Like
    Reactions: Bad_horse

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කෙටිකාලීනව තද පාලනයක් කරන එක තමයි මේකේදී සාර්ථක උනේ. ලංකාව රැවුලයි කැදයි දෙකම බේරගන්න ගිහින් කෙලව ගන්න තත්වයක් තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: Bad_horse