ලොකුගේ ලොක්කන්ගේ රෙදි ගලවයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....

    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM

    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....

    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,925

    puka dime anisansa :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ ඕක තමයි
    කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නව වීරයා කරන්න
    කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නවා වැරැද්ද පටවන්න
    ඊට පස්සේ වීරයාගේ පැත්තේ වුනුයි වැරැද්ද පටෝපු එකාගේ පැත්තේ වුනුයි කෙලගන්නවා
    ඒ හොයාගන්න වීරයෝන්ට කාලෙකදී වැරැද්ද පටොල කලින් වැරැද්ද පටෝපු වුන්ව කාලෙකදී වීරයෝ කරනවා

    ජනාධිපති / ආණ්ඩුව තෝරන ප්‍රොසෙස් එකේ ඉඳල රටේ එදිනෙදා ඇතිවෙන කුණු ගොසිප් ට්‍රෙන්ඩ් පවා පුද්ගලානුබද්ධයි...
    හැමෝම හොයන්නේ කවුරු හරි එක මිනිහෙක් ගැන කතා කරන්න ..
    කාටවත් තේරෙන්නේ නෑ, මේ කරුම සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල අදහසක් නැති වුන්ම තමයි, මේ රටට හෙනේ කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....

    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM

    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....

    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM
    DGHS වග කියන්න ඕනෙ කිව්වට වග කියන්නෙ නෑනෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ ඕක තමයි
    කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නව වීරයා කරන්න
    කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නවා වැරැද්ද පටවන්න
    ඊට පස්සේ වීරයාගේ පැත්තේ වුනුයි වැරැද්ද පටෝපු එකාගේ පැත්තේ වුනුයි කෙලගන්නවා
    ඒ හොයාගන්න වීරයෝන්ට කාලෙකදී වැරැද්ද පටොල කලින් වැරැද්ද පටෝපු වුන්ව කාලෙකදී වීරයෝ කරනවා

    ජනාධිපති / ආණ්ඩුව තෝරන ප්‍රොසෙස් එකේ ඉඳල රටේ එදිනෙදා ඇතිවෙන කුණු ගොසිප් ට්‍රෙන්ඩ් පවා පුද්ගලානුබද්ධයි...
    හැමෝම හොයන්නේ කවුරු හරි එක මිනිහෙක් ගැන කතා කරන්න ..
    කාටවත් තේරෙන්නේ නෑ, මේ කරුම සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල අදහසක් නැති වුන්ම තමයි, මේ රටට හෙනේ කියල
    ඕක වෙනස් කරන්න නම් මිනිස්සු වෙනස් කරන්න වෙනවා
    ඒ ක නම් වෙන පාටක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ජාසිංහ එලවලා ගොට්ටෙක් දාගත්තා. දැන් හරිනෙ

    කොන්ද කෙලින් තියන් වැඩකරන මිනිහෙක්ට වැඩකරන්න දෙන්නෙ නෑ මේ සාටක හැතිකරේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    හමුදාපති තුමාත් කිව්ව නේද අගමැතිතුමාටයි ජනාධිපති තුමාටයි බලවත් ඉල්ලීම ආව නිසා lockdown එක අයින් කරන්න උනා කියලා

    මොනා උනත් පව් ඉතින් රාජ්‍ය සේවකයො උන් කියන එක කොලත් / නොකලත් අන්තිමට කෙලෝ ගන්නව
    මතකනෙ සිල් රෙදි නඩුව
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නෙදකින් නාකි ලොන්තය. හැබැයි කයිවාරු නන්දෙත් පදිරියි මුට. මේ වගේ පිස්සු බල්ලො එක්ක කොහෙද ඉතින් කොරෝන පාලනය කරන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    ලොක්ක ශවේන්ද්‍රට කිව්වා අයින් කරපන් කියල දැන් බොලේ දානවා සෞක්‍ය අංශය දාල ගැන ඇඟ බේරගන්න හදනවා

    මෙච්චර හයිප් එකක් එයි කියල ගාමිණී සීයා හිතුවේ නෑ දැන් ආයේ ලොක් ඩවුන් කරන්න දෙන්නේ නෑ විශේෂ සෙට් එකක් ඇවිල්ල බලල ගිහිල්ලත් කොහොම ගේමක් යනවා ඇත්ද යටින්

    මෙච්චර ක්‍රිටිකල් සිටුවේෂන් වෙලත් මේවගේ ගේම් ගහනවනම් හිතා ගනින්කෝ සුළු සුළු වැඩ කොහොම නවන ඇත්ද කියල