මගුලටද මම කිව්වට කරේ
ඔය එකකටවත් මම වගකියන්නේ නෑ

puka dime anisansaඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....
වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්රියාත්මක කරන්න ඔනී පහල අය....
එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....
ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
------ Post added on May 5, 2021 at 2:05 PM
හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....
පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා
------ Post added on May 5, 2021 at 2:07 PM

DGHS වග කියන්න ඕනෙ කිව්වට වග කියන්නෙ නෑනෙඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....
වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්රියාත්මක කරන්න ඔනී පහල අය....
එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....
ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
------ Post added on May 5, 2021 at 2:05 PM
හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....
පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා
------ Post added on May 5, 2021 at 2:07 PM
ඕක වෙනස් කරන්න නම් මිනිස්සු වෙනස් කරන්න වෙනවාලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ ඕක තමයි
කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නව වීරයා කරන්න
කවුරු හරි එක මිනිහෙක්ව හොයා ගන්නවා වැරැද්ද පටවන්න
ඊට පස්සේ වීරයාගේ පැත්තේ වුනුයි වැරැද්ද පටෝපු එකාගේ පැත්තේ වුනුයි කෙලගන්නවා
ඒ හොයාගන්න වීරයෝන්ට කාලෙකදී වැරැද්ද පටොල කලින් වැරැද්ද පටෝපු වුන්ව කාලෙකදී වීරයෝ කරනවා
ජනාධිපති / ආණ්ඩුව තෝරන ප්රොසෙස් එකේ ඉඳල රටේ එදිනෙදා ඇතිවෙන කුණු ගොසිප් ට්රෙන්ඩ් පවා පුද්ගලානුබද්ධයි...
හැමෝම හොයන්නේ කවුරු හරි එක මිනිහෙක් ගැන කතා කරන්න ..
කාටවත් තේරෙන්නේ නෑ, මේ කරුම සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියල අදහසක් නැති වුන්ම තමයි, මේ රටට හෙනේ කියල
මගුලටද මම කිව්වට කරේ
ඔය එකකටවත් මම වගකියන්නේ නෑ
කොන්දක් නෑ සෑර්ටයි, සෞ, සේ, අ, ජ ටයි.