ලොකුගේ ලොක්කන්ගේ රෙදි ගලවයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..

    දැන් ලොක් ඩවුන් කරලා තියෙන පැති වලට උබේ හාමු කන්ඩ ගිහින් දෙනවද? ෆුක දෙන එකෙත් සීමවක් තියාගනින් පොන්ස්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....

    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM

    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....

    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM

    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි….

    ekanisa transfer eka set une.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ලොක් ඩවුන් කරලා තියෙන පැති වලට උබේ හාමු කන්ඩ ගිහින් දෙනවද? ෆුක දෙන එකෙත් සීමවක් තියාගනින් පොන්ස්..
    ඒ මොකටද කන්ඩ දෙන්නෙ තොපි කියන විදිහට ලොක් කරන්ඩනෙ ඕන කන බොන එක අදාල වෙන්නෙ නැනෙ, එහෙමනෙ තොපි කියන්නෙ මොකෝ දැන් කෑමක් අහන්නෙ...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒ මොකටද කන්ඩ දෙන්නෙ තොපි කියන විදිහට ලොක් කරන්ඩනෙ ඕන කන බොන එක අදාල වෙන්නෙ නැනෙ, එහෙමනෙ තොපි කියන්නෙ මොකෝ දැන් කෑමක් අහන්නෙ...
    මෝඩය කියන්නේ නිකන්ද මූට ??
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..
    මේක දිහා බලන්න පුළුවන් දෙවිදිහක් තියනවා
    1 කුහක මනස
    2.( එතකොට අනික ) මනස
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක දිහා බලන්න පුළුවන් දෙවිදිහක් තියනවා
    1 කුහක මනස
    2.( එතකොට අනික ) මනස
    උබ බිරුවට බන් පිලියන්දල එවුන්ට බත් කටක් දෙන්නෙ නැනෙ, ඕකනෙ ඇත්ත.. ඒක නිසා වැඩක් බලාගනින් පො&නයො..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    DGHS වැරදි තීරණයක් ගත්තනම් ඇයි ඔව්න්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ?
    180019597_4104542536235536_5617793990864882360_n.jpg

    උබ බිරුවට බන් පිලියන්දල එවුන්ට බත් කටක් දෙන්නෙ නැනෙ, ඕකනෙ ඇත්ත.. ඒක නිසා වැඩක් බලාගනින් පො&නයො..

    පවු බං උඹ

    හරියට පඩියවත් ඉල්ලා ගනිං
    ------ Post added on May 9, 2021 at 9:41 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    180019597_4104542536235536_5617793990864882360_n.jpg

    පවු බං උඹ

    හරියට පඩියවත් ඉල්ලා ගනිං
    ------ Post added on May 9, 2021 at 9:41 PM
    පොටෝ එකක් දැම්මට උබ පිලියන්දල උන්ට කන්ඩ දෙනව කියල ඔප්පු වෙන්නෙ නැ පො&නයො..
     
    • Dislike
    Reactions: hasithayad

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඒ මොකටද කන්ඩ දෙන්නෙ තොපි කියන විදිහට ලොක් කරන්ඩනෙ ඕන කන බොන එක අදාල වෙන්නෙ නැනෙ, එහෙමනෙ තොපි කියන්නෙ මොකෝ දැන් කෑමක් අහන්නෙ...
    මිනිස්සුම තිරණය කරල ලොක්ඩවුන් කරන්න කිව්ව තැනක් ගැනද මෙ කතාකරන්නෙ.. :D
    උබට අමුකැවිලද නැත්තන් හැටිද.
    උබ හිතන් උන්නෙ උබ අර මොන පිලිසදරෙ ගිහින් කැලෙ හරක්දාන්න දෙන්න කිව්වම ඉඩම් දෙනව වගෙ, මිනිස්සු කිව්වම සවු අධයක්ස්ශ ලොක්ඩවුන් කරනව කියලද?
    උබ සියබලාණ්ඩුවෙද?
    මුණට වතුර ටිකක් ඉහගනින් එක්කො උලුඅස්සෙ ඔලුව ගහගනින් ඇහැරෙන්න.
    ඇහැරිලා මෙක බලපන්...
    "සවු අධ්‍ය .ජෙනරාල් කියනවා එයාගෙ දැනුවත් විමකින් තොරව ලොක් ඩවුන් එක අයින් කරෙ කියලා"
    අදාල නිලධාරින් විසින් තිරණය කරපු ලොක් ඩවුන් එකක් ගැන කතාකරන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    පොටෝ එකක් දැම්මට උබ පිලියන්දල උන්ට කන්ඩ දෙනව කියල ඔප්පු වෙන්නෙ නැ පො&නයො..
    මොකද බං මේ පිළියන්දලට කන්න බොන්න දෙන මගුලක් කියවන්නේ

    දැන් ලංකාවේ පිළියන්දල විතරමද කන්න බොන්න නැති වෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..

    එහෙම බැලුවම ලොකුගේ විතරයි මිනිස්සු කන්නෙ කොහොමද කියල හිතන ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුට ඉන්නෙ, ඔය අනිත් පළාත්වල දේශපාලකයො කවුරුවත් ලොක්ඩවුන් අයින් කරන්න කියන්නෑනෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    පොටෝ එකක් දැම්මට උබ පිලියන්දල උන්ට කන්ඩ දෙනව කියල ඔප්පු වෙන්නෙ නැ පො&නයො..
    මේ අම්මව එක්ක යන්නේ කන්න දෙන්න වෙන්න ඇති නේද බං

    182443269_4000796219987274_4566253024234956395_n.png
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුම තිරණය කරල ලොක්ඩවුන් කරන්න කිව්ව තැනක් ගැනද මෙ කතාකරන්නෙ.. :D
    උබට අමුකැවිලද නැත්තන් හැටිද.
    උබ හිතන් උන්නෙ උබ අර මොන පිලිසදරෙ ගිහින් කැලෙ හරක්දාන්න දෙන්න කිව්වම ඉඩම් දෙනව වගෙ, මිනිස්සු කිව්වම සවු අධයක්ස්ශ ලොක්ඩවුන් කරනව කියලද?
    උබ සියබලාණ්ඩුවෙද?
    මුණට වතුර ටිකක් ඉහගනින් එක්කො උලුඅස්සෙ ඔලුව ගහගනින් ඇහැරෙන්න.

    ඇහැරිලා මෙක බලපන්...
    "සවු අධ්‍ය .ජෙනරාල් කියනවා එයාගෙ දැනුවත් විමකින් තොරව ලොක් ඩවුන් එක අයින් කරෙ කියලා"
    අදාල නිලධාරින් විසින් තිරණය කරපු ලොක් ඩවුන් එකක් ගැන කතාකරන්නෙ.
    තොට ඕක මම කිවෙ නැනෙ, අදාල එකෙන් වරෙන් රෙද්දෙ රෙවාගෙන අකවුන්ට් මාරු නොකර

    එහෙම බැලුවම ලොකුගේ විතරයි මිනිස්සු කන්නෙ කොහොමද කියල හිතන ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුට ඉන්නෙ, ඔය අනිත් පළාත්වල දේශපාලකයො කවුරුවත් ලොක්ඩවුන් අයින් කරන්න කියන්නෑනෙ
    ඒව මම දන්නෙ නැ, තමන්ගෙ මිනිස්සු ගැන කතා කරන එක හොදයිනෙ බන් විපතෙදි පැනල නොයා, දේශපාලකය එහෙම තමයි ඉන්ඩ ඔනෙ,
    ------ Post added on May 9, 2021 at 9:48 PM
     
    • Haha
    Reactions: shenat

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොටෝ එකක් දැම්මට උබ පිලියන්දල උන්ට කන්ඩ දෙනව කියල ඔප්පු වෙන්නෙ නැ පො&නයො..
    පලවෙනි පාර ලොක් ඩවුන් එකෙන් කන්න නැතුව කීදෙනෙක් මරුනද බන් (පිළියන්දල මැරිච්ච ගාණ කිවුවත් ඇති) ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    එහෙම බැලුවම ලොකුගේ විතරයි මිනිස්සු කන්නෙ කොහොමද කියල හිතන ආණ්ඩු පක්ෂ දේශපාලකයෙකුට ඉන්නෙ, ඔය අනිත් පළාත්වල දේශපාලකයො කවුරුවත් ලොක්ඩවුන් අයින් කරන්න කියන්නෑනෙ
    මිනිහ මේකේ පුරාම කිවේ ඕක තමා,
    මම මිනිස්සු ගැන හිතල ඉල්ලීම් කළා, මම ඉල්ලුව කියල දෙන්න ඕනි කියල නියමයක් නෑ කියල ඌ අන්තිමට කියනවා :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඒව මම දන්නෙ නැ, තමන්ගෙ මිනිස්සු ගැන කතා කරන එක හොදයිනෙ බන් විපතෙදි පැනල නොයා, දේශපාලකය එහෙම තමයි ඉන්ඩ ඔනෙ,

    ලොකුගේ ඇර අනිත් අය ඉන්ජෙක්ශන් එකත් ගහගෙන පැනල ගිහිං නේහ්.
     
    • Haha
    Reactions: Sri_Sampath