ලොකුගේ ලොක්කන්ගේ රෙදි ගලවයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ලොකුගේලා කියන්නේ නිකම් සරදියෙල් වගේ මෝඩ පහේ වීර සංකේතයක් විතරයි... මිනිහා කරපු හරක් වැඩේ අනුමත කරලා සමහර නායකයන්ට කට වහගෙන ඉන්න වුණේ... ලොකුගේ හරි නිසා නෙමෙයි... තමන්ට බැරි නිසා...
    --from FB
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොකුගේ ඇර අනිත් අය ඉන්ජෙක්ශන් එකත් ගහගෙන පැනල ගිහිං නේහ්.
    ඉන්ජෙක්ශ්න් ගහන් පැනල ගියෙ ගොඩක් ගු ඇන් පි මන්ත්‍රිල උන් බලන් ඉන්නෙ රටේ උන් කොරෝන හැදිල මැරෙනකන්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @erozan
    1620578940443.png
     
    Ragna

    Member
    Feb 24, 2007
    18
    15
    3
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..
    එතකොට තෝද බොල පිළියන්දල උන්ට කන්න දෙන්නේ?
     
    • Haha
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඉන්ජෙක්ශ්න් ගහන් පැනල ගියෙ ගොඩක් ගු ඇන් පි මන්ත්‍රිල උන් බලන් ඉන්නෙ රටේ උන් කොරෝන හැදිල මැරෙනකන්

    ගූ ඇන් පී මන්ත්‍රීලට ලොක්ඩවුන් අයින් කරවන්න මැදිහත් වෙන්න බෑනේ
     
    • Haha
    Reactions: shenat

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    DGHS ලෝකඩවුන් එක අයින් කලේ නෑ. RDHS එකත් අයින් කලේ නෑ. හමුදාපති නේද වැඩේ දෙල් කරලා තියෙන්නේ. අර කෝල් ආව හින්දා අයින් කළා කියල පොර කිව්වා නේද. පිස්සු යකෙක් ඌ. ඇඳවල් දුන්නම කොරෝනා හොඳ වෙනවා කියල හිතාගෙන ඉන්නේ පොර.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වැරදි නම් ඒක නිවැරදි කරන්නලු
    වැරදියට මාස්ක් දාගෙන ඉන්න එකාගේ වැරද්ද නිවැරදි කර කර ඉන්නේ නෑ දඬුවම විදියට උස්සන් යනවා වගේ මේ මනුස්සයව උස්සන් යන්න බැරිද?
     
    • Like
    Reactions: IMMuhandiram

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් ඇත්තනෙ මනුස්සය කියන්නෙ, කුහක මනසින් නොබැලුවොත් පේනව මනුස්සය කියන කතාව හරි, ඔය ගෙවල් මුල්ලෙ ඉදන් බුරන පො%නයො පිලියන්දල උන්ට කන්ඩ දෙන්නෙ නැනෙ..
    yako.. uba issella lankawe manusseyek wela hitapan... salli walata marketing kara kiyala thirisan sathek wenda epa. Lokuge uge buisness tika ran karanda piliyandala wahapu eka arinda kiwwa. Ponna anduwa ekata ida dunna. eken ada random test 300yen 100k positive.

    oken keeyak mareida ? ponna deshapaluwoi unta puka denna rajaye sewakayoi maranne minissu. uba me pakkunge waradi hari kiyala aduma tharame market karan nathiwa indawath conscious ekak thiyenda one. uba thawa dawasata 200k marunath "gu n p lol lol" kiya kiya mase salaray eka gani... kollek hatiyata laggai uba gana... sri lankikayek hatiyata lajjai uba gana... manuusayek washayen lajjai uba gana
    ------ Post added on May 9, 2021 at 11:12 PM
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    yako.. uba issella lankawe manusseyek wela hitapan... salli walata marketing kara kiyala thirisan sathek wenda epa. Lokuge uge buisness tika ran karanda piliyandala wahapu eka arinda kiwwa. Ponna anduwa ekata ida dunna. eken ada random test 300yen 100k positive.

    oken keeyak mareida ? ponna deshapaluwoi unta puka denna rajaye sewakayoi maranne minissu. uba me pakkunge waradi hari kiyala aduma tharame market karan nathiwa indawath conscious ekak thiyenda one. uba thawa dawasata 200k marunath "gu n p lol lol" kiya kiya mase salaray eka gani... kollek hatiyata laggai uba gana... sri lankikayek hatiyata lajjai uba gana... manuusayek washayen lajjai uba gana
    ------ Post added on May 9, 2021 at 11:12 PM
    සිoහලෙන් දාපන් බන්, ඔව කියවන්ඩ බැ
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    ඕක තමය් ලංකාවේ පාදඩ දේශපලනේ. මුන්ට සුක දෙන සෙට් එකකුත් ඉන්නවනේ.

    මේ නකියො අවුරුදු කියක් ඇමතිලද? හැමදාම වගකිම් විරහිත චන්දෙ ඉලක්ක කරගෙන වැඩ කරන එක තමය් කරා

    අනිල් ජාසිංහ පලමු අවස්ථාවේදි හොදට වැඩේ කරල පාලනය කරා. ඊට පස්සෙ ඒ මනුස්සයා පැත්තකට තල්ලු කරලා මුන් හොදටම නානව,
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිoහලෙන් දාපන් බන්, ඔව කියවන්ඩ බැ
    පොන්නයෙක් වගේ පුක දෙන්ඩ එපා තියල තියෙන්නෙ පොන්නයෝ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    මගුලටද මම කිව්වට කරේ
    ඔය එකකටවත් මම වගකියන්නේ නෑ

    Moda Jokes. Time for you to retire, if you cannot understand a simple thing such as lockdown, being in the parliament from 1977
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ඕකෙ වැරදි කාරයා වෙන්නෙ ලොකු ගේ නෙවෙයි.
    ඔන්න ඔතනයි කට්ටියට වරදින්නෙ....

    වසන්ගත කාලෙක circular ගහන්න බලය තියෙන්නෙ සෞ, සේ, අ, ජ ට . එතකොට ඒ නියොග ක්‍රියාත්මක කරන්න ඔනී පහල අය....

    එතකොට පහල කාටවත් බෑ ලොකුගේ කිව්ව නිසා මේක කලා කියන්න....

    ලොකුගේ ට අවුලක් නෑ ,, ඌ කියයි ඌ ඉල්ලීම කලා විතරයි කියලා, ඌ කිව්වට කලේ හෝ නොකලේ ඇයි අහයි පොලිසියෙන්
    ------ Post added on May 5, 2021 at 2:05 PM

    හමුදාපති නෙවෙයි ජනාධිපති ට වත් බෑ මේ කාලේ dghs ට උඩින් යන්න...
    කලින් ජාසින්හ sir බය නැතුව තීරණ අරන් වැඩ කලේ ඒකයි....

    පලවෙනි රැල්ල අපි ලන්කාවෙ කොරොනා නැත්තටම නැති වෙන්න පාලනය කලා :sorry:
    ------ Post added on May 5, 2021 at 2:07 PM

    Kathawa hari 🙂

    DGHS ලෝකඩවුන් එක අයින් කලේ නෑ. RDHS එකත් අයින් කලේ නෑ. හමුදාපති නේද වැඩේ දෙල් කරලා තියෙන්නේ. අර කෝල් ආව හින්දා අයින් කළා කියල පොර කිව්වා නේද. පිස්සු යකෙක් ඌ. ඇඳවල් දුන්නම කොරෝනා හොඳ වෙනවා කියල හිතාගෙන ඉන්නේ පොර.

    නුසුදුසු පුද්ගලයන්ට නුසුදුසු තනතුරු දීල හැමදාම කෙළවගන්නවනෙ සිංහලු.

    නීතියක් නැති රටක අන්තිමට වගකිවයුත්තෙකුත් නෑ.
    ------ Post added on May 11, 2021 at 7:04 AM
     
    • Sad
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Kathawa hari 🙂

    නුසුදුසු පුද්ගලයන්ට නුසුදුසු තනතුරු දීල හැමදාම කෙළවගන්නවනෙ සිංහලු.

    නීතියක් නැති රටක අන්තිමට වගකිවයුත්තෙකුත් නෑ.
    ------ Post added on May 11, 2021 at 7:04 AM
    🤐
     
    • Sad
    Reactions: shenat