අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත්දළ යුගල බවට සැකකරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දුන් ප්රකාශයක සඳහන් වේ.