ලොකුගේ හා වලව් කාරයා ඇත්දළ ජෝඩුවකට ගැටේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,991
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සැකකරුවකු සමග පොලිස් භාරයට ගත් විශාල ප්‍රමාණයේ ඇත් දළ දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සහ වලව් පාර්ශ්වයක පුද්ගලයකු හිමිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. මෙම ඇත්දළ යුගල මාතර පිටබද්දර ප්‍රදේශයේ දී ඉකුත් 12 වැනිදා පොලිස් භාරයට ගෙන ඇත. එය ලක්ෂ පනහකට අලෙවි කිරීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

    ඇත්දළ යුගල සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස ප්‍රදේශයේ වලව්වකට සම්බන්ධ අයකු වන නිහාල් පෙරේරා නමැත්තකු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ප්‍රකාශ දෙමින් ඇත්දළ යුගලට අයිතිවාසිකම් කීමට ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.

    අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත් එය බොහෝ දුරට නැති වූ ඇත්දළ යුගල බවට සැකකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට දුන් ප්‍රකාශයක සඳහන් වේ.



    මේ අතර අකුරැස්ස දීගල වලව්වට හිමිකම් කියන පාර්ශ්වයේ සමීප ඥාතියකු භාරයේ මෙම ඇත් දළ යුගල තිබුණු බවත් එහිදී අස්ථානගත වූ ඇත් දළ යුගළ මෙය බවට සැකකරන බවත් එම වලව් පාර්ශ්වයේ පුද්ගලයකු වන නිහාල් පෙරේරා මහතා නමැත්තකු පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ. ඇත් දළ යුගල සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කළ ප්‍රකාශ මොරවක අධිකරණයට අද (27) වාර්තා කරන බවත් එහිදී පාර්ශ්ව දෙක ද අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් පානදුර දූෂණ මර්දන ඒකකය කියයි. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

    බිමල් ශ්‍යාමන් ජයසිංහ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඇත් දළ දෙක උල උඩට හිටින්න හිටවල., මුන් දෙන්නව ඒක උඩ ඉන්දවල තියන්න ඕනෙ....

    මුලින්ම කට අරින එකා පරාදයි..., වචනයක් හරි කිවුවොත් අනිත් එකාට අයිති වෙනව දළ දෙකම...
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඇත් දළ දෙක උල උඩට හිටින්න හිටවල., මුන් දෙන්නව ඒක උඩ ඉන්දවල තියන්න ඕනෙ....

    මුලින්ම කට අරින එකා පරාදයි..., වචනයක් හරි කිවුවොත් අනිත් එකාට අයිති වෙනව දළ දෙකම...
    ස්කුටර් එකක් නවත්තලා යද්දී දෙදරනවා. බෙල්ට් එක මාරු කරා. ක්ලච් එකද අවුල්?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    අරගලකාරීන් පිරිසක් සිය නිවසට තැබූ අවස්ථාවේ දී කොල්ලකන ලද දේපළ අතර තිබූ ඇත් දළ යුගල වසර කීපයකට ඉහත දී ඥාතියකු විදේශගත වන අවස්ථාවේ දී තමන්ට ලබාදුන් දළ යුගලක් බවත්
    ඇතා ඇවිත් ගලවල තියල ගිහින් නෙවෙයිද?
     
    • Haha
    Reactions: rumesh.fbi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    තියෙන එකක් බං
    බෙල්ට් එකත් දැම්මනං. ලොකු අයිඩියා එකක් නෑ මචං... මවුන්ට් යෑමක් කියලත් ලොකුවට වෙන්නෙ නෑනෙ...

    ටියුනිං අවුලක්ද දන්නෙත් නෑ. කාබ් එක, ප්ලග් එක ක්ලීන් කරල බලන්න...
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    අපේ පුසා මස් කාරල්ලෝ කාල දිගටම වමනේ කරනවා... එයාට වඩා හොද කුප්පමෙනියාද වල් ගම්සුරියද ... අනේ ඉක්මනට ප්‍රසව හා නාරිවේද ඩොක්ටර් කෙනෙක් Reply කරන්නකෝ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    ඔබේ මංගල දැන්වීම මෙහි නොමිලයේ පලකරගැනීමට වයස, ආගම හා විවාහක තත්වය ආදී විස්තර සමග ඔබේ ඡායාරූපයක් අලුත් පොස්ට් එකක් ලෙස පලකරන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ස්කුටර් එකක් නවත්තලා යද්දී දෙදරනවා. බෙල්ට් එක මාරු කරා. ක්ලච් එකද අවුල්?
    නවත්තලා යද්දි එන්ජින් එක ඕෆ් කරලා ගියත් දෙදරනවාද,
    මම නං වාහන ඕන එකක් නවත්තලා යද්දි එන්ජින් එක ඕෆ් කරලා බයික් එක නං හැඬල් එකත් ලොක් කරලා යන්නෙ එතකොට නං කීයටවත් දෙදරන්නෙ නැහැ,
    ඒ දෙකම කරලත් දෙදරනවා නං ටක් ගාල අර භූ විද්‍යා හා පතල් කාර්යංශෙට කියන්න භුමි කම්පාවක් වෙන්න පුලුවන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    ස්කුටර් එකක් නවත්තලා යද්දී දෙදරනවා. බෙල්ට් එක මාරු කරා. ක්ලච් එකද අවුල්?
    බෙල්ට් එක සෙට් එන ඉස්සරහ පුලියෙ ප්ලාස්ටික් රෝද හතරක් තියෙනව එක්කො ඒක ගෙවිලා
    නැත්නම් පුලිය පොඩ්ඩක් ඇනෙන් බුරුල් වෙලා
    වහාම ගිහින් බලාගනින්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    නිහාල් ට බඩු හරි ළගදීම.

    ගාමිණී ට කවුරුත් නැති තැන මහින්ද ත් කථා කරන්නේ සර් කියලා කියනවා. ඕක 70 ගණන් වල ඉඳන් අමු මැරයා කියනවා.

    උගේ ගෙදර සතියේ දවසක් තියනවලු නඩු අහන. උගේ තීරණේ ලු අවසාන් තීරණේ. අවුරුදු ගණන් යන ඉඩම් නඩු මූ දවසෙන් විසදන ව කියනවා.

    පොලීසි ගිය ට වැඩක් නැහැ ලු, අනිත් ඒකා මූ ගාවට ගියොත්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    බෙල්ට් එක සෙට් එන ඉස්සරහ පුලියෙ ප්ලාස්ටික් රෝද හතරක් තියෙනව එක්කො ඒක ගෙවිලා
    නැත්නම් පුලිය පොඩ්ඩක් ඇනෙන් බුරුල් වෙලා
    වහාම ගිහින් බලාගනින්
    ඩබල් stand ගහලා තිබ්බාම රෝදේ ටිකක් වැඩියෙන් කැරකෙනවා. අලුත් belt එකත් වදින සද්දේ ලාවට ඇහෙනවා. පුලි අවුලක් ද?
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    ඩබල් stand ගහලා තිබ්බාම රෝදේ ටිකක් වැඩියෙන් කැරකෙනවා. අලුත් belt එකත් වදින සද්දේ ලාවට ඇහෙනවා. පුලි අවුලක් ද?
    ඔව් . දැන් එක පුලියේ