ලොකුදේයි පොඩිදේයි.........

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    ලොකුදේයි පොඩිදේයි.........

    ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය
    ලොකයේ කුඩාම රට – වතිකානුව
    ලොකයේ විශාලතම දූපත – ග්‍රීන් ලන්තය
    ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)
    ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය
    ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව
    ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්‍රිකා මහද්වීපය

    ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)
    ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්‍රිකාව)
    ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක
    ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය
    ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය
    ලොකයේ පැරණිම චිත්‍රය ඇත්තේ ප්‍රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි
    ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය
    ලොකයේ පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය
    ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය)
    ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය
    ලෝකයේ කුඩාම මත්ස්‍යා – පිලිපීනයේ පිග්බි ගෝබිය
    ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.
    ලෝකයේ කුඩාම සමනලයා – අප්‍රිකාවේ ඩිවොස් බ්ලූය
    ලෝකයේ කුඩාම කෘමියා – අප්‍රිකාවේ ගොලයත්ය.
    ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා
    ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු
    ලෝකයේ වැඩිම සාමජික සංඛ්‍යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය
    ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්
    ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.
    ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා
    ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය
    ලෝකයේ වැඩිම චිත්‍රපට නිපදවන රට – ඉන්දියාව
    ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය
    ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග
    ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000
    ලෝකයේ දිගම පත්‍ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය
    ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)
    ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඕහ් සොරි මචන්...... මම ඕක අහුල ගත්තෙ ෆේස් බුකියෙ තිබිලා.....

    :) එළ එළ, අවුලක් නෑ.. :D මම නිකමට දැම්මේ.
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ගොඩක් හොඳයි කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දාන එක. හැබැයි තමන් ඕවට යොදාගන්න මූලාංශ සඳහන් කිරීමට අමතක කරන්න එපා. බොහොමත් ම ස්තූතියි අපේ අයට දැනගන්න ඔය කරුණු ගැන දැම්මට.
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    එළ එළ ගොඩක් හොඳයි කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දාන එක. හැබැයි තමන් ඕවට යොදාගන්න මූලාංශ සඳහන් කිරීමට අමතක කරන්න එපා. බොහොමත් ම ස්තූතියි අපේ අයට දැනගන්න ඔය කරුණු ගැන දැම්මට.


    thanks machn!!!!!!:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඇයි යකෝ ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලයක් ඉන්න රට. ‍අපේ ශ්‍රී ලංකාව. අතීත සෝවියට් දේශයට වත් හිටියේ නැහැ එච්චර උන්..:frown::frown::frown::frown::frown:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රිපෝස්ට් වුනත් අවුලක් නෑ බලපු නැති අයට බලන්න හොද පොස්ට් එකක් මචං
    වැදගත් තොරතුරැ ටික :):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එළ එළ ගොඩක් හොඳයි කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දාන එක. හැබැයි තමන් ඕවට යොදාගන්න මූලාංශ සඳහන් කිරීමට අමතක කරන්න එපා. බොහොමත් ම ස්තූතියි අපේ අයට දැනගන්න ඔය කරුණු ගැන දැම්මට.

    ow banz gatthe kohenda kiyala daapan:rofl::rofl::rofl:
    ethakota liyapu ekatath hodai :yes::yes::yes::yes:

    gooda post machan;););););)