ලොකුම උදව්වක් ඕනේ..

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ලොකුම උදව්වක් ඕනේ..

    මචන්ලා.. මේ මම පහල දාලා තියන වීඩියෝ එකේ ඔරිජිනල් ෆිල්ම් එක දන්නවනම් කියන්නකෝ.. මාරම ලස්සනයි.. ඒ ඇනිමේෂන් මූවී එක හොයන්න උදව්වක් ඕනේ..
    කට්ටියම මේ වීඩියෝ එක බලන්නකෝ එතකොට තේරෙයි..
    මාරම ලස්සනයි..!:love::love::love: