ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    ඔය සීන් එකම තරමක් දුරට මටත් උනා.පාසලේ ඉගෙනීම ඉවර වෙලා, මම පොඩි ජොබකට සෙට් උනා. ජොබ් එක කරන ආයතනය කොම්පියුටර් වලට සම්බන්ද තැනක්.. මටත් ආසාවක් ඇති උනා කොම්පියුටර් ඉගෙන ගන්න.:oo: හැබැයි ගෙදර කොම්පියුටර් එකක් තිබ්බෙ නැ.කෝස් එකක් කරන්න ගත්ත අයි.ඩි.එම් එකේ.(එකාලෙ අයි.ඩි.එම් විතරයි නමක් තිබ්බ ඉන්ස්ටිටුටෙ එහෙකට තිබ්බෙ ) මගේ පලමු සැලරියයි, දෙමව්පියො අව් රුදු ගානක් මට ඉතුරු කරල තිබ්බ සල්ලී දාල කෝස් එකයි කොම්පියුටරෙයි ඇද ගත්ත..ඒ කලෙ හැටියට 60,000ක් විතර ගියා කොම්පියුටරෙට. 15,000 විතර උන කෝස් එක.. මගේ අරමුණ වෙල තිබුනෙ කොම්පියුටර් පැත්තෙන් ඉදිරියට යන්න.:rolleyes:. පස්සෙ මට තේරුනා ඩිග්‍රියක් කරන්න තරම් සල්ලි මට නැති බව..කෝස් එක ඉවර කලා.. එතනින් නැවතුනා.:baffled::baffled:

    කොම්පියුටර් එක දැන් වැඩක් නැති හින්ද...හොයල බැලුව විකුනන්න පුලුවන් කීයටද කියල.. රු.10000 ටවත් දීගන්න බැ..:sorry::sorry:
    එකාලෙ ඔව්වට වියදන් කරපු සල්ලි වලින් රත්තරන් පවුම් කීපයක් අරන් දැම්ම නම් අද වෙද්දි රු. ලක්ශ 2 විතර වත්කමක රත්තරන් මට තියෙනව..:cool:

    ඇත්තටම මල්ලිලා ඔයගොල්ලන් ගෙ අතෙ තියෙන මුදල් නිකරුනේ.. සෙල් ෆොන් වලට, ලැප්ටොප් වලට වියදන් කරන්න එපා.. ඔනෙම නම් පොඩි බයික් කට්ටක් ගන්න.:cool:. අනාගතේදි ප්‍රයොජනවත් වෙන වැඩකට යොදවන්න..

    තාක්ශනය එන්න එන්න අලුත් වෙනව. අද සුපර් කොම්පියුටරය/ ෆොන් එක හෙට කොමන් එකක් වෙනව..තමන් ගෙ අත්යවශ්ය කටයුතු කරගන්න පුලුවන් ඩෙයක් අඩුවට ගන්න..

    by the way this is a nice advise
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    ඇත්ත :)
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    very true machan...but there is thing like this,,,umba earn karala e salli walin deyak gattama eke maara valuve ekak thiyanawa.mama A/L karana dawas wala mata thibune 11001 phone ekak.e wenakota anith evun langa 6630,6600,L7<N70,N73 wage eva thibuna.but i thote abt the future.and am not bosting abt my self today am using a SE Arc,an am pretty happy abt my self.e dawas wala mata hina wechcha aya maawa apriciate karana kota maara sathutui machan.before u do something dnt think twise think as much u can and make the best decision .above incident is only an example bro.dnt think that am boasting about my self.i had been started my career by doing a job in a steel factory 7500/= for 12 hours work per day.and now am getting a 3figered salary..dont wast the money u get.coz later on u will realize the value of it....and dont run behined the money..and anunge dewal walata asa karata e de thamanta aththatama oneda kiyalath hithala balala karanna.best of luck for all of u
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥