ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා

rumesh1584

Member
Jul 11, 2014
3
0
0
ලොකුම ලොකුම උදව්වක් ඕනි මචංලා

මේක මගේ ඔර්ජිනල් Profile එක නෙමයෙි බං. මේක මට ඔර්ජිනල් Profile කියන්න බෑ. මේක මට කාලයක ඉදන් වද දෙන ප්‍රශ්ණයක්. පුලුවන්නම් මේකෙ විසදුමක් දෙන්න. මගේ පොඩි කාලේ ඉදන් ලෙඩක් තිබුණා මගේ වෘෂණ කෝෂ දෙකෙන් එකක් ඉදිමෙනවා. එතකොට ඉතිං මට ගොඩක් අමාරැයි. ඊට පස්සේ ටොයිලට් ගිහිල්ලා වාත ගියාම ඒක හරියනවා. ඔහොම ඉන්නකොට මම දවසක් මළ ගෙදරක ගිහිල්ලා එනකොට පුට් බයිසිකලේක තමා ආවේ. මළ ගෙදරක ඉදන් එනකොට ඉතිං කොච්චර උනත් හිත ගැස්සෙනවනේ. ඒක නිසා මම හයියෙන් බයික් එක පැද්දා. ගෙදර ආවම ආයෙමත් මගේ වෘෂණ කෝෂ රිදෙනවා. එදානම් ගොඩක්ම රිදෙනන් ගත්තා. කොහොම හරි දවසක් දෙක්ක ගියා. හොද වෙන්නෙම නෑ. දැන් වෘෂණ කෝෂ දෙකත් එන්න එන්නම ඉදිමෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ගියා. ඩොක්ටර්ලා හිතුවේ විෂබීජයක් ගිහිල්ලා කියලා. නමුත් මම ඩොක්ටර්ටත් විස්තරේ කිව්වා. ඊට පස්සේ ඩොක්ට කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනි කියලා. මම ඔපරේෂන් කාමරේටත් ගියා. ගියාම ඩොක්ට කිව්වා ඔපරේෂන් කරනන් ඕනි නෑ. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ ටික දවසකින් හරි යයි කියලා. ඊට පස්සේ මම ගෙදර ආවා. ටික දවසක් ගියා. වම් වෘෂණ කෝෂේ ටික ටික ඉදිමුව බහිනවා. ඊට පස්සේ එතනින් එහාට ඉදිමුව බහින්නේ නෑ. ටික දවසක් ගියාම අර මට හොස්පිට්ල් එකේදී හමුබුනු ඩොක්ටව නවලෝක හොල්පිටල් එකෙන් චැනල් කරා. ඊට පස්සේ කිව්වෙත් අර කතාවම තමයි. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ. ඉතිං ඔහොම ඉන්නකොට ඉිදිවුම බැස්සා ගොඩක්ම. දැන් මචං වම් වෘෂණ කෝෂේ පොඩිම පොඩියි. පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. දැන් මට තියෙන් ප්‍රශ්ණේ තමයි මට මේක මගේ අනාගතයට බලපායිද? මට තාත්තා කෙනෙක් වෙන්න බැරිද? නමුත් මට ධාතු පිටවෙන එක සාමාන්‍යයි. උදවු......................:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    hernia wage seen ekakda danne na. ehema nam surgery ekakin correct karanna puluwan. anyway loku case ekak nathuwa athi ehema una nam dawasin 2n honda wenne na ne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔයා ඉදිමුන වෘෂන කෝෂය දැකලා දැකලා හුරු වෙලා ඒක සාමාන්‍ය අතට ආවම ගොඩක් පොඩියි වගේ ඔයාට දැනෙනවා ඇති. ධාතු පිටවීමේ වෙනසක් නැත්තන් බය වෙන්න එපා..:yes:
     
    rumesh1584

    Member
    Jul 11, 2014
    3
    0
    0
    නැකැත් රාල;16879709 said:
    ඔයා ඉදිමුන වෘෂන කෝෂය දැකලා දැකලා හුරු වෙලා ඒක සාමාන්‍ය අතට ආවම ගොඩක් පොඩියි වගේ ඔයාට දැනෙනවා ඇති. ධාතු පිටවීමේ වෙනසක් නැත්තන් බය වෙන්න එපා..:yes:

    මචං පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. යාන්තං අතට දැනෙන්නේ තියෙනවා කියලා.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචං පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. යාන්තං අතට දැනෙන්නේ තියෙනවා කියලා.

    Ipadenakota wrushan kosha athule thibila passe eliyata enwa kiyala. Sometimes ube ahema enne nathiwama athulema thiyenwa athi. Akai ridenwa athteth.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක වෘෂණ කෝෂයක් තිබ්බත් දරුවන් හදන්න පුළුවන් බය වෙන්න එපා. නමුත් ඔබේ ශුක්‍රානු ගිණුම -ස්පර්ම් එකව්න්ට්- බැලීම අවශයයි. මොනව වුණත් මම නම් කියන්නේ මෞත්‍ර ලිංගික පද්ධති ආශ්‍රිත ශල්‍යකර්ම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන ලෙසයි. එහි දී ඔබේ සියළු ප්‍රශ්න පැවසීම ඒවා ට විසුදුම් ලබා ගැනීමට ඇති හොද ම මාර්ගයයි.
     
    doctorSW

    Member
    Aug 27, 2012
    15
    6
    0
    එදා testis එක torsion වෙලා තිබුන නම් ටිකක් serious.
    දැන් වම් පැත්තෙ එක වැඩ කරන්නෙ නැතුව ඇති. හැබැයි ලමයි හදන්න නම් එකක් වැඩ කරාම ඇති. බය වෙන්න එපා. surgeon කෙනෙක්ට පෙන්නල scan එකක් කරල බලන්න
     
    • Like
    Reactions: dath kimbula

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමයි.. ලංකාවෙ එකෙක්ගෙ ඕක පුංචි වෙනවා කියන්නෙත් කොච්චර දෙයක්ද බොල..:rofl: හරියට අර වැල ෆිල්ම් වල ඉන්න සුද්දොන්ගෙ වගේ ඇටේ අහවල් එකට ඇලී ගැලීද තියෙන්නෙ..? :rolleyes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    එලකිරි එකෙන් වෛද්‍ය උපදෙස් පතන්න එපා සහෝදරයා.
    පිළිගත් වෛද්‍යවරයෙක් මුණගැහිල හිතේ තියෙන ගැටළු ටික ඉදිරිපත් කරන්න.
    නිවැරදිම පිළිතුරු ලැබේවි..

    මේක මගේ ඔර්ජිනල් Profile එක නෙමයෙි බං. මේක මට ඔර්ජිනල් Profile කියන්න බෑ. මේක මට කාලයක ඉදන් වද දෙන ප්‍රශ්ණයක්. පුලුවන්නම් මේකෙ විසදුමක් දෙන්න. මගේ පොඩි කාලේ ඉදන් ලෙඩක් තිබුණා මගේ වෘෂණ කෝෂ දෙකෙන් එකක් ඉදිමෙනවා. එතකොට ඉතිං මට ගොඩක් අමාරැයි. ඊට පස්සේ ටොයිලට් ගිහිල්ලා වාත ගියාම ඒක හරියනවා. ඔහොම ඉන්නකොට මම දවසක් මළ ගෙදරක ගිහිල්ලා එනකොට පුට් බයිසිකලේක තමා ආවේ. මළ ගෙදරක ඉදන් එනකොට ඉතිං කොච්චර උනත් හිත ගැස්සෙනවනේ. ඒක නිසා මම හයියෙන් බයික් එක පැද්දා. ගෙදර ආවම ආයෙමත් මගේ වෘෂණ කෝෂ රිදෙනවා. එදානම් ගොඩක්ම රිදෙනන් ගත්තා. කොහොම හරි දවසක් දෙක්ක ගියා. හොද වෙන්නෙම නෑ. දැන් වෘෂණ කෝෂ දෙකත් එන්න එන්නම ඉදිමෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ගියා. ඩොක්ටර්ලා හිතුවේ විෂබීජයක් ගිහිල්ලා කියලා. නමුත් මම ඩොක්ටර්ටත් විස්තරේ කිව්වා. ඊට පස්සේ ඩොක්ට කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනි කියලා. මම ඔපරේෂන් කාමරේටත් ගියා. ගියාම ඩොක්ට කිව්වා ඔපරේෂන් කරනන් ඕනි නෑ. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ ටික දවසකින් හරි යයි කියලා. ඊට පස්සේ මම ගෙදර ආවා. ටික දවසක් ගියා. වම් වෘෂණ කෝෂේ ටික ටික ඉදිමුව බහිනවා. ඊට පස්සේ එතනින් එහාට ඉදිමුව බහින්නේ නෑ. ටික දවසක් ගියාම අර මට හොස්පිට්ල් එකේදී හමුබුනු ඩොක්ටව නවලෝක හොල්පිටල් එකෙන් චැනල් කරා. ඊට පස්සේ කිව්වෙත් අර කතාවම තමයි. වෘෂණ කෝෂ ඇතුලෙක් කැරකිලා තියෙන්නේ. ඉතිං ඔහොම ඉන්නකොට ඉිදිවුම බැස්සා ගොඩක්ම. දැන් මචං වම් වෘෂණ කෝෂේ පොඩිම පොඩියි. පොඩියි කියන්නේ ගොඩක්ම පොඩියි. දැන් මට තියෙන් ප්‍රශ්ණේ තමයි මට මේක මගේ අනාගතයට බලපායිද? මට තාත්තා කෙනෙක් වෙන්න බැරිද? නමුත් මට ධාතු පිටවෙන එක සාමාන්‍යයි. උදවු......................:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    654
    55
    28
    mama hithane oka podi kaledima karana one wadak, ape mallige kara, nawaloka hari, asiri, durdons wage tikak hoda doctor kenekta penala advice gana, nathnam parisamin ina,