ලොකුම ලොකු උදව්වක්..Hutch එකේ වැඩ කරන කෙනෙක් ඉනš
මචංලා මට ලොකු උදව්වක් ඔනේ..
. මගේ යාලුවෙක් ලොකු කරදරයක වැටිලා
..ඒකට එයාට Hutch number එකක් හොයා ගන්න ඔනේ වෙලා තියෙනවා .ඒක Couple packege එකක්.
. ID number එකක් නම් දන්නවා ..
.ඒකෙන් phone number එක හොයා ගන්න පුලුවන් නේද
..උපදෙස් ටිකක් වත් දීහල්ලකො...පුලුවන් එකෙක් උදව් කරපංකො
..බලලා බම්ප් එකක් වත් දුන්නොත් ලොකු උදව්වක්...
..

හැබැයි කරන එකේ රිස්ක් එකක් තියනව.
ඩයලොග් එකේ නම් ප්‍රොෆයිල් එක බලපු හාම බලපු එකාගෙ User id එක ලොග් වෙනව.