ලොකුම ලොකු උදව්වක්..Hutch එකේ වැඩ කරන කෙනෙක් ඉන&#353

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොකුම ලොකු උදව්වක්..Hutch එකේ වැඩ කරන කෙනෙක් ඉන&#353

    මචංලා මට ලොකු උදව්වක් ඔනේ..:yes:. මගේ යාලුවෙක් ලොකු කරදරයක වැටිලා :sorry:..ඒකට එයාට Hutch number එකක් හොයා ගන්න ඔනේ වෙලා තියෙනවා .ඒක Couple packege එකක්.:yes:. ID number එකක් නම් දන්නවා ..:eek:.ඒකෙන් phone number එක හොයා ගන්න පුලුවන් නේද:confused: ..උපදෙස් ටිකක් වත් දීහල්ලකො...පුලුවන් එකෙක් උදව් කරපංකො :nerd:..බලලා බම්ප් එකක් වත් දුන්නොත් ලොකු උදව්වක්...:yes::yes:..
     
    • Like
    Reactions: chaja

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Hutch එකේ වැඩකරන එකෙක්ට නම් පුලුවන්.:yes:ID නම්බර් එක ගහපුහාම සේරම ඩීටේල්ස් එනව.:cool: හැබැයි කරන එකේ රිස්ක් එකක් තියනව.:sorry: මොකද අයිතිකාරය කම්ප්ලේන් එකක් දැම්මොත් බලපු එකා ගස්....:shocked: ඩයලොග් එකේ නම් ප්‍රොෆයිල් එක බලපු හාම බලපු එකාගෙ User id එක ලොග් වෙනව.:shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Hutch එකේ වැඩකරන එකෙක්ට නම් පුලුවන්.:yes:ID නම්බර් එක ගහපුහාම සේරම ඩීටේල්ස් එනව.:cool: හැබැයි කරන එකේ රිස්ක් එකක් තියනව.:sorry: මොකද අයිතිකාරය කම්ප්ලේන් එකක් දැම්මොත් බලපු එකා ගස්....:shocked: ඩයලොග් එකේ නම් ප්‍රොෆයිල් එක බලපු හාම බලපු එකාගෙ User id එක ලොග් වෙනව.:shocked:

    :shocked::shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar279318_1.gif
    :P