ලොකුම හිල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113
    විහිලුවට කිව්වෙ.. මේ සෑහෙන කුතුහලේ අැවිස්සෙන වැඩක්..


    Capture 1.JPG
    Capture 2.JPG
    Capture 3.JPG


     
    • Like
    Reactions: kasdbg and signshop

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොලෝ ඒර්ත් තියරටියට අනුව ,පෘථිවිය ඇතුලේ ගොඩබිමක් සහා ශිෂ්ඨාචාරයක් තියෙනවා කියලා කියවෙනවා. ඒකට යන්න පුලුවන් මාර්ග තියෙන්නෙත් දෙකයලු , ඒ උත්තර ධ්‍රැවයෝ සහා දක්ෂීන ධ්‍රැවයේ. අනෙක් පැතිවලින් යන්න බෑලු. උබ මේවා ගැන උනන්දු නිසා ඔන්න දැම්මේ, තව ඕන නම් හොයලා බලපන් මේ මාතෘකාව ගොඩක් ලොකු එකක්.:)

    Hollow_Earth_670.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොලෝ ඒර්ත් තියරටියට අනුව ,පෘථිවිය ඇතුලේ ගොඩබිමක් සහා ශිෂ්ඨාචාරයක් තියෙනවා කියලා කියවෙනවා. ඒකට යන්න පුලුවන් මාර්ග තියෙන්නෙත් දෙකයලු , ඒ උත්තර ධ්‍රැවයෝ සහා දක්ෂීන ධ්‍රැවයේ. අනෙක් පැතිවලින් යන්න බෑලු. උබ මේවා ගැන උනන්දු නිසා ඔන්න දැම්මේ, තව ඕන නම් හොයලා බලපන් මේ මාතෘකාව ගොඩක් ලොකු එකක්.:)
    උන්ට අහසක් නෑනේ නාකියො..:(

    දැං ගිහින් අහස දිහා බලන්ඩ..:)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උන්ට අහසක් නෑනේ නාකියො..:(

    දැං ගිහින් අහස දිහා බලන්ඩ..:)

    අහස කියන එක මචන් හැම තිස්සේම උඩම නෙවෙයි තියෙන්නේ. අනික උඩ පහළ කියන එක ගුරුත්වය අනුව වෙනස් වෙනවා, ගුරුත්වය අදින පැත්ත තමයි පහල. එතකොට මේ හලෝ එර්ත් තියරියට අනුව ගුරුත්වය තියෙන්නේ අපේ පැත්තට වෙන්න මොකද ගුරුත්ව රේඛාව තියෙන්නේ මැදට වෙන්න නිසා, එතකොට උන්ගේ අහස තියෙන්න ඕනේ පෘථිවිය මැද වගේ.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩෝ ආයෙත් ගේමට බැහැලා නේහ්..
    මං බුකියෙ නම් උඹගෙ නිසදැස් කියවනවා ඩේලි..
    :dull:
    ආහ් බඩී, එල එල.. දැන් හුඟක් නිදහස් බං.. ඉතිං එලකිරියටත් ආපහු එනවා..
    11.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113