හොලෝ ඒර්ත් තියරටියට අනුව ,පෘථිවිය ඇතුලේ ගොඩබිමක් සහා ශිෂ්ඨාචාරයක් තියෙනවා කියලා කියවෙනවා. ඒකට යන්න පුලුවන් මාර්ග තියෙන්නෙත් දෙකයලු , ඒ උත්තර ධ්‍රැවයෝ සහා දක්ෂීන ධ්‍රැවයේ. අනෙක් පැතිවලින් යන්න බෑලු. උබ මේවා ගැන උනන්දු නිසා ඔන්න දැම්මේ, තව ඕන නම් හොයලා බලපන් මේ මාතෘකාව ගොඩක් ලොකු එකක්.![]()


හිල මාරයි![]()

උන්ට අහසක් නෑනේ නාකියො..
දැං ගිහින් අහස දිහා බලන්ඩ..
ආහ් බඩී, එල එල.. දැන් හුඟක් නිදහස් බං.. ඉතිං එලකිරියටත් ආපහු එනවා..අඩෝ ආයෙත් ගේමට බැහැලා නේහ්..
මං බුකියෙ නම් උඹගෙ නිසදැස් කියවනවා ඩේලි..
එල මචන්,, රේප් දෙන්න බැ ලු..
tfs.
You must spread some Reputation around before giving it to AnuradhaRa again.
You must spread some Reputation around before giving it to AnuradhaRa again.
