ලොකුවටම ඉන්න සත්තු !
සල්ලිකාරයෝ වෙන්ඩ පුළුවන් මිනිස්සුන්ට වීතරද ? සතෙක් උනුත් එක එකාට සෙකන්ඩ වෙනඩ කැමති නැනේ බන් , මෙන්න එහෙම ලොකුවටම ඉන්න සත්තු ටිකක්
# Gigoo the Hen
මු සල්ලි කරය වෙලා තියෙන්නේ රත්තරන් බිත්තර දාල නම් නෙවෙයි , Miles Blackwell කියන බ්‍රිතාන්‍ය පොත් ප්‍රකාශකයෙක් එයාගේ ආදරණිය බිරිද වෙන Briony ගේ මරණයෙන් පස්සේ අන්තිම කැමැත්ත වෙනස් කරලා , එයා හුරතලේට හදපු Gigoo කියන මේ කිකිලිට එයාගේ දේපල ලියල දීලලු , පොරගේ මරණෙන් පස්සේ මෙයාව බල කියාගන්න සියලු කටයුතු සුදානම් කරලත් තියනවලු , කිකිලිගේ වත් කමේ සම්පුර්න වටිනාකම ඩොලර් මිලියන් 10 ලු ලංකා මුදලින් කොටි 130 විතර වෙනවා
කසාද බදින්න හොද කුකුලෙක් හොයනවනම් අපේ කට හරි සෙට් කරන්නවත් තිබුන
# BLACKIE
ලෝකේ පෝසත්ම පුස කියන ගිනස් වාර්තාවට හිමි කම් කියන්නේ මු තමයි , නම blakie , Ben Rea කියන මනුස්සය මැරෙනකොට තමන්ගේ නෑදෑයෝ කාටවත් තමන්ගේ දනයෙන් කියක්වත් දීල නැහැ , හැම වෙලේම එකට හිටපු මේ පුසට තමයි ලියල දීල තියෙන්නේ , මුට අයිති වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන් 25 වෙනවලු ලංකාවේ මුදලින් කොටි 325 විතර වෙනවා
මියෝ පස්සේ එලවන්නේ නැහැල්ලු ,
# Oprah Winfrey's pets
Oprah Winfrey නම අමෙරිකානු ජනප්‍රිය ටෙලි තරුවක් , තමන්ගේ සුරතල් බල්ලොන්ට ඩොලර් මිලියන් 30 ක මුදලක් වෙන් කරලා දීල තියනවලු , ලංකාවේ මුදලින් ගත්තොත් කොටි 390 විතර වෙනවා ,
බුල් බල්ලෙක්වත් උනානම් එල නේද බන් !
# Patricia O'Neill's chimpanzee
Patricia O'Neillකියන කෙනා තමන්ගේ සැමියාගෙන් දික්කසාද උනාට පස්සේ එයාගේ නමට තිබුන සියලුම දේපල kalu කියන මේ චිම්පන්සියට ලිව්වලු , සි එක කියන්නේ මේ දෙන්න දික්කසාද වෙන්ඩ හේතුව වෙලා තියෙන්නේ මේ චිම්පන්සිව තියාගන්න සැමියා කැමති උනේ නැති එකලු , මු පොරගේ සිගරට් , බියර් එහෙම හොරෙන් බොනවලු ,
ඉතින් කොහොමහරි මේ චිම්පන්සියට තමයි මෙයාගේ සියලු දේපල ලියල තියෙන්නේ , වටිනාකම ඩොලර් මිලියන් 62 ඒ කියන්නේ ලංකා මුදලින් කොටි 806ක්
කෙසෙල් වතු සැහෙන්න අරන් දාන්න ඇති නේද බන් ?
# Ella Wendel's dog
නිව් යෝර්ක් නගරයේ විසු දනවතෙක් වෙන Ella Wendel තමන්ගේ toby කියන මේ බලු හුරතලට ඩොලර් මිලියන් 92 මුදලක් ලියල තියලලු ,ලංකාවේ සල්ලි වලට කොටි 1197 විතර වෙනවා
මේවා බලු වැඩ
# gunther iv
Karlotta Liebenstein කියන මෙයාගේ අයිති කරය මුට කලින් madona පාවිච්චි කරපු Miami villa කියන මාලිගාවක් වගේ ගෙයකුයි BMW Roadster එකක් ඇතුළු මහා සල්ලි ගොඩක් ලියල දීලලු , මෙය තමයි ලොව පොහොසත්ම සත්වය කියන ගිනස් වාර්තාවටත් හිමිකාරය වෙන්නේ , අයිති වත්කමේ වටිනාකම ඩොලර් මිලියන් 372 ක් ලංකා මුදලින් කොටි 4841 විතර වෙනවලු
අඩෝ බල්ලොත් නොකන සල්ලි කියල කිව්වේ කව්ද බන් ?