ලොකු අයියා වෙත ලියමි

Nov 21, 2011
2
0
0
ලොකු අයියා වෙත ලියමි

මම මේ පොඩි මල්ලී කෙනෙක් උනාට ගොඩක් කල් ඉදලා එලකිරි ඉන්නවා
කාලෙක ඉදන් හැමතැනම වලි යනවා කන්ඩායම් දෙක තුනක්
හැමතැනම තඩිකුනුහර්ප කියාගෙන බැනගන්නවා

මොනාහරි කරන්නකෝ ලොකුඅයියේ

හරිම කරදරයක් මොකක් හරි අල්ලගෙන ටිකදෙනෙක් ඉතාම නරක විදිහට බැනගන්නවා එක ත්‍රෙඩ් එකක් කියලා නෑ හැම එකේම එහෙමයි

අපිට ෆන් එකේ මලක් කඩන්න කෙල්ලෙක්වත් දැන් මේකේ පේන්න නෑ ඔය වලි නිසා


දැන් මම ෆේක් එකෙන් ආවේ කොන්ද නැති නිසා කියයි ඒ ගොන් කතාව කියන්න එපා කොන්ද නම් තියෙනවා නැත්නම් ඇවිදින්න බෑනේ ඒත් මගේ අම්මලා තාත්තලාට කොහේවත් ඉන්න එවුන්ට කියලා බන්නවන්න මට ඕනා නෑ

මගේ දාන දාන හැම ත්‍රෙඩ් එකක්ම උන් ඇවිල්ලා කයි ඒකයි මේකෙන් ආවේ

ලගදිත් මේකට ත්‍රෙඩ් එකක් වැටුනා ඒකෙත් ලොකු අයියාගේ පෝස්ට් උඩින්ම හොදට කුනුහරුප කියනවා අයියට පෙනුනේ නැතුව ඇති


මම ඔය එක පැත්තකවත් නෑ ඒත් අපිත් මේකේ පෝස්ට් දානවා මුන්ගේ කරදරේ නිසා අපිට පාඩුවේ ඉන්න නෑ

ගොඩක් ඒවා මම රිපෝට් කරනවා අනිත් අයත් කරනවා ඇති රිපෝට් බැලුවට වැඩක් නෑ උත්තරයක් නැත්නම් මේකට හරි විසදුමක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඈත්තටම උඹ කවුද බං.....?? මෙතන ඉතින් කොන්ද පණ නැති එකෙක්ට ඉන්නේ නම් සුන්න පොනිමල් තමා...... අර Succery කාරයටත් පොනිමල්ට වඩා මොලේ තියෙනවා.... :lol: