ලොකු අව්ලක්

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    Vertusa වගේ company ඒකක programming ජොබ් වලට apply කරද්දී degree එකක් ඕනෙමද? පොඩි කාලේ ඉදන් කරපු side projects, ආයේ develop කරපු systems එහෙම පෙන්නුවට අවුලක් නෑ නේ? fun ඒකට හදපු mobile apps අනංමනං website එහෙම? පැහැදිලි කරලා දෙන්ටකෝ ලොකු දෙයක්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    machan,

    mama virtusa eke 4 years weda karala ain une, eke ehema loku cn ekak ne, yanawanam loku salary ekakata palayan, nettham wedak ne. degree balannne ne interview eka goda dagatthot echcharai anit ewa katin gahala goda danna puluwan. but patta politics. udata yanna puk... denna wenawa :D :P

    :yes::yes: