ලොකු අවුලක්

asstyle

Member
Apr 11, 2011
441
16
0
මචන්ලා මම ලොකු අවුලක ඉන්නෙ මානසික ලෙඩෙක් වගෙ
ඉස්සර මගෙ මුනෙ කුරුලැ තිබුනා දැන හොදයි එත් එවායෙන් ආපු ලප කැලැල් වලවල් වගෙ එවා තියෙනවා එක නිසා මගෙ මුන කැතයි කියලා හිතෙනවා. මට කෙල්ලෙක් වත් කැමතිවෙන එකක් නැ කියලමයි හිතෙන්නෙ අනික මම කෙට්ටු කෙනෙක් එකත් මගෙ හිතට ගොඩක් බලපානවා මුනට බෙහෙත් කරාට හිරියන්නෙ නැලු වලවල් තියෙන නිසා යාලුවනෙ කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නැනෙ මට මගෙ හිතට වද දෙන ප්ස්නයක් මෙක හැමතිස්සෙම මම පෙනුමත් පොඩි එකෙක් වගෙ මගෙ උසිනුත් ගොඩ පොඩ් කෙනෙක් වගෙ මට අවුරුදු 21 දැන් උදෙ ඉදං හවස් වෙනකන් මෙ ප්‍රස්න තමයි මගෙ හිතෙ කැරකෙන්නෙ
 
simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
owa ganan ganna epa ban.mage yaluwek innawa uge usa 5.2 a unata uta kello 3k innawa.u ekai sirawata karanne.anika uge haku bahala tiyenne cigarette gahalama.ubatath puluwan ban:cool::cool::cool:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma duk wenna epa machan.. kurula walata doc kenek gawata gihin behethak ganin.. nathnam meke godak aya okata beheth dala thibba.. kello ona tharam innawa machan.. hitha haiya kara ganin boruwata eka eka dewal hithala maanasikawa watenne nathuwa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකාගෙ ප්‍රස්න තියෙන්නෙ මුන්ට, ලොල් තමා
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හොදට ඉගෙන ගෙන හොද තැනකට වරෙන් බන්
    එතකොට ගෙමක් නැතුව කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්:cool:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මුනේ වයස පෙන්නෑ කියන්නේ කොචර දෙයක්ද බන්.....අනික උබට අත පය හතර හොදට තියන එක ගැන සන්තොස වෙයන්....වෙනසක් ඔනේ නම් එක්කො කොන්ඩේ වවපන් වවලා ලස්සනට වැඩක් දාපන්.......නිකන් වැද්දේක් වගේ නැතුව

    doxycycline මෙ ටැබ්ලට් එක බිපන්...කුරුලෑ යනව 100% සුවර් මාස 6ක් වත් බිපන්....
     
    Last edited:

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0

    owa ganan ganna epa ban.mage yaluwek innawa uge usa 5.2 a unata uta kello 3k innawa.u ekai sirawata karanne.anika uge haku bahala tiyenne cigarette gahalama.ubatath puluwan ban:cool::cool::cool:

    ohoma duk wenna epa machan.. kurula walata doc kenek gawata gihin behethak ganin.. nathnam meke godak aya okata beheth dala thibba.. kello ona tharam innawa machan.. hitha haiya kara ganin boruwata eka eka dewal hithala maanasikawa watenne nathuwa..

    යකාගෙ ප්‍රස්න තියෙන්නෙ මුන්ට, ලොල් තමා

    හොදට ඉගෙන ගෙන හොද තැනකට වරෙන් බන්
    එතකොට ගෙමක් නැතුව කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්:cool:

    මුනේ වයස පෙන්නෑ කියන්නේ කොචර දෙයක්ද බන්.....අනික උබට අත පය හතර හොදට තියන එක ගැන සන්තොස වෙයන්....වෙනසක් ඔනේ නම් එක්කො කොන්ඩේ වවපන් වවලා ලස්සනට වැඩක් දාපන්.......නිකන් වැද්දේක් වගේ නැතුව

    doxycycline මෙ ටැබ්ලට් එක බිපන්...කුරුලෑ යනව 100% සුවර් මාස 6ක් වත් බිපන්....

    Bleach & do few facials.. facial tone will be even.
    Thx Machanla Comment walata
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Skin Specialist

    Okata honda doctor kenek innawa skin specialist. Ape wife geth mune thibba iskole kale apu pimples walin athi wechcha walawal godak. (Dr la godak gawata giyath anthimata hari giye Oasis eke dr gen) Wedding ekata kalin pic walata lassanata one hinda giya doc gawata. Dr. Jayamini kiyala Pirimi dr kenek Oasis hospital eke. rs4000 withara giya eka parakata. Laser treatment ekak kara. 3 n parak giya 4raweni para free. Tikak ridenawa. but dan nam walawal mukuth naa

    මචන්ලා මම ලොකු අවුලක ඉන්නෙ මානසික ලෙඩෙක් වගෙ
    ඉස්සර මගෙ මුනෙ කුරුලැ තිබුනා දැන හොදයි එත් එවායෙන් ආපු ලප කැලැල් වලවල් වගෙ එවා තියෙනවා එක නිසා මගෙ මුන කැතයි කියලා හිතෙනවා. මට කෙල්ලෙක් වත් කැමතිවෙන එකක් නැ කියලමයි හිතෙන්නෙ අනික මම කෙට්ටු කෙනෙක් එකත් මගෙ හිතට ගොඩක් බලපානවා මුනට බෙහෙත් කරාට හිරියන්නෙ නැලු වලවල් තියෙන නිසා යාලුවනෙ කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නැනෙ මට මගෙ හිතට වද දෙන ප්ස්නයක් මෙක හැමතිස්සෙම මම පෙනුමත් පොඩි එකෙක් වගෙ මගෙ උසිනුත් ගොඩ පොඩ් කෙනෙක් වගෙ මට අවුරුදු 21 දැන් උදෙ ඉදං හවස් වෙනකන් මෙ ප්‍රස්න තමයි මගෙ හිතෙ කැරකෙන්නෙ
     
    May 19, 2013
    1,864
    81
    0
    dotor kenek hamba wenna. bahira penuma gana echchara hithala duk wenna epa. jiwithen godak dewal balporoththu wennath apa. inna tike pinak dahamak karan sansare keti karanna ballanna. ethakota oya wage prashna gana kala kirenne na.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්ලා මම ලොකු අවුලක ඉන්නෙ මානසික ලෙඩෙක් වගෙ
    ඉස්සර මගෙ මුනෙ කුරුලැ තිබුනා දැන හොදයි එත් එවායෙන් ආපු ලප කැලැල් වලවල් වගෙ එවා තියෙනවා එක නිසා මගෙ මුන කැතයි කියලා හිතෙනවා. මට කෙල්ලෙක් වත් කැමතිවෙන එකක් නැ කියලමයි හිතෙන්නෙ අනික මම කෙට්ටු කෙනෙක් එකත් මගෙ හිතට ගොඩක් බලපානවා මුනට බෙහෙත් කරාට හිරියන්නෙ නැලු වලවල් තියෙන නිසා යාලුවනෙ කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නැනෙ මට මගෙ හිතට වද දෙන ප්ස්නයක් මෙක හැමතිස්සෙම මම පෙනුමත් පොඩි එකෙක් වගෙ මගෙ උසිනුත් ගොඩ පොඩ් කෙනෙක් වගෙ මට අවුරුදු 21 දැන් උදෙ ඉදං හවස් වෙනකන් මෙ ප්‍රස්න තමයි මගෙ හිතෙ කැරකෙන්නෙ

    Capture005515.jpg

    [COLOR="YellowGreen"[SIZE="5"]]පෙනුම කියන්නේ ගෑනු කැමති එකම දේ නෙමෙයි... අනික 21 කියන්නේ ඔය ප්‍රශ්නේ ගැන ලොකුවට හිතන්න ඔන වයසකුත් නෙමෙයි... ඔයාට තව කල් තියනවා හැම දෙයක්ම හරියට හදාගන්න පුලුවන් ඉස්සරහට...[/SIZE][/COLOR]
     
    Last edited: