
නැකැත් රාල;16334010 said:ක්‍රෙඩිට් කර්ඩ් එකක් පාවිච්චි කරනවනම් ගොඩක් සැලකිල්ලෙන් පාවිච්චි කරන්න ඔනේ. හරියට පාවිච්චි කරනවනම් ගොඩක් වාසියි වගෙම තම එකතැනක් වරද්දගත්තොත් ඔක්කොම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් වලින් ගොඩ ගිය අයට වඩා අමාරුවේ වැටුන සංක්‍යාව තමයි වැඩි. ක්‍රෙඩිට් කාඩ් ගන්න විදි දෙකයි.
එකක් තමන්ගේ ආදායම පෙන්නලාගන්න එක අනික් ක්‍රමය FD එකක් දාලා ගන්න එක.
ඔයා තමන්ගේ පඩිය පෙන්නලා ගන්නවනම් පඩිපතයි ඔයාගේ අනන්‍යතාවය ඔප්පු කටන්න ලඉසන් එක හරි හැඳුනුම්පත හරියි, පදිංචිය ඔප්පු කරන්න මොකක් හරි ලියවිල්ලක් (බිලක්) ඉදිරිපත් කරන්න ඕනා.. ඊටපස්සේ ඔයාගේ ඉල්ලුම්පත්‍රය අනුව තමයි දෙන ලිමිට් එක තීරනය වෙන්නේ.
ඔයා ස්තීර තැම්පතුවට සම්බන්ධව ගන්නවනම් ඔයාට FD එකේ තියන ගානෙන් 90% ලිමිට් එක විදිහට ලැබෙනවා.
ඔයාට පඩියට අදාලව ගන්න කාඩ් එකට ලිමිට් එක ලොකු ගානක් ගන්න ඕනෙනම් එක තියන්නේ ඉල්ලුම්පත්‍රය පුරවන විදිහ අනුව තමයි. බැන්කුවෙන් කියන්නේ සත්‍ය විස්තර දාන්න කියලා නමුත් ලිමිට් එක තීරනය වෙන්නේ ආදායම් වියදම් පරතරය අනුව. ඒ නිසා හැමවෙලේම වියදම් පාර්ශවය පුලුවන් තරම් අඩුවෙන් දාන්න. වාහනයක් තිබ්බත් නෑ කියලා දාන්න. එතකොට ලිමිට් එක වැඩියි.
PEOPLES BANK EKEN GANNA PULUWAN. ONANAM SET KARALA DENNAM,
JOINING FEE -200, ANNUAL FEE -500

Credit card eken nayata ganudenu kaleheki....
maage anthimeta ( ho niyamitha dinayaka) thaman karapu ganudenuwala mudal piyawanna puluwan. Credit card eken ganudenu wenne ape athe salli ethuwa newi...
Debit card eken account eke thiyena salli walin ganu denu kaleheki.
Salli nethnam behe.
Credit card eke waasiyak thibbath hari bayaanakai. moko debit eke salli iwaranam apita therenawa meeta wada apita wiyadam karanna be kiyala. namuth credit card eke ehema ne. ohe wiyadam karanawa....

හිතුමතේ ජීවිතේ;16333743 said:මට කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා...ලිමිට් එක තිබ්බෙ 30000 පස්සෙ අවුරුද්දක් විතර හොඳටම පේමන්ට් එක කරගෙන ගියා....වැඩි කරන්නද කියල බැංකුවෙන් කෝල් කරලා ඇහුවම මාත් හා කිව්වා..පස්සෙ ලිමිට් එක 50,000 වුනා...තිබ්බ සතුටට ගත්තා ෆෝන් එකක්....මාසෙකට 3000 ගානක් වගේ ගෙවන්න ආවෙ....ටික කාලයක් ගෙව්වා ඒත් මාස හයකට පස්සෙ 18000 ගානක් අඩු වෙන්න ඕන වුනත් අඩු වුනේ 12000 ගානක් වගේ තමා....හොයලා බැළුවම පොලිය 24% ගානක්...ගෙවන දවසක් පැන්න ගමන් පොලිය ඇඩ් වෙලා ලොකු ගානක් එනවා...අන්තිමේ 34000 ගානක් එනකන්ම ගියා....මගේ අතෙත් වැරැද්දක් තිබ්බා හරියට දිනයට ගෙවන්න බැරි වුනා වාරික මිස් වුනා....
බලන් ගියාම මේක ක්‍රිබ් එක දක්වා යයි දෝ කියන බයටම සම්පූර්නයෙන්ම ගෙවලා දාලා සීරෝ කරා....ආයෙ නම් ක්‍රෙරෙඩිට් කාර්ඩ් එපා කියලා හිතුනා![]()
බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කරලා credit card එකක් ඉල්ලන්න. ඒ ගොල්ලෝ ඉල්ලන්නත් ඉස්සෙල්ලා අහනවා, හැබැයි සමහර credit card වල පොලියක් අය කරනවා
, ඒවාට අහුවෙන්න එපා
. credit card එකක් ගන්න ඉස්සෙල්ලා terms and conditions කියවල බලන්න
.
හැබැයි ඕන කෙනෙකුට සල්ලි ලේසියෙන්ම ඇදල ගන්න පුළුවන්

හිතුමතේ ජීවිතේ;16333666 said:මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....
මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු
හිතුමතේ....
ඔන්න සැලකුවා පස්සේ කියන්න එපා සැලකුවේ නෑ කියලා...![]()

අවාසනාවට ඇත්ත කතාවක්හිතුමතේ ජීවිතේ;16333666 said:මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....
මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු
හිතුමතේ....



