ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මානසික රෝගයකින් පෙලෙනවා වගේ පේන්නේ..ඕවාට හොද දොස්තරලා ඉන්නවා...එහෙම කෙනෙක් මුණ ගැහෙන්න..ඉක්ක්මනින් හොද තත්වයට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා..!!
     
    Aug 6, 2014
    169
    12
    0
    රේවතී;17006287 said:
    සිංහලෙන් කියපුදෙට ඉංග්‍රීසියෙන් උත්තර දෙන සිංහලය එක්කෝ පිස්සෙක් නැත්තම් බුරුවෙක් ඔය දෙකම නෙමේ නං එල්ලෙන පොල්ල නැති,වල්ල විතරක් තියෙන එකෙක්...:rofl::rofl::rofl:

    ඔව් ඉතින් මෙතන ඉන්න වදයොන්ට කව්රුහරි කඩ්ඩෙන් කෙටුවහම හරි ලොකුයි නේ බන්.
    ඒකයි කේස් එක. ඕවට තමයි බන් කියන්නේ හීනමානය කියල.:yes:
     
    Last edited:
    • Like
    Reactions: thanujaka

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පේන විදියට එතුමා වෛද්‍ය වෘත්තිකයෙක් හෝ එවැනි ‍ශේස්ශ්‍රයක වැඩ කරන කෙනෙක් වෙන්න ඕන.. ඉතිං ඒ මනුස්සයාගේ කාලේ ගොඩක් වැදගත්..

    ඌ වැරැද්දක් කිව්වෙ නෑ බං.. අනික ඌ ඒක කිව්වෙත් ඌට නෙමේ වෙන එකෙක්ට.. කිව්වෙ සිංහලෙන්මයි.. ඌ මොකටද මැද්දට පැනලා කඩ්ඩෙන් කෙටුවෙ.. ලංකාවෙ ඉපදිච්ච එකෙක් නම්, සිංහල අමතක වෙනවා කියන්නෙ තව ටික දවසකින් වදාපු අම්මයි, හාදාපු තාත්තයිත් අමතක වෙයි.. ඩොකෙක් තියා මොකෙක් වුණත් වැඩක් නෑ බං..:rolleyes:
     
    Aug 6, 2014
    169
    12
    0
    මට පේන විදියට එතුමා වෛද්‍ය වෘත්තිකයෙක් හෝ එවැනි ‍ශේස්ශ්‍රයක වැඩ කරන කෙනෙක් වෙන්න ඕන.. ඉතිං ඒ මනුස්සයාගේ කාලේ ගොඩක් වැදගත්..
    උඹ වගේ ගොං කැරි#ක් එක්ක තර්ක කරලා වැඩක් නෑ කියලා බලපු ගමන් ඕන එකෙක්ට තේරෙනවා.. :rolleyes::rolleyes::rofl::rofl::P :P :P
    මෝඩකම ප්‍රදර්ශනය කරන්නැතුව හිටපං.. උඹ හිතලා බලහං ටිකක්.. උඹව කව්ද ගනන් ගන්නේ.. :rolleyes::rolleyes:

    නොදකින් විතරක්.
    කඩ්ඩෙන් කොටනවන් බල්ලත් ලොකුයි උබලට.
    සුද්දගේ භාෂාව කොටපු ගමන් උගේ රෙද්ද පල්ලේ වැටෙන්නේ නැතුව නරකද උබ උපන් භාශාවෙන් ක්ෂේත්‍රය කියල ලියන්න පුරුදු වෙලා හිටියනං.
    ලැජ්ජා නැති හැත්ත.
     
    Last edited:
    Aug 6, 2014
    169
    12
    0
    ඔක ඇත්තටම ලෙඩක් පොන්ස් උබ දන්නේ නැත්තම් පුක නොදී හිටපන්.
    දන්නා මිනිහෙක්ට කියන්න දීපන්
    ලෙඩට ත්රෙන්නේ නැත්තම් සිංහලෙන් කියන්න කියවී
    උබ මැදට පැනලා පුක දෙන්න එපා
    මට උබට කියන්න තියෙන්නෙත් අන්න ඒකම තමයි.
    එක ඌයි මායි බලගන්නන්.
    උබ මැද්දට පැනල පුක දෙන්න එපා:rofl:
    .
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොලවෙ පය ගහලා ජීවත් වෙයන් එතකොට හරි:dull:

    වහාම මනොවද්‍යවරයෙක් මුන ගැසියන්
     
    Aug 6, 2014
    169
    12
    0
    Can you show him,how to do that.. ?
    :yes:

    Attention seeker :P
    Please guys.. give him more attention :rofl:

    Can you show him,how to do that.. ? :sorry:
    ඔන්න ඕකනේ කියන්නේ.
    තොපිට හරියට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ ඒ උනාට එන්නේ මෙතන කඩ්ඩෙන් කොටන්න.
    යකෝ ඉංග්‍රීසි බෑ කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.
    මොකද එක අපේ මව් භාෂාව නෙමෙයි නේ.
    ලැජ්ජ වෙන්නේ ඕනේ උබලට සිංහල කොටගන්න බෑ කියන එක.
    උබලට කොහෙද ඉතින් ඒවා පෙන්නේ.
    බලපං උබ ටයිප් කරලා තියෙන එක. දන්න සිංහලෙන් කතාකරපන් ඩො උබලගේ හීනමානය පැත්තකින් තියල.
    දැන්වත් අඩුමතරමේ තොට කියන්න පුලුවන්ද උබ මේ ටයිප් කරපු එකේ තියෙන වැරැද්ද?:confused:
     
    • Like
    Reactions: රේවතී
    Jul 14, 2014
    237
    32
    0
    ඌ වැරැද්දක් කිව්වෙ නෑ බං.. අනික ඌ ඒක කිව්වෙත් ඌට නෙමේ වෙන එකෙක්ට.. කිව්වෙ සිංහලෙන්මයි.. ඌ මොකටද මැද්දට පැනලා කඩ්ඩෙන් කෙටුවෙ.. ලංකාවෙ ඉපදිච්ච එකෙක් නම්, සිංහල අමතක වෙනවා කියන්නෙ තව ටික දවසකින් වදාපු අම්මයි, හාදාපු තාත්තයිත් අමතක වෙයි.. ඩොකෙක් තියා මොකෙක් වුණත් වැඩක් නෑ බං..:rolleyes:

    මචං,අපිත් පාර අතුගෑවට අපි අදුනන දොස්තරලත් ඉන්නවා හොඳට සිංහලෙන් කුණුහරුප කියන.මේ දැන් කළුබෝවිල ඉස්පිරිතාලේ 5වාට්ටුවට ඇවිල්ල බලපන් දොස්තරලා කී දෙනෙක් වැඩද,කීදෙනෙක් අද දවසට 5හෙ වාට්ටුවේ පඩි ගන්නවද කියල...ගොඩක් වෙලාවට ඔහොම තමා.මේ වෙද්දී 2නෙක් fb එකේ චැට්. කොන්ස පොල් කඩනවා(තැන කියන්න බෑ).අපි කුණු සුද්ද කරන දුප්පත් මිනිස්සු.හැබැයි සිංහල ඉංග්‍රීසි වගේම දෙමලත් ඇබින්දක් පුළුවන්.නියම දොස්තර කෙනෙක් අදුන ගන්න එක වචනෙන් පුළුවන් බං....:angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රේවතී;17008098 said:
    මචං,අපිත් පාර අතුගෑවට අපි අදුනන දොස්තරලත් ඉන්නවා හොඳට සිංහලෙන් කුණුහරුප කියන.මේ දැන් කළුබෝවිල ඉස්පිරිතාලේ 5වාට්ටුවට ඇවිල්ල බලපන් දොස්තරලා කී දෙනෙක් වැඩද,කීදෙනෙක් අද දවසට 5හෙ වාට්ටුවේ පඩි ගන්නවද කියල...ගොඩක් වෙලාවට ඔහොම තමා.මේ වෙද්දී 2නෙක් fb එකේ චැට්. කොන්ස පොල් කඩනවා(තැන කියන්න බෑ).අපි කුණු සුද්ද කරන දුප්පත් මිනිස්සු.හැබැයි සිංහල ඉංග්‍රීසි වගේම දෙමලත් ඇබින්දක් පුළුවන්.නියම දොස්තර කෙනෙක් අදුන ගන්න එක වචනෙන් පුළුවන් බං....:angry::angry::angry:
    සිරා කතාව බං.. :yes: තමුන් ඉංශ්‍රීසි දන්නවා වෙන්න පුළුවන්.. ජාත්‍යයන්තර භාෂාව නේ.. ඒක ඉගෙනගන්නෙක හුඟක් වටිනවා.. ඒත් බං ඒක නියමිත තැනදි භාවිතා කලාම ඇති.. මෙතන ඉන්න ඔක්කොම සිංහල උන්නේ.. උන්ට හොඳට මව් භාශාව පුළුවන්.. එහෙව් එකේ සුද්දගෙ භාශාවෙන් කතා කරන්නෙ අහවල් මගුලටද.. සමහර උන් ඌ ඉගෙනගෙන කියන්න, හෙන පොශ් කියලා පෙන්නන්න කඩ්ඩ ඕන තැනයි නැති තැනයි හැම තැනම කිය කියා යනවා.. සමහර උන් සිංහලයි කඩ්ඩයි මික්ස් කරලා කතා කරනවා.. කඩ්ඩ කරපු දෙයක් බලපංකො..:rofl:
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    Machan ube oya seen eka anith aya ehema danne nadda? mma kiwwe gedara aya ehema?

    නෑ බන් ගෙදර අය දන්නේ නැහැ. එයාලට කියන්න ගියේ නැහැ. එයාලට මන් හිතන්නේ සෝදනවා වැඩි එක එහෙම මීටර් වෙලා. කියනවා ඔහොම පුරුදු වෙන්න එපා අරකයි මේකයි කියාලා. මම මේක එයාලට කියන්න ගියේ නැහැ. නමුත් එක්කෙනෙක්ට මම කිව්වා.
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    psychiatrist කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් වලින් හොඳ කරන එක ඇත්තම කියනවනම් counseling ගිහිල්ල හොඳ කරනවට වඩා ලේසි සහ ඉක්මන්. හැබැයි බෙහෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව හරියට වෙලාවට බොන්න ඕනේ. doctor කියන විදියට හරියට බීල බෙහෙත් නවත්තනකොටත් doctor කියන විදියට ටික ටික අඩුකරලා නවත්තන්න ඕනේ. හිතු මනාපෙට එක පාර බෙහෙත් නැවත්තුවොත් withdrawal symptoms එන්න පුළුවන්. (තිබුනටත් වඩා දරුණු විදියට OCD, Depression හැදෙන්න පුළුවන්, තාවකාලිකව)
    ලොකු ගණන් යන්නෙත් නෑ private channel කරනවානම්. රුපියල් 1500/= විතර යයි මාසෙටම. බෙහෙත් වලට වෙනම තව 1500/= විතර යයි මම හිතන්නේ. රජයේ රෝහල් වලත් තියෙනවා. ඒවගෙත් අවුලක් නැහැ. පුළුවන් එකකට ඉක්මනට ගිහින් ඉක්මනට ප්‍රතිකාර ගනින්. නැත්නම් උඹට ජොලියේ ඉන්න තියෙන කාලේ නිකන් නාස්ති වෙලා යනවා. උඹ ඉන්නේ කොහෙද කියල දැම්මොත් උඹට උදව් කරන්න හදන එවුන්ට උඹට කවුරුහරි doctor කෙනෙක් හරි hospital එකක් හරි recommend කරන්න ලේසි වෙයි :yes:

    මෙන්න මේ links ටිකට ගිහින් කියවපන්. OCD වලටනම් සිංහලෙන් තියෙන එකක් හොයාගන්න බැරි උනා. OCD ගැන තියෙන ලින්ක් එකේ දිගටම (symptoms etc etc ) ඉස්සරහට කියවගෙන පලයන්.
    කවුද හොද අය ඉන්නේ ප්‍රයිවට් ගන්නවා නම්. මම අහල තියෙනවා ලෝක හොරුත් ඉන්නවා කියල අපේ වැටුන මානසිකත්වය යුස් කරලා අපේ සල්ලි ගහන් කන. රජයේ රෝහල් වලත් කරනවා කියල දැනගත්තේ පත්තර ලිපි වල තිබ්බ කියල කිව්වා එහෙම දේවල් ගැන. මම ඉන්නේ මාතරට ආසන්න පැත්තක. මාතර ගාල්ල නගර දෙකටම කමක් නැහැ. පුළුවන් නම් ගාල්ල පැත්තෙන් කියන්න. මොකද මම මාතර අදුනන පිරිස ගොඩක් වැඩි. නිකමට හරි පිට කෙනෙක් දැන ගත්තොත් මට ඉන්න ලැබන්නේ නැහැ. මම මගේ හොදම යාලුවට්වත් කිව්වේ නැහැ මේ ගැන. කොටින්ම කියනව නම් මගේ හොදම යාළුවගේ ගෙදර උනත් යන්න හිතෙන්නේ නැහැ. එක එක දේවල් හිතෙනවා මට.

    තවත් දෙයක් තියෙනවා. ඒ සේරම කියනන් තේරෙන්නේ නැහැ, නමුත් තවත් ලොකුවටම බලපාන දෙයක් නිසා මම කියන්නම් හිනා වෙන්න එපා මට. මට මේ දේවල් නිසා හිතෙන දේවල් මේ. මට ඔය බස් එකක එහෙම යද්දී මිනිස්සු ගාව යද්දී එක එක අප්‍රිය දේවල් හිතෙනවා. එයාල මොන වගේ අයද? මොන විද්යේ හැසිරීම් තියෙන අයද දන්නේ නෑ, මහා ජරා වල මිනිස්සුද දන්නේ නැහැ , ඒ මිනිස්සු ගාව ගිහිල්ල ඒ මිනිස්සුගේ අගේ ස්පර්ශ වෙලා නැත්නම් ඒ මිනිස්සුන්ගේ කෙල ඉහිල එයාලට මොනවා හරි ජරා ලෙඩ ඇති ඒවා මට හැදේවි. ඊට පස්සේ මොනවත් ඒ වගේ කුප්ප වැඩ නොකර ඉන්න මම කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ එහෙම කියල මට හිතෙනවා. එහෙම දේවල් ලගින් ගියාට එක ලග හිටියට කෙල ඉහුනට හැදෙන්නේ න කියල දන්නා දෙයක් උනත් හොදටම දනන් හිටියත් හිතෙනවා // නෑ ඒ වුනාට මේ ලෝකේ පලවෙනිංඅ වතාව එහෙම දෙයක් නිකන් උනත් බෝවෙන්න හැදෙන්න පුළුවන් කියල අලුතෙනම් හොයා ගන්නේ මට හැදුනොත්. එහෙම හැදෙනවා කියල හොයා ගණන් ආසාදනය වෙන් ආලෝකේ පලවෙනි කෙනා මම වෙන්න පුලුවන් එහෙම වෙනවා නම් ඉතින් එහෙනම් මට එහෙම වෙන් ඉඩක් තියෙනවා. ඉඅට පස්සේ මම කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සුන්ට එහෙම කිව්වන් නෑ නිකම්ම උනේ. අලුතන් හොයාගෙන තියෙන්නේ ලගින් ගියත් එහෙම වෙවලු ඒ විදියට කිව්වත්.... එයාල කියාවි අනේ මුගේ බොරු... වල කමේ ගිහිල්ල කෙලවාගෙන ඇවිල්ල මෙතන බෝඋත් කියනවා.// ඔන්න ඔහොම හිතෙනවා හිතිලා මහා අප්‍රිය ගතියක ඇති වෙනවා. විශේෂයෙන්ම බස් වල යන අමුතු ගෑනු ඇවිත් ලගින් වාඩි උනාම ඔහොම දේවල් හිදටම හිතෙනවා. වෙලාවකට ෂිට් එක පවා මාරු කරනවා මම.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    තව හිතෙනවා එහෙම දෙයක් මගේ කරුමෙකට හරි උනොත් මම පණ වගේ ආදරේ කරන මගේ කෙල්ල උනත් මොනවා හිතයිද මම ගැන. විස්තර දන ගත්තම තෙරුන් ගනී නමුත් එයා දැනගත්තම කොයි තරම් දුක හිතේවිද..? අන්න ඒ වගේ දේවල් සමහක් වෙලාවට මගේ ඔලුව පාලන යන තරමට මයට වද දෙනවා.
    මම නිවැරදි කියල මම දන ගත්ත්තත් මන් ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති වුනෝත් ඒක හදන එක ලේසි නෑ කියල හිතෙනවා. අනේ මනන්ද මාව මැරෙනවා මේ ප්‍රශ්න නිසා.

    තවත් දෙයක් මට විදේශිකයන්ව පෙන්න බැහැ ලගින් ගියත් අප්පිරියයි. මට පෙන්නේ සුද්දෝ මහා වල් ජාතියක් විදියට්. තවත් දෙයක් තමා මට ක්නෙකෙගේ යම් දෙයක් දැනගෙන අප්පිරිය හිතුනොත් මට ඒ වගේ ඉන් අනිත් අයත් ඒ වගේම පෙන්න අරන් අප්‍රිය හිතෙනවා. මේකයි සිද්දිය යම් පුදගලයෙක් ගනිමු එයා යම් රැකියවක් කරනවා හරි නැත්නම් යම් තැනක් ඉන්නවා කියමු. පොර ඒ තැන ඉදගෙන හෙන හොද පොර වගේ ඉදන් කරන මොකක් හරි වල් කුපාඩි වැඩක් අහු උනා කියන්න. ඔන්න ඉතින් මට ඒ වගේ ටහනක ඉන් මිනිස්සු පෙන්නන බෑ හරිම අප්‍රියයි. එහෙම දෙයක් මට දැනට වෙලා තියෙනෙන් එකයි. නමුත් ඒ දෙය කියන්න අමුර්යි ඇදලා පුදගලයෝ මේකෙත් ඉදල දැක්කොත් ඉවරයි. ඒ සිද්දිය අනුව විදේශ ගතවෙලා රැකියා කරලා ඉදල දෙන අය මට අප්‍රියයි. මට දැනට එහම අය කතාවට ආවොත් මගරිනවා. ගෙදරට එනවටව්ටැහැ කැමති නෑ. මට එයාලව පෙන්නේ මෙහෙ ඉදන් එවයි ගිහිල්ල වල්කම් කරලා ආපු මහා කුප්ප මිනිස්සු විදියට නමුත් මම දන්නවා හැම කෙනාම එහෙම නෑ බහු ටහ්ර්යාක් හොදයි කියල. නමුත් මගේ හිටැහැ එක පරයා ගිහින් මාව අවුල් කරනවා. තව කියනවා නම් මම ගොඩාක් දේවල් ඊබේ එකෙන් එහෙම ගෙනල්ල තියනවා. දැන් කාලෙක ඉදල ඒ ගෙන දේවලුත් වෙලාවකට අල්ලන්න අපිර්යයි රටින් ආවේ. මොන වගේ මිනිස්සුද දන්නේ නැහැ එහෙ මේවා පැක් කරලා එව්වේ අන්න ඒවගේ දේවල හිතෙනවා.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    මටත් ඔය වගේ සීන් එකක් තිබුන බං.. රෑට ගෙදර දොර lock කරන්නේ මං.. lock කරාට පස්සේ lock වෙලාද කියල බලනවා හෙන සැරයක්.. සමහර වෙලාවට ඇදට ආවට පස්සෙත් ආපහු ගිහින් බලනව.. මේකනම් නිකන්ම හරිගියා.. :yes:

    ඔය ප්‍රශ්නෙත් තිබ්බ. දැන්නම් ඒක නැහැ බොහෝ විට. නමුත් කඩේකට දෙයක් ගන්න යන්න කලින් පර්ස් එක තුන් හතර පාරක් චෙක් කරනවා. එක තියෙනවා හොදට.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කවුද හොද අය ඉන්නේ ප්‍රයිවට් ගන්නවා නම්. මම අහල තියෙනවා ලෝක හොරුත් ඉන්නවා කියල අපේ වැටුන මානසිකත්වය යුස් කරලා අපේ සල්ලි ගහන් කන. රජයේ රෝහල් වලත් කරනවා කියල දැනගත්තේ පත්තර ලිපි වල තිබ්බ කියල කිව්වා එහෙම දේවල් ගැන. මම ඉන්නේ මාතරට ආසන්න පැත්තක. මාතර ගාල්ල නගර දෙකටම කමක් නැහැ. පුළුවන් නම් ගාල්ල පැත්තෙන් කියන්න. මොකද මම මාතර අදුනන පිරිස ගොඩක් වැඩි. නිකමට හරි පිට කෙනෙක් දැන ගත්තොත් මට ඉන්න ලැබන්නේ නැහැ. මම මගේ හොදම යාලුවට්වත් කිව්වේ නැහැ මේ ගැන. කොටින්ම කියනව නම් මගේ හොදම යාළුවගේ ගෙදර උනත් යන්න හිතෙන්නේ නැහැ. එක එක දේවල් හිතෙනවා මට.

    තවත් දෙයක් තියෙනවා. ඒ සේරම කියනන් තේරෙන්නේ නැහැ, නමුත් තවත් ලොකුවටම බලපාන දෙයක් නිසා මම කියන්නම් හිනා වෙන්න එපා මට. මට මේ දේවල් නිසා හිතෙන දේවල් මේ. මට ඔය බස් එකක එහෙම යද්දී මිනිස්සු ගාව යද්දී එක එක අප්‍රිය දේවල් හිතෙනවා. එයාල මොන වගේ අයද? මොන විද්යේ හැසිරීම් තියෙන අයද දන්නේ නෑ, මහා ජරා වල මිනිස්සුද දන්නේ නැහැ , ඒ මිනිස්සු ගාව ගිහිල්ල ඒ මිනිස්සුගේ අගේ ස්පර්ශ වෙලා නැත්නම් ඒ මිනිස්සුන්ගේ කෙල ඉහිල එයාලට මොනවා හරි ජරා ලෙඩ ඇති ඒවා මට හැදේවි. ඊට පස්සේ මොනවත් ඒ වගේ කුප්ප වැඩ නොකර ඉන්න මම කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ එහෙම කියල මට හිතෙනවා. එහෙම දේවල් ලගින් ගියාට එක ලග හිටියට කෙල ඉහුනට හැදෙන්නේ න කියල දන්නා දෙයක් උනත් හොදටම දනන් හිටියත් හිතෙනවා // නෑ ඒ වුනාට මේ ලෝකේ පලවෙනිංඅ වතාව එහෙම දෙයක් නිකන් උනත් බෝවෙන්න හැදෙන්න පුළුවන් කියල අලුතෙනම් හොයා ගන්නේ මට හැදුනොත්. එහෙම හැදෙනවා කියල හොයා ගණන් ආසාදනය වෙන් ආලෝකේ පලවෙනි කෙනා මම වෙන්න පුලුවන් එහෙම වෙනවා නම් ඉතින් එහෙනම් මට එහෙම වෙන් ඉඩක් තියෙනවා. ඉඅට පස්සේ මම කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සුන්ට එහෙම කිව්වන් නෑ නිකම්ම උනේ. අලුතන් හොයාගෙන තියෙන්නේ ලගින් ගියත් එහෙම වෙවලු ඒ විදියට කිව්වත්.... එයාල කියාවි අනේ මුගේ බොරු... වල කමේ ගිහිල්ල කෙලවාගෙන ඇවිල්ල මෙතන බෝඋත් කියනවා.// ඔන්න ඔහොම හිතෙනවා හිතිලා මහා අප්‍රිය ගතියක ඇති වෙනවා. විශේෂයෙන්ම බස් වල යන අමුතු ගෑනු ඇවිත් ලගින් වාඩි උනාම ඔහොම දේවල් හිදටම හිතෙනවා. වෙලාවකට ෂිට් එක පවා මාරු කරනවා මම.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    තව හිතෙනවා එහෙම දෙයක් මගේ කරුමෙකට හරි උනොත් මම පණ වගේ ආදරේ කරන මගේ කෙල්ල උනත් මොනවා හිතයිද මම ගැන. විස්තර දන ගත්තම තෙරුන් ගනී නමුත් එයා දැනගත්තම කොයි තරම් දුක හිතේවිද..? අන්න ඒ වගේ දේවල් සමහක් වෙලාවට මගේ ඔලුව පාලන යන තරමට මයට වද දෙනවා.
    මම නිවැරදි කියල මම දන ගත්ත්තත් මන් ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති වුනෝත් ඒක හදන එක ලේසි නෑ කියල හිතෙනවා. අනේ මනන්ද මාව මැරෙනවා මේ ප්‍රශ්න නිසා.

    තවත් දෙයක් මට විදේශිකයන්ව පෙන්න බැහැ ලගින් ගියත් අප්පිරියයි. මට පෙන්නේ සුද්දෝ මහා වල් ජාතියක් විදියට්. තවත් දෙයක් තමා මට ක්නෙකෙගේ යම් දෙයක් දැනගෙන අප්පිරිය හිතුනොත් මට ඒ වගේ ඉන් අනිත් අයත් ඒ වගේම පෙන්න අරන් අප්‍රිය හිතෙනවා. මේකයි සිද්දිය යම් පුදගලයෙක් ගනිමු එයා යම් රැකියවක් කරනවා හරි නැත්නම් යම් තැනක් ඉන්නවා කියමු. පොර ඒ තැන ඉදගෙන හෙන හොද පොර වගේ ඉදන් කරන මොකක් හරි වල් කුපාඩි වැඩක් අහු උනා කියන්න. ඔන්න ඉතින් මට ඒ වගේ ටහනක ඉන් මිනිස්සු පෙන්නන බෑ හරිම අප්‍රියයි. එහෙම දෙයක් මට දැනට වෙලා තියෙනෙන් එකයි. නමුත් ඒ දෙය කියන්න අමුර්යි ඇදලා පුදගලයෝ මේකෙත් ඉදල දැක්කොත් ඉවරයි. ඒ සිද්දිය අනුව විදේශ ගතවෙලා රැකියා කරලා ඉදල දෙන අය මට අප්‍රියයි. මට දැනට එහම අය කතාවට ආවොත් මගරිනවා. ගෙදරට එනවටව්ටැහැ කැමති නෑ. මට එයාලව පෙන්නේ මෙහෙ ඉදන් එවයි ගිහිල්ල වල්කම් කරලා ආපු මහා කුප්ප මිනිස්සු විදියට නමුත් මම දන්නවා හැම කෙනාම එහෙම නෑ බහු ටහ්ර්යාක් හොදයි කියල. නමුත් මගේ හිටැහැ එක පරයා ගිහින් මාව අවුල් කරනවා. තව කියනවා නම් මම ගොඩාක් දේවල් ඊබේ එකෙන් එහෙම ගෙනල්ල තියනවා. දැන් කාලෙක ඉදල ඒ ගෙන දේවලුත් වෙලාවකට අල්ලන්න අපිර්යයි රටින් ආවේ. මොන වගේ මිනිස්සුද දන්නේ නැහැ එහෙ මේවා පැක් කරලා එව්වේ අන්න ඒවගේ දේවල හිතෙනවා.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php

    ඔව්, හොරු ඉන්නවා. එත් රජයේ රෝහලක එහෙම අය ඉන්නවා කියල හිතන්න අමාරුයි. මම ඇත්තටම ගාල්ල මාතර පැත්තේ ඉන්න doctorsල දන්නේ නෑ මචන්. ඒ පැති වල ඉන්න කවුරුහරි උඹට උපදෙසක් දෙයි කියල හිතනවා.

    උඹට ඔය හිතෙන දේවල් ඔක්කොම OCD හින්ද තමයි මචන්. උඹ පොඩ්ඩක් OCD ගැන කියෙව්වොත් උඹටම තේරෙයි. එක නිසා ඒ ගැන upset ගහන්න එපා. ඕවා ඔක්කොම ටික ටික නැතිවෙයි බෙහෙත් ගත්තහම :)

    දැනට මෙහෙම හිතාගනින්. ලෝකේ උඹට පෙන්නේ, තියෙනවට වඩා ගොඩක් අසුභවාදී විදියට. උඹට කොච්චර බය හිතුනත් උඹට කිසි කරදරයක් වෙන්නේ නෑ. උඹ බෙහෙත් ගන්න යනකම් උඹට බය හිතෙන වෙලාවට එහෙම හිතන්න try කරපන්. අපි හැමදාම news වල දකින්නේ අහන්නේ අසුභවාදී දේවල් විතරනේ. එක මිනිහෙක් මොකක් හරි වෙලා මැරුනොත් තමයි එක newsවල කියන්නේ. එත් "ලෝකේ බිලියන 7ක් මිනිස්සු කිසි කරදරයක් නැතිව අදත් ජීවත් විය" කියල newsවලට කියන්නේ නෑනෙ. ඒ වගේ උඹේ හිතත් උඹට පෙන්නන්නේ ලෝකේ තියෙන බොහොම පොඩි අසුභවාදී පැත්තක් ගැන විතරයි. අර මහා ලොකු සුභවාදී පැත්ත ගැන උඹට පෙන්නන්නේ නෑ. මම දන්නවා මම කියන තරම් එහෙම හිතන්න ලේසි නෑ කියල. එත් ට්‍රය් එකක් දීල බලපන්. අනිවාර්යෙන් බෙහෙත් ගනින් :)
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    මෙන්න මේ links ටිකට ගිහින් කියවපන්. OCD වලටනම් සිංහලෙන් තියෙන එකක් හොයාගන්න බැරි උනා. OCD ගැන තියෙන ලින්ක් එකේ දිගටම (symptoms etc etc ) ඉස්සරහට කියවගෙන පලයන්.

    OCD

    ඔව් මේ ලින්ක් එකේ තියෙන

    • Hand-washing until your skin becomes raw
    • Checking doors repeatedly to make sure they're locked
    • Checking the stove repeatedly to make sure it's off
    • Counting in certain patterns
    • Arranging your canned goods to face the same way
    වගේ දේවල් තියෙනවා මට.

    ඒ වගේම මේකේ කියල තියෙන විදියේ සංකුලතා කීපයකුත් මට ඇති වෙලා තියෙනවා.

    • Inability to attend work, school or social activities
    • Troubled relationships
    • Anxiety disorders
    • Depression
    • Eating disorders
    • Suicidal thoughts and behavior
    මෙන්න මේ වගේ දේවල් ඇතිවෙලා තියෙනවා කොහොමත්.

    මෙහෙම දෙයක් වෙන්න මොන වගේ දේවල් බලපානවද? OCD තත්වයක් ඇතිවෙන්න. මම programming කරන කෙනෙක්. එහෙම බලපෑමක් තියේද? මට පොඩි දෙයක් මතකයි මිට අවුරුදු 10කට විතර කලින් මට මතකයි ආර්ටිකල් එකේ කියල තියෙන වගේ කවුන්ටින්ග් වගේ පොඩි සින් එකක් තිබ්බ. මම සමහර දේවල් දිහා බලාගෙන ගණන් අක්රලා තියෙනවා 1-10 සහ 10-1 කියල. එහෙම අක්රන්න කියල මගේ හිත මාව පොලබවල තියෙනවා. නමුත් ඒක මමම හිතල අයින් කරග්ත්ත ඒ කාලේ. :( :( :(

    තවත් දෙයක් මෙහෙම වෙන්න කලින් කෙනෙක්ට මුහුණ දෙන්න වුන මොනයම් හරි කටුක ජිවිත අත්දැකීමක් හේතු වෙන්න පුලුවන්ද?
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    දැනට මෙහෙම හිතාගනින්. ලෝකේ උඹට පෙන්නේ, තියෙනවට වඩා ගොඩක් අසුභවාදී විදියට. උඹට කොච්චර බය හිතුනත් උඹට කිසි කරදරයක් වෙන්නේ නෑ. උඹ බෙහෙත් ගන්න යනකම් උඹට බය හිතෙන වෙලාවට එහෙම හිතන්න try කරපන්. අපි හැමදාම news වල දකින්නේ අහන්නේ අසුභවාදී දේවල් විතරනේ. එක මිනිහෙක් මොකක් හරි වෙලා මැරුනොත් තමයි එක newsවල කියන්නේ. එත් "ලෝකේ බිලියන 7ක් මිනිස්සු කිසි කරදරයක් නැතිව අදත් ජීවත් විය" කියල newsවලට කියන්නේ නෑනෙ. ඒ වගේ උඹේ හිතත් උඹට පෙන්නන්නේ ලෝකේ තියෙන බොහොම පොඩි අසුභවාදී පැත්තක් ගැන විතරයි. අර මහා ලොකු සුභවාදී පැත්ත ගැන උඹට පෙන්නන්නේ නෑ. මම දන්නවා මම කියන තරම් එහෙම හිතන්න ලේසි නෑ කියල. එත් ට්‍රය් එකක් දීල බලපන්. අනිවාර්යෙන් බෙහෙත් ගනින් :)

    මම හැම තිස්සෙම ට්‍රයි කරන්නේ පුළුවන් තරම් ධාර්මිකව ඉන්න. සාදාරණව ජිවත් වෙන්න. එකත් ඕනවට වඩා යනවා. අන්තිමට අතින් පාඩු විදින මිනිහෙක් වෙනවා මම. නමුත් ඒ දේවල් මගරින්නේ නැහැ. මට කෙනෙක්ට හානියක් වෙන්න කරදරයකට පත් වෙන්න පොඩි බොරුවක් වත් කියන්න හිතෙන්නේ නැහැ, එහෙමයි මම ජිවත් වෙන්නෙත්. :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කවුද හොද අය ඉන්නේ ප්‍රයිවට් ගන්නවා නම්. මම අහල තියෙනවා ලෝක හොරුත් ඉන්නවා කියල අපේ වැටුන මානසිකත්වය යුස් කරලා අපේ සල්ලි ගහන් කන. රජයේ රෝහල් වලත් කරනවා කියල දැනගත්තේ පත්තර ලිපි වල තිබ්බ කියල කිව්වා එහෙම දේවල් ගැන. මම ඉන්නේ මාතරට ආසන්න පැත්තක. මාතර ගාල්ල නගර දෙකටම කමක් නැහැ. පුළුවන් නම් ගාල්ල පැත්තෙන් කියන්න. මොකද මම මාතර අදුනන පිරිස ගොඩක් වැඩි. නිකමට හරි පිට කෙනෙක් දැන ගත්තොත් මට ඉන්න ලැබන්නේ නැහැ. මම මගේ හොදම යාලුවට්වත් කිව්වේ නැහැ මේ ගැන. කොටින්ම කියනව නම් මගේ හොදම යාළුවගේ ගෙදර උනත් යන්න හිතෙන්නේ නැහැ. එක එක දේවල් හිතෙනවා මට.

    තවත් දෙයක් තියෙනවා. ඒ සේරම කියනන් තේරෙන්නේ නැහැ, නමුත් තවත් ලොකුවටම බලපාන දෙයක් නිසා මම කියන්නම් හිනා වෙන්න එපා මට. මට මේ දේවල් නිසා හිතෙන දේවල් මේ. මට ඔය බස් එකක එහෙම යද්දී මිනිස්සු ගාව යද්දී එක එක අප්‍රිය දේවල් හිතෙනවා. එයාල මොන වගේ අයද? මොන විද්යේ හැසිරීම් තියෙන අයද දන්නේ නෑ, මහා ජරා වල මිනිස්සුද දන්නේ නැහැ , ඒ මිනිස්සු ගාව ගිහිල්ල ඒ මිනිස්සුගේ අගේ ස්පර්ශ වෙලා නැත්නම් ඒ මිනිස්සුන්ගේ කෙල ඉහිල එයාලට මොනවා හරි ජරා ලෙඩ ඇති ඒවා මට හැදේවි. ඊට පස්සේ මොනවත් ඒ වගේ කුප්ප වැඩ නොකර ඉන්න මම කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ එහෙම කියල මට හිතෙනවා. එහෙම දේවල් ලගින් ගියාට එක ලග හිටියට කෙල ඉහුනට හැදෙන්නේ න කියල දන්නා දෙයක් උනත් හොදටම දනන් හිටියත් හිතෙනවා // නෑ ඒ වුනාට මේ ලෝකේ පලවෙනිංඅ වතාව එහෙම දෙයක් නිකන් උනත් බෝවෙන්න හැදෙන්න පුළුවන් කියල අලුතෙනම් හොයා ගන්නේ මට හැදුනොත්. එහෙම හැදෙනවා කියල හොයා ගණන් ආසාදනය වෙන් ආලෝකේ පලවෙනි කෙනා මම වෙන්න පුලුවන් එහෙම වෙනවා නම් ඉතින් එහෙනම් මට එහෙම වෙන් ඉඩක් තියෙනවා. ඉඅට පස්සේ මම කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ. ඒ මිනිස්සුන්ට එහෙම කිව්වන් නෑ නිකම්ම උනේ. අලුතන් හොයාගෙන තියෙන්නේ ලගින් ගියත් එහෙම වෙවලු ඒ විදියට කිව්වත්.... එයාල කියාවි අනේ මුගේ බොරු... වල කමේ ගිහිල්ල කෙලවාගෙන ඇවිල්ල මෙතන බෝඋත් කියනවා.// ඔන්න ඔහොම හිතෙනවා හිතිලා මහා අප්‍රිය ගතියක ඇති වෙනවා. විශේෂයෙන්ම බස් වල යන අමුතු ගෑනු ඇවිත් ලගින් වාඩි උනාම ඔහොම දේවල් හිදටම හිතෙනවා. වෙලාවකට ෂිට් එක පවා මාරු කරනවා මම.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    තව හිතෙනවා එහෙම දෙයක් මගේ කරුමෙකට හරි උනොත් මම පණ වගේ ආදරේ කරන මගේ කෙල්ල උනත් මොනවා හිතයිද මම ගැන. විස්තර දන ගත්තම තෙරුන් ගනී නමුත් එයා දැනගත්තම කොයි තරම් දුක හිතේවිද..? අන්න ඒ වගේ දේවල් සමහක් වෙලාවට මගේ ඔලුව පාලන යන තරමට මයට වද දෙනවා.
    මම නිවැරදි කියල මම දන ගත්ත්තත් මන් ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති වුනෝත් ඒක හදන එක ලේසි නෑ කියල හිතෙනවා. අනේ මනන්ද මාව මැරෙනවා මේ ප්‍රශ්න නිසා.

    තවත් දෙයක් මට විදේශිකයන්ව පෙන්න බැහැ ලගින් ගියත් අප්පිරියයි. මට පෙන්නේ සුද්දෝ මහා වල් ජාතියක් විදියට්. තවත් දෙයක් තමා මට ක්නෙකෙගේ යම් දෙයක් දැනගෙන අප්පිරිය හිතුනොත් මට ඒ වගේ ඉන් අනිත් අයත් ඒ වගේම පෙන්න අරන් අප්‍රිය හිතෙනවා. මේකයි සිද්දිය යම් පුදගලයෙක් ගනිමු එයා යම් රැකියවක් කරනවා හරි නැත්නම් යම් තැනක් ඉන්නවා කියමු. පොර ඒ තැන ඉදගෙන හෙන හොද පොර වගේ ඉදන් කරන මොකක් හරි වල් කුපාඩි වැඩක් අහු උනා කියන්න. ඔන්න ඉතින් මට ඒ වගේ ටහනක ඉන් මිනිස්සු පෙන්නන බෑ හරිම අප්‍රියයි. එහෙම දෙයක් මට දැනට වෙලා තියෙනෙන් එකයි. නමුත් ඒ දෙය කියන්න අමුර්යි ඇදලා පුදගලයෝ මේකෙත් ඉදල දැක්කොත් ඉවරයි. ඒ සිද්දිය අනුව විදේශ ගතවෙලා රැකියා කරලා ඉදල දෙන අය මට අප්‍රියයි. මට දැනට එහම අය කතාවට ආවොත් මගරිනවා. ගෙදරට එනවටව්ටැහැ කැමති නෑ. මට එයාලව පෙන්නේ මෙහෙ ඉදන් එවයි ගිහිල්ල වල්කම් කරලා ආපු මහා කුප්ප මිනිස්සු විදියට නමුත් මම දන්නවා හැම කෙනාම එහෙම නෑ බහු ටහ්ර්යාක් හොදයි කියල. නමුත් මගේ හිටැහැ එක පරයා ගිහින් මාව අවුල් කරනවා. තව කියනවා නම් මම ගොඩාක් දේවල් ඊබේ එකෙන් එහෙම ගෙනල්ල තියනවා. දැන් කාලෙක ඉදල ඒ ගෙන දේවලුත් වෙලාවකට අල්ලන්න අපිර්යයි රටින් ආවේ. මොන වගේ මිනිස්සුද දන්නේ නැහැ එහෙ මේවා පැක් කරලා එව්වේ අන්න ඒවගේ දේවල හිතෙනවා.
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php
    browse.php

    ubata mchn wede poddak darunuwata tiyenawa wage..OCD walata amatarawa over thinking anxiety issue ekakuth tiyenawa wage..behet ganna wenawa mekatanan...tama 22 hinda kal yaddi hariyanna ida tiyenawa..samahara kiyala tiyenawa ewa normal.minissu epa wena ewa api okotoma oya wage ewa hitenawa eth uba hithana widiye weraddak tiyenne..godak welawata mature wenakota oya lede hariyay
     
    අනේ මන්ද මට මේක නැති කර ගන්න උදව් කරන්න.