ලොකු උදව්වක් ඕනෙ.

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලොකු උදව්වක් ඕනෙ.

    මචන්ලා මට කොළඹ කච්චේරියෙන් පරන ඔප්පුවක කොපි 2ක් ගන්න ඕනෙ වෙලා තියෙනව. බැංකු ලෝන් එකකට. මම ගියොත් දවස් 3ක් වත් රස්තියාදු වෙන්න වෙනවා. ඉතින් මච උබලගේ දන්න කියන කවුරුහරි ඉන්නවනම් පොඩි උදව්වක්ක ගන්න පුලුවන්ද කියල අහල කියනවද? හොර වැඩකට නෙවෙයි බන්. මම ගන්න ඉඩම තියල මහජන බැංකුවෙන් ලෝන් එකක් ගන්න. ඒකට පරන පත්තිරු පරන ඔප්පුවකුයි ඕනෙ කියනව. පත්තිරු ටික ගත්ත ගම්පහින්. මේ කියන ඔප්පුව තියෙන්නෙ කොළඹ. ඉතින් උබලගෙ කවුරුහරි ඉන්නවනම් පොඩි උදව්වක් ඉල්ල දීපන්කො. පිං සිද්ධවෙනවා. පොඩි ගානක් දෙන්න උනත් ගැටලුවක් නෑ.