ලොකු උදව්වක් ඕනෙ

Chutte123

Member
Mar 21, 2017
56
2
0
ලොකු උදව්වක් ඕනෙ

මට ලොකු උදව්වක් ඕනෙ.

මේකයි,මට ප්‍රින්ටින් මැෂින් එකක් ගන්න තියෙනවා.ඒක ලක්ෂ 3ක් විතර වෙනවා.මට ඒ සේරම එක පාර ගෙවන්න බෑ.ඒ හින්දා ලෝන් එකක් දාලා ගන්න හිතං ඉන්නෙ.

ඒ වුනාට මට මේ ගැන කිසි දැනුමක් නෑ.අනික මේක සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් එකක්.ඉතිං මේකෙ ඉන්න කවුරුහරි මට කියලා දෙනවද මේ ගැන පොඩ්ඩක්?


  • මොන බැංකුවෙන්ද එහෙම ණයක් ගන්න පුළුවන්?
  • මාසෙකට කීයක් විතර ගෙවන්න වෙයිද?
  • අනික මම මොනවගේ ලියකියවිලිද පෙන්නන්න ඕනෙ?

උදව්වක් දෙයි කියලා හිතනවා කට්ටියම

:):):):):):):):):):):):):):):)
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,284
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang printing machine rent 1ta dena places tiyanawa..

    podduk bala la issella aduwata aehema 1aking karala hariyanawa num aluth 1k aragena karanna...

    swayan wyaparayak num awurudu 30 ta adu ayata loan denawa , podduk hoyala balanna.. pradeshiya bank seen 1aking da koheda mathka widiyata