ලොකු උදව්වක් ඕනේ ඔයාලගෙන් මචන්ලා.
මචන්ලා, මම පෙරුමාල්. මට උදව්වක් කරන්න. මම ගිය සතියේ ලංකාවට ආවා. මම දැන් ඉන්නේ නුවර. මට ඉන්න තැනක් නැහැ මචන්ලා.. හෝටල් කෑම කන්න බැහැ. තුන්වේල කෑම ගන්න පුළුවන් ගෙයක් හොයලා දියල්ලා මාසෙකට විතර. ගමේ විදියට කෑම හදන තැනක් නම් අවුලක්ම නැහැ. පිරිසිදුවට වැඩේ සිද්ද වෙන සිංහල/ දෙමල ගෙයක් අවුලක් නැහැ.. තැන හොදනම් මාසෙටම එකපාර සල්ලි දෙන්න පුළුවන්. මේ රෙද්දේ හෝටල්වල කෑම කන්න බහ බන්.