ලොකු උදව්වක් ඕනේ මචන්ස් මට වැරදුනා රිදෙන&#3530

ranjana disasekara

Well-known member
  • මචන් කෙල්ලන්ව ෂුවර් කරනවානම් ගොඩක් ක්ලෝස් වෙන්න ඕනේ. ඒක ෂුවර් කරන එක හෙන ගේමක් මචන් එක ගොඩක් වෙලාවට impossible.

    ඒත් මචන් මේකයි සිද්දිය. දැන් කරන්න ඕනේ දේ මේකයි උඹ. උඹ ඉස්සෙල්ල තීරණය කරපං
    1. කෙල්ලව ආයේ එපා.
    2. කෙල්ලව ආයේ ඕනේ.
    කෙලින් තීරණයක්‌ විය යුතුයි එක අනිවරෙන්ම (ඒ උඹ කෙල්ලව අල්ලලා දාන එක . උඹ කෙලින් වැඩ කරපං වැනෙන්න එපා එකී ආයේ ඥාව් ඥාව් ගෑවට ඇවිල්ල උඹ හැරෙන්නේ නැති ගානට.)

    මම නම් පවුද්ගලිකව කියන්නේ ඕකිව අත ඇරලා දාපං. යන එවුන්ට යන්න දීපන් ආයේ ඇවිල්ල ගිය ඒකා මක් කරන්නද? උඹ හිතනවද උඹට ඒකි එක්ක හොඳින් ඉන්න පුළුවන් කියල ආයේ ආවම? සැකය, සහ විශ්වාසය, ඔය දෙක 100% නිවැරදිව තියෙන්න ඕනේ සාර්ථක වෙන්න නම්. එහෙම නැති උනොත් මචන් කවද හරි දවසක ආයේ උබ ඔය වැටුන වලට වඩා තඩි වලකට වැටෙනවා අනිවාරෙන්ම.

    උඹ මචන් උඹට ඇරපු එකට උඹ ඒකිට ගේම ඉල්ලන්න යන්න එපා. මම කියන්නේ මේකයි. ඒ ගේම ඉල්ලන්න ගිය නැති ඒකෙන උඹට දවසක සැනසෙන්න පුළුවන්, ඒකි බලු වැඩක් කලාට උඹට උඹ බල්ලෙක් උනේ නෑ කියල. උඹට හිත හදාගන්න පුළුවන් චාන්ස් එකක් එතැනදී මතුවෙනවා. සහ උඹ සතුටු වෙයි කවදාහරි දවසක මම කලේ හරි දෙයක් කියල. ඒකි දැක්කම උඹ ආයේ නැවෙන්න දෙක පුන්න යන්න එපා. උඹට ඒකි නැති උන එක ගානක් නැති ගානට හිටපන්. මම දන්නවා ආදරේ කරාම වැඩේ කරන්න අමාරුයි. ඒත් අමාරුවෙන් කරපං.

    උඹට හිත හදාගන්න පුළුවන් තවත්, මොකද ඒකි උඹට කරපු බලු වැඩේ නිසා ඒකිට නැති උනේ ඒකිට පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් උඹට නැති උනේ මෙලෝ රහක් නැති චාටර් චරිතයක් උඹට පොඩ්ඩක් වත් ආදරේ කරන්නේ නැති උඹගේ ආදරේ දැනෙන්නේ නැති උඹව උබට ආදරේ නොකරන එකියක් විතරයි.
    කෝකද වටින්නේ? ;)
    උඹට නැති උනේ තඹ සත පහකට වටිනාකමක් නැති දෙයක් නේද? ඒකිට නැති උනේ ලෝකේ පෙරලලා වත් හොයාගන්න බැරි තරම් දෙයක් කියල හිතල ඒකි ගැන හිතන එක නවත්තල දාපං. ඒකිට රිදෙන එක රිදෙයි ස්වභාවයෙන්ම. එක හැදිලා තියෙන්නේ ස්වාභාවදර්මයෙන්ම පනිෂ්මන්ට් එක ලැබෙන්නයි ;) උඹ එකට ඉස්සර වෙන්න යන්න කිසිම උවමනාවක් නෑ. ඒකිගේ හිතේ guilty එක හැමදාම තියෙයි. නමුත් උඹ හිත හදාගෙන එල කොල්ලෙක් වගේ කෙලින් වැඩ කරයි.

    කලින් ඒකි වෙනුවෙන් දෙක පූන් දේවල් ගැන worry වේවි ඉන්න එක කරන්න එපා. ඒවා අතීතයට එකතු වෙලා අමතක කල යුතු දේවල්. උබ ඒකෙන පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ආයේ උඹ ඒ වගේ ගොන් වැඩ කරන්න යන්නේ නෑ. එක නිසා උඹ උගේ ජිවතයට එකතු කරගත්ත අත් දැකීම උඹගේ අනාගතයට ගොඩක් වටිනවා. හැම එකාටම ඔය වගේ අත්දැකීමක් ලැබෙන්නේ නෑ. උබ කවදාවත් හිටන්න එපා අපිටමයි කෙල වෙන්නේ කියල. හේතුව එහෙම නෑ. උඹ කෙලින් හිටපන්. කාටවත් උඹව වලට දාන්න බැරි ගානට.
    කවදාහරි උඹට උඹව තේරුම් ගන්න පුළුවන් විදිහේ කෙල්ලෙක් හම්බෙයි.. එදා වෙනකන් උඹ උඹගේ ගමන යමන් ;) උඹ ඒ නිසාම දියුණු වෙන්න ට්‍රයි කරන්න එපා. උඹගැන හිතල උඹ දියුණු වෙයන්. අනික් එවුන්ට රිද්දල වැඩක් නෑ. එහෙම රිද්දන්න ට්‍රයි කරන්නවත් එපා. ඒකි කතා කලොත් ඒකිට කියපන්, "ඔයා වෙනුවෙන් චාටර් කෑවා, දැන් ඉවරයි ඒක. I'm done. කියල, ඔයාට නැති උනේ පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් මට නැති උනේ මට ආදරේ කරපු කෙල්ලෙක් නෙමෙයි. මම අද බේරුනා මම ගොඩක් වාසනාවන්තයි. මට ජය වේවා! කියල කියපන් ලොල් ඊට වඩා උඹ කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියහම මෙලෝ රහක් නෑ. හරිම boring වැඩේ තමයි ඒක. ඒක නිසා කියන්න ඕනේ දේ කිව්වයින් පස්සේ උඹ කට් වෙයන්. ඊට පස්සේ උඹ ආතල් එකේ හිටපන්)

    Sad Songs අහල උඹගේ Sadness ඒක තවත් Feed කරන්න එපා. උඹ බූට් එකක් කෑවා කියන් නැතුව උඹ බේරුනා කියල හිතපන්.

    බලහන් උඹ marry කාරයින් පස්සේ ඕකි වටේ ගියානම් උඹ ලිඳේ නේද? උඹ මාර Lucky කොල්ලෙක් මම වගේ ;)

    machan,
    mata hari sathutui ban.. thirisannu jeewath wena mee looke umbala wagee minissuth innawa kiyala.
    aniwaa defaa mama hadenawa
    dan mulu jeewitheema mage amma witharai..
    mama aniwaa nagitinawa ban...

    eekige FB eka
    Asha asheen

    search karala balapan..
    oki ehe hama ekath ekkama budiyagannawalu
    dakkoth maga arala palayan
    aaranchi widihata
    herpies ulcer tiyenawalau dan
    singa inna ewn beeriyan
    navi's salon ekee weda kalee dan koheda danne na...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    eekath aththa ban
    eeth mama eekiwa goda daanna morethan 2million wiyadam kalaa ban...
    aththatama mata oone eekita ehedi geemak denna...
    mama asaadaarana wenna athi eeth mata eekiwa maranna keenthiee ban

    Mage yaluwo innawa Singa wala. Eth ubata pissuda harako.. Wal buruwek wenna epa. To oya hadanne toge mulu jivitha kalema nati karaganna. Ah bola harako me loke manussa jivithayak labenne bohoma adu pirisakata. Ekenuth one welawata viyadam karanna mudal tiyenne bohoma sulu pirisakata. Godak un sapawath jivithayak natuwa duk wenawa. Tota ehema ekak tibilath kohewath yana patta rosa balliyo nisa eka nati karaganna pissuda.? Yako okkoma kaalaya visadaawi. Eka time ekata ida dipan. Towa hadapu wadapu amma gana balapan kohewath yana ki@bak maththe allan toge itiri kale nasti nokara. Yako badinna kaliyen giya eka kochchara hodada. Balu kaputu daanayak dunnae kiyala hitapan. Ammata adaren idapan. Pali gaththoth eki hithavi too wage ekekgen gala une welawata kiyala. Mokuth kiyanna epa. Puka bima anagena kela wela awama kana palenna dekak gahala elawapan.
    P S :- Salli walata adare nati kellek hoyaganna puluwan machan. Poddak car eka atha arala bus eke train eke gaman biman yaman. Podi jara phon ekak use karapan. Athe salli nati ekek wage hasiriyan. Kellek ehema lan unoth ekita kiyapan gedara bike ekakwath ne. Inneth kuliyata eth oyata dukak nodi bala ganna porondu unoth hamadatama mage wenawada kiyala. Ehema hitha hoda kello innawa. Habae adue. Labunoth jivithema goda. Gud luk.. Ara pol buru wade karala ahuwenna epa.. Ubata api innawa..
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    machan,
    mata hari sathutui ban.. thirisannu jeewath wena mee looke umbala wagee minissuth innawa kiyala.
    aniwaa defaa mama hadenawa
    dan mulu jeewitheema mage amma witharai..
    mama aniwaa nagitinawa ban...

    eekige FB eka
    Asha asheen

    search karala balapan..
    oki ehe hama ekath ekkama budiyagannawalu
    dakkoth maga arala palayan
    aaranchi widihata
    herpies ulcer tiyenawalau dan
    singa inna ewn beeriyan
    navi's salon ekee weda kalee dan koheda danne na...

    ඒකි පට්ට කැතයිනෙ බං :confused:
    ලස්සන පොඩි කෑල්ලක් හොයාගනිං.
    ඕල් ද බෙස්ට් කිවුවා. :D
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    මචන් කෙල්ලන්ව ෂුවර් කරනවානම් ගොඩක් ක්ලෝස් වෙන්න ඕනේ. ඒක ෂුවර් කරන එක හෙන ගේමක් මචන් එක ගොඩක් වෙලාවට impossible.

    ඒත් මචන් මේකයි සිද්දිය. දැන් කරන්න ඕනේ දේ මේකයි උඹ. උඹ ඉස්සෙල්ල තීරණය කරපං
    1. කෙල්ලව ආයේ එපා.
    2. කෙල්ලව ආයේ ඕනේ.
    කෙලින් තීරණයක්‌ විය යුතුයි එක අනිවරෙන්ම (ඒ උඹ කෙල්ලව අල්ලලා දාන එක . උඹ කෙලින් වැඩ කරපං වැනෙන්න එපා එකී ආයේ ඥාව් ඥාව් ගෑවට ඇවිල්ල උඹ හැරෙන්නේ නැති ගානට.)

    මම නම් පවුද්ගලිකව කියන්නේ ඕකිව අත ඇරලා දාපං. යන එවුන්ට යන්න දීපන් ආයේ ඇවිල්ල ගිය ඒකා මක් කරන්නද? උඹ හිතනවද උඹට ඒකි එක්ක හොඳින් ඉන්න පුළුවන් කියල ආයේ ආවම? සැකය, සහ විශ්වාසය, ඔය දෙක 100% නිවැරදිව තියෙන්න ඕනේ සාර්ථක වෙන්න නම්. එහෙම නැති උනොත් මචන් කවද හරි දවසක ආයේ උබ ඔය වැටුන වලට වඩා තඩි වලකට වැටෙනවා අනිවාරෙන්ම.

    උඹ මචන් උඹට ඇරපු එකට උඹ ඒකිට ගේම ඉල්ලන්න යන්න එපා. මම කියන්නේ මේකයි. ඒ ගේම ඉල්ලන්න ගිය නැති ඒකෙන උඹට දවසක සැනසෙන්න පුළුවන්, ඒකි බලු වැඩක් කලාට උඹට උඹ බල්ලෙක් උනේ නෑ කියල. උඹට හිත හදාගන්න පුළුවන් චාන්ස් එකක් එතැනදී මතුවෙනවා. සහ උඹ සතුටු වෙයි කවදාහරි දවසක මම කලේ හරි දෙයක් කියල. ඒකි දැක්කම උඹ ආයේ නැවෙන්න දෙක පුන්න යන්න එපා. උඹට ඒකි නැති උන එක ගානක් නැති ගානට හිටපන්. මම දන්නවා ආදරේ කරාම වැඩේ කරන්න අමාරුයි. ඒත් අමාරුවෙන් කරපං.

    උඹට හිත හදාගන්න පුළුවන් තවත්, මොකද ඒකි උඹට කරපු බලු වැඩේ නිසා ඒකිට නැති උනේ ඒකිට පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් උඹට නැති උනේ මෙලෝ රහක් නැති චාටර් චරිතයක් උඹට පොඩ්ඩක් වත් ආදරේ කරන්නේ නැති උඹගේ ආදරේ දැනෙන්නේ නැති උඹව උබට ආදරේ නොකරන එකියක් විතරයි.
    කෝකද වටින්නේ? ;)
    උඹට නැති උනේ තඹ සත පහකට වටිනාකමක් නැති දෙයක් නේද? ඒකිට නැති උනේ ලෝකේ පෙරලලා වත් හොයාගන්න බැරි තරම් දෙයක් කියල හිතල ඒකි ගැන හිතන එක නවත්තල දාපං. ඒකිට රිදෙන එක රිදෙයි ස්වභාවයෙන්ම. එක හැදිලා තියෙන්නේ ස්වාභාවදර්මයෙන්ම පනිෂ්මන්ට් එක ලැබෙන්නයි ;) උඹ එකට ඉස්සර වෙන්න යන්න කිසිම උවමනාවක් නෑ. ඒකිගේ හිතේ guilty එක හැමදාම තියෙයි. නමුත් උඹ හිත හදාගෙන එල කොල්ලෙක් වගේ කෙලින් වැඩ කරයි.

    කලින් ඒකි වෙනුවෙන් දෙක පූන් දේවල් ගැන worry වේවි ඉන්න එක කරන්න එපා. ඒවා අතීතයට එකතු වෙලා අමතක කල යුතු දේවල්. උබ ඒකෙන පාඩමක් ඉගෙනගෙන තියෙනවා. ආයේ උඹ ඒ වගේ ගොන් වැඩ කරන්න යන්නේ නෑ. එක නිසා උඹ උගේ ජිවතයට එකතු කරගත්ත අත් දැකීම උඹගේ අනාගතයට ගොඩක් වටිනවා. හැම එකාටම ඔය වගේ අත්දැකීමක් ලැබෙන්නේ නෑ. උබ කවදාවත් හිටන්න එපා අපිටමයි කෙල වෙන්නේ කියල. හේතුව එහෙම නෑ. උඹ කෙලින් හිටපන්. කාටවත් උඹව වලට දාන්න බැරි ගානට.
    කවදාහරි උඹට උඹව තේරුම් ගන්න පුළුවන් විදිහේ කෙල්ලෙක් හම්බෙයි.. එදා වෙනකන් උඹ උඹගේ ගමන යමන් ;) උඹ ඒ නිසාම දියුණු වෙන්න ට්‍රයි කරන්න එපා. උඹගැන හිතල උඹ දියුණු වෙයන්. අනික් එවුන්ට රිද්දල වැඩක් නෑ. එහෙම රිද්දන්න ට්‍රයි කරන්නවත් එපා. ඒකි කතා කලොත් ඒකිට කියපන්, "ඔයා වෙනුවෙන් චාටර් කෑවා, දැන් ඉවරයි ඒක. I'm done. කියල, ඔයාට නැති උනේ පන වගේ ආදරේ කරපු කොල්ලෙක්, නමුත් මට නැති උනේ මට ආදරේ කරපු කෙල්ලෙක් නෙමෙයි. මම අද බේරුනා මම ගොඩක් වාසනාවන්තයි. මට ජය වේවා! කියල කියපන් ලොල් ඊට වඩා උඹ කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියහම මෙලෝ රහක් නෑ. හරිම boring වැඩේ තමයි ඒක. ඒක නිසා කියන්න ඕනේ දේ කිව්වයින් පස්සේ උඹ කට් වෙයන්. ඊට පස්සේ උඹ ආතල් එකේ හිටපන්)

    Sad Songs අහල උඹගේ Sadness ඒක තවත් Feed කරන්න එපා. උඹ බූට් එකක් කෑවා කියන් නැතුව උඹ බේරුනා කියල හිතපන්.

    බලහන් උඹ marry කාරයින් පස්සේ ඕකි වටේ ගියානම් උඹ ලිඳේ නේද? උඹ මාර Lucky කොල්ලෙක් මම වගේ ;)
    බ්ලැකා උඹත් දන්න දේවල්. සිරා ටෝක :yes:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    11.gif
    :yes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හොදම ගේම වෙන හොද කෙල්ලෙක් එක්ක සෙට් වෙලා පෙන්නන එක..
    උපේක්ෂාවෙන් ඉවසපන් මචන්...
     
    tilo27

    Member
    Feb 10, 2013
    100
    9
    0
    අවිද්‍යාත්මක උත්තරයක් දෙන්නම් උඹට .....ගිය එකාට යන්න දීපන් මචන්. ගිහින් ලනු කාල චාටර් වෙලා ආපහු උඹ ළඟටම එයි දුක කියාගෙන. අන්න එදාට උඹේ හිත උනුවෙලා ඒ කුණු ගොඩට කර තියන්න කලින් උඹ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඒකිගෙන් පලිගන්න ගිහින් උඹේ කාලේ නාස්ති කරගන්න එපා. හිතේ අමාරුව යන්න ටික දවසක් මොකක්හරි වැඩක නිරතවෙයන්.

    මේකට විද්‍යාත්මක උත්තරේ නම් අහිමිවීම මේ සංසාරෙට උරුම දෙයක් මචන්. අද නොවුනත් කවදාහරි උඹට ඔය කෙල්ලගෙන් වෙන් වෙන්න වෙනවා. ඉතින් ඕක අද උනා හෙට උනා කියල වෙනසක් නැහැ. අනික් කාරනේනම් කෙල්ල උඹට වංචාවක් කරානම් ඒ එයා කරගන්න පාපයක්. උඹ ඒ පස්සේ එලවල තවත් පව් පුරවගන්න එපා. සංසාරේ කරපු පව් පින් අනුව තමයි හැමදේම සිද්ද වෙන්නේ. මේකත් උඹ සංසාරේ කරපු පවක් නිසා සිද්ද උණු දෙයක්. අතැරලා දාපන්.
    මචන් මෙ කතාව සම්පූර්නයෙන්ම ඇත්ත.මොකද මම ඉන්නෙ ඕකට අල්ලපු රටක.මෙහෙ කෙල්ලො කරන වැඩ දැක්කම මචන් සන්සාරෙ එක පාරක් නෙමෙය් සිය පාරක් එපා වෙනවා.මෙහෙට අවම මුන ඉන්නෙ us හරි uk වලින් බැස්ස ගානට.හැබැයි හැම එකාටම වෙන්නෙ එකම දේ අතින් අතට යන්වා.උබ ඕක අමතක කරපන්.ඔක්කොම වෙන්නෙ හොදට මාචන්..
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    අවිද්‍යාත්මක උත්තරයක් දෙන්නම් උඹට .....ගිය එකාට යන්න දීපන් මචන්. ගිහින් ලනු කාල චාටර් වෙලා ආපහු උඹ ළඟටම එයි දුක කියාගෙන. අන්න එදාට උඹේ හිත උනුවෙලා ඒ කුණු ගොඩට කර තියන්න කලින් උඹ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඒකිගෙන් පලිගන්න ගිහින් උඹේ කාලේ නාස්ති කරගන්න එපා. හිතේ අමාරුව යන්න ටික දවසක් මොකක්හරි වැඩක නිරතවෙයන්.

    මේකට විද්‍යාත්මක උත්තරේ නම් අහිමිවීම මේ සංසාරෙට උරුම දෙයක් මචන්. අද නොවුනත් කවදාහරි උඹට ඔය කෙල්ලගෙන් වෙන් වෙන්න වෙනවා. ඉතින් ඕක අද උනා හෙට උනා කියල වෙනසක් නැහැ. අනික් කාරනේනම් කෙල්ල උඹට වංචාවක් කරානම් ඒ එයා කරගන්න පාපයක්. උඹ ඒ පස්සේ එලවල තවත් පව් පුරවගන්න එපා. සංසාරේ කරපු පව් පින් අනුව තමයි හැමදේම සිද්ද වෙන්නේ. මේකත් උඹ සංසාරේ කරපු පවක් නිසා සිද්ද උණු දෙයක්. අතැරලා දාපන්.

    අඩෝ මචන් මෙච්චර කාලයකට ඇහුව සිරාම උපදෙස, සහතික ඇත්ත මචන් කතාව.
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    අවිද්‍යාත්මක උත්තරයක් දෙන්නම් උඹට .....ගිය එකාට යන්න දීපන් මචන්. ගිහින් ලනු කාල චාටර් වෙලා ආපහු උඹ ළඟටම එයි දුක කියාගෙන. අන්න එදාට උඹේ හිත උනුවෙලා ඒ කුණු ගොඩට කර තියන්න කලින් උඹ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඒකිගෙන් පලිගන්න ගිහින් උඹේ කාලේ නාස්ති කරගන්න එපා. හිතේ අමාරුව යන්න ටික දවසක් මොකක්හරි වැඩක නිරතවෙයන්.

    මේකට විද්‍යාත්මක උත්තරේ නම් අහිමිවීම මේ සංසාරෙට උරුම දෙයක් මචන්. අද නොවුනත් කවදාහරි උඹට ඔය කෙල්ලගෙන් වෙන් වෙන්න වෙනවා. ඉතින් ඕක අද උනා හෙට උනා කියල වෙනසක් නැහැ. අනික් කාරනේනම් කෙල්ල උඹට වංචාවක් කරානම් ඒ එයා කරගන්න පාපයක්. උඹ ඒ පස්සේ එලවල තවත් පව් පුරවගන්න එපා. සංසාරේ කරපු පව් පින් අනුව තමයි හැමදේම සිද්ද වෙන්නේ. මේකත් උඹ සංසාරේ කරපු පවක් නිසා සිද්ද උණු දෙයක්. අතැරලා දාපන්.

    :yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබ සතුටු වෙයන් බන්
    උබට නැති උනේ උබට ආදරය කරන්නේ නැති එකියෙක්
    ඒත් එකිට නැති උනේ එකිට ගොඩක් ආදරය කරන එකෙක් නිසා!!!
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    චාටර් සින් එක හොයන්න එපා අත හැරපන් යන්න දියන්
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    mama MALAYSIA wala hitiye..singapore 2times gihin thiyenawa..
    singapore kiyanee maha chaa ratak(sadacharay wage dewal walin)(specially among sri lankan,bangladesh,indian)

    anith side eken nam super rata
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    :yes: :yes: