ලොකු උදව්වක් ඕනේ 😒

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේකයි මට ලොකු ප්‍රශ්නයක් තියනවා බං.කුරුලෑ තමයි ප්‍රශ්නේ මූනේ හැමතැනම ගොඩාක් ඩොක්ටර්ලා චැනල් කරලා පවා බෙහෙත් ගත්තා ඒත් මාසයයි දෙකයි ආයි තිබ්බටත් වඩා එනවා.දැන් නම් මටම එපා වෙලා ඉන්නේ.මට මේක හොද කරගන්න පුලුවන් හොදම ඩොක්ටර් කෙනෙක් හරි ක්‍රමයක් හරි කියහංකෝ ලොකුම උදව්වක් ඒක 😐
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වයස කීයද 20 පැන්නම එන එක අඩුවෙනවනෙ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වයස කීයද 20 පැන්නම එන එක අඩුවෙනවනෙ.
    29යි බං 😒

    එච්චරම වියදමක් දරන්න බෑ බං. මං ත්‍රෙඩ් එකම කියෙව්වා
    ------ Post added on Apr 11, 2021 at 6:35 PM

    එල බං 👍
    ------ Post added on Apr 11, 2021 at 6:35 PM
     
    • Wow
    Reactions: YESno