ලොකු උදව්වක් ඕනේ - Help Me

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ලොකු උදව්වක් ඕනේ - Help Me

    alertpay_logo.png


    මචංලා මට පොඩි උදව්වක් ඕනේ.. මං ගාව Alertpay එකේ $13ක් තියෙනවා.. මට ඒ ටික දැන් පේපෑල් එකට ගන්න ඕන.. ඒත් ඒවා එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න බෑනේ :no: කවුරුහරි පුලුවන් කෙනෙක් මට පේපෑල් එකට $13ක් එවනවාද? මම එයාට Alertpay එකට $13ක් එවන්නම්.. පොඩි හදිස්සියකට කට්ටිය.. පුලුවන් අය පොඩි සප් එකක් දෙනවද?