ලොකු උදව්වක් ඕනේ..................
මචන් මෙකයි සීන් එක. මගේ ලොකු අම්ම කෙනෙක් ඉන්නවා . එයාට කකුලෙ අමාරුවක් තියෙනවා.ගොඩක් තැන් වලින් බෙහෙත් කෙරුව එත් කිසිම ප්‍රති පලයක් නෑ. දොස්තර කෙනෙක් බලල කිව්වා ඔපරේෂන් එකක් කරලා කොන්දට ඇන දාන්න ඕන කියල . කකුලේ අමාරුව උනාට ඒ ක එන්නෙ කොන්දෙ තියෙන ප්‍රශ්නයක් කියල හින්ද තමයි කියල එයා කිවේ. ඔපරේෂන් එක කලත් හොද වෙන්න තියෙන ප්‍රතිශතය 50 50 කියල තමා කිවේ. ඉතින් මෙයා බයට සිංහල වෙදකන් කල ඔය ඔරුවිල වේද පරන් පරාව කියල තියෙන්නෙ එයාල ගෙනුත් බේත් ගත්ත කිසිම වෙනසක් නැ. දැන් එයාගේ කකුල් දෙක හරහා හිරියක් යනවලු. දැන් නම් එයා ඔපරේෂන් එක කරන්න ඉන්නෙ.
මට දැන ගන්න ඕනෙ උබලගෙ කාට හරි මෙහෙම වෙලා ඔපරේෂන් කරල තියෙනවද ? මේවගේ ඔපරේෂන් එකක් කරන්න හොද දොස්තර කෙනෙක් දන්නවද ? plz මචංල උදව් කරපල්ල.