ලොකු උදව්වක් ඕනේ..................

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ලොකු උදව්වක් ඕනේ..................

    මචන් මෙකයි සීන් එක. මගේ ලොකු අම්ම කෙනෙක් ඉන්නවා . එයාට කකුලෙ අමාරුවක් තියෙනවා.ගොඩක් තැන් වලින් බෙහෙත් කෙරුව එත් කිසිම ප්‍රති පලයක් නෑ. දොස්තර කෙනෙක් බලල කිව්වා ඔපරේෂන් එකක් කරලා කොන්දට ඇන දාන්න ඕන කියල . කකුලේ අමාරුව උනාට ඒ ක එන්නෙ කොන්දෙ තියෙන ප්‍රශ්නයක් කියල හින්ද තමයි කියල එයා කිවේ. ඔපරේෂන් එක කලත් හොද වෙන්න තියෙන ප්‍රතිශතය 50 50 කියල තමා කිවේ. ඉතින් මෙයා බයට සිංහල වෙදකන් කල ඔය ඔරුවිල වේද පරන් පරාව කියල තියෙන්නෙ එයාල ගෙනුත් බේත් ගත්ත කිසිම වෙනසක් නැ. දැන් එයාගේ කකුල් දෙක හරහා හිරියක් යනවලු. දැන් නම් එයා ඔපරේෂන් එක කරන්න ඉන්නෙ.

    මට දැන ගන්න ඕනෙ උබලගෙ කාට හරි මෙහෙම වෙලා ඔපරේෂන් කරල තියෙනවද ? මේවගේ ඔපරේෂන් එකක් කරන්න හොද දොස්තර කෙනෙක් දන්නවද ? plz මචංල උදව් කරපල්ල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඔය සර්ජරි එක රිස්කි...හරි කියල තියන එක 50-50 තමා චාන්ස් එක.
    පුළුවන් නම් වෙන මෙතඩ් වලට පලයං. සමහර විට ලම්බර් කොලර් එකක් දාන්න වෙයි. රෝගියට ඇබසලියුට් විවෙකෙන් ඉන්න වෙයි.
    සර්ජරි එකේ නෙගටිව් අවුට් කම් එක ඇවිදින්නම බැරි වෙන එක වෙන්නත් පුළුවන් මචං.....
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචං ඔය සර්ජරි එක රිස්කි...හරි කියල තියන එක 50-50 තමා චාන්ස් එක.
    පුළුවන් නම් වෙන මෙතඩ් වලට පලයං. සමහර විට ලම්බර් කොලර් එකක් දාන්න වෙයි. රෝගියට ඇබසලියුට් විවෙකෙන් ඉන්න වෙයි.
    සර්ජරි එකේ නෙගටිව් අවුට් කම් එක ඇවිදින්නම බැරි වෙන එක වෙන්නත් පුළුවන් මචං.....

    අන්න ඒක තමා ප්‍රශ්නෙ. මොක කරත් හරි යන්නනෙ නැනේ බං. හිරිය හින්ද බලං ඉන්න බය බං. අන්තිමට මෙහෙම ගිහිං ඔත්පල උනොත්....

    Machan,
    Pallekele ayurveda hospital ekata ekkan gihin balanna. Ethana inna doctors la mara hodai. Mara service ekak denne.

    උබ දන්න කාට හරි හරි ගියද බන් මෙහෙම ලෙඩක් තිබිල :(
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    machan mama danna swamin wahanse namak innawa...cancer ehema hoda karana ekkenek..salli ganneth na..beheth mukuth lokuwata denneth na..hitha diyunu karapu hamuduru kenek...oparetion eka karoth ledata mokada wenne wage dewal kalin kiyanna puluwan..ledage karma shakthiya anuwa balala..aniwa oya lede saneepa karaganna puluwan a hamuduruwo lagata giyoth..hebei kandy wala inne..leda ekka enda oni na..uba awilla katha karath athi...mata pm ekak dapan wisthara kiyannam...
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    no matter what leave the surgery as the last option
    if it goes wrong it goes horribly wrong (I have heard people say it)
    try everything else before doing the surgery
    hope she will get well soon
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan ape ammata kakule kekkumak hedila thibuna. Passe oka kondata giya. Hospital eken excercise wagayak karanna kiewwa harigiye na. Passe me weda mahaththayagen beheth aran hari giye

    http://www.horiwilaayurvedic.com/

    Mama hodata danna seeya kenekge konde eta 2 k sawuththu wela surgery ekak karanna kiewwa but me weda mahaththaya thamai hoda keruwe.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan mama danna swamin wahanse namak innawa...cancer ehema hoda karana ekkenek..salli ganneth na..beheth mukuth lokuwata denneth na..hitha diyunu karapu hamuduru kenek...oparetion eka karoth ledata mokada wenne wage dewal kalin kiyanna puluwan..ledage karma shakthiya anuwa balala..aniwa oya lede saneepa karaganna puluwan a hamuduruwo lagata giyoth..hebei kandy wala inne..leda ekka enda oni na..uba awilla katha karath athi...mata pm ekak dapan wisthara kiyannam...
    man pm eka dannam machan. godak thanks.

    no matter what leave the surgery as the last option
    if it goes wrong it goes horribly wrong (I have heard people say it)
    try everything else before doing the surgery
    hope she will get well soon
    Thanks machan yeah I am also in the same decision

    thanks machan

    thanks machan

    ඔරුවිල වේද පරන් පරාව ? හොරිවිලද
    ow machan weradu na oruwila weda paramparawa.

    Machan ape ammata kakule kekkumak hedila thibuna. Passe oka kondata giya. Hospital eken excercise wagayak karanna kiewwa harigiye na. Passe me weda mahaththayagen beheth aran hari giye

    http://www.horiwilaayurvedic.com/

    Mama hodata danna seeya kenekge konde eta 2 k sawuththu wela surgery ekak karanna kiewwa but me weda mahaththaya thamai hoda keruwe.
    ow machan godak aya kiyanawa ethana hodai kiyala apith masa 3k witara giya eth kisima wenasak nowuna hinda atha aeriya :(
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    thanks machan

    Consult Dr. Sunil Perera
    already consulted machan he suggested operation which costing 20 lakhs but could not depend on the result

    Doctor Sunil Perera thamai ithin
    already consulted machan he suggested operation which costing 20 lakhs but could not depend on the result

    thanks machan

    thanks machan