ලොකු උදව්වක් ඕන. - BIT
මට BIT කරපු සහ මේ ගැන දන්නා අයගෙන් උදව්වක් ඕන. මම BIT එකට register වෙන්න හදන්නේ. නමුත් register වෙන විදිය දන්නේ නැහැ.
මට register වෙන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද...? මම මාතර දිස්ත්රික්කයේ ඉන්න නිසා Online register වෙන්න පුලුවන්නම් වඩා හොදයි.
මිට අමතරව මේ පිලිබදවත් දැනගන්න කැමතියි.
* BIT එක self-study කරලා කරන්න පුලුවන්ද...? (IT දැනුම තියනවා.)
* එහෙම කරන්න පුලුවන්නම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන..?
* self-study කරලා ඉගෙන ගන්නවානම් BIT එකේ සම්පුර්ණ වියදම කොච්චර යාවිද...? (1st yr, 2nd yr, 3rd yr)
* මට දැනට ICT අමතර course කරලා නැහැ. එත් A/L වලට ICT කරා. (A/L pass) මට අනිවාර්යෙන්ම FIT course එක කරන්න වෙනවද...?
* Exam, Assignment වලට අමතරව Presentation එහෙමත් කරන්න තියනවද..?
* BIT past-paper කොහෙන්ද හොයා ගන්න පුළුවන්...?
මිට අමතර තවත් දැනගත යුතු යමක් තියනවනම් කියන්න. ස්තුතියි.

Last edited: