ලොකු උදව්වක් ඕන
සහෝලා මට godaddy එකේ සබ් ඩොමේන් හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙනවද? මේක බලන් හැදුවා. ඒත් හරියන්නේ නෑ නේ..
Use these instructions to add a subdomain that points to a separate IP address.
To Add a Subdomain
සහෝලා මට godaddy එකේ සබ් ඩොමේන් හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙනවද? මේක බලන් හැදුවා. ඒත් හරියන්නේ නෑ නේ..
Use these instructions to add a subdomain that points to a separate IP address.
To Add a Subdomain
- Log in to your Account Manager.
- Next to Domains, click Launch.
- From the DNS menu, select DNS Manager. The DNS Dashboard displays.
- For the domain name you want to create a subdomain for, click Edit Zone. The Zone File Editor displays.
- Click Add New Record. The Add DNS Record window displays.
- From the Record type list, select A (Host).
- Complete the following fields:
- Host Name — Enter the subdomain you want to use.NOTE: The subdomain can include a period (.) but not as the first or last character. Consecutive periods (...) are not allowed. A subdomain cannot exceed 25 characters.
- Points to IP Address — Enter the IP address you want the subdomain to point to.
- TTL — Select how long the server should cache the information.
- Click OK.
- Click Save Zone File, and then click OK. The new subdomain displays in the A (Host) sectionො


(ඒ හොස්ට්) යටතේ තියෙන අයි පී එක දීලා හැදුවට ඒක වැඩ කරන්නෑ මචන්.. ඒකයි අවුල..