ලොකු උදව්වක් ඕන

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ලොකු උදව්වක් ඕන

    සහෝලා මට godaddy එකේ සබ් ඩොමේන් හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙනවද? මේක බලන් හැදුවා. ඒත් හරියන්නේ නෑ නේ..

    Use these instructions to add a subdomain that points to a separate IP address.
    To Add a Subdomain


    • Log in to your Account Manager.
    • Next to Domains, click Launch.
    • From the DNS menu, select DNS Manager. The DNS Dashboard displays.
    • For the domain name you want to create a subdomain for, click Edit Zone. The Zone File Editor displays.
    • Click Add New Record. The Add DNS Record window displays.
    • From the Record type list, select A (Host).
    • Complete the following fields:
      • Host Name — Enter the subdomain you want to use.NOTE: The subdomain can include a period (.) but not as the first or last character. Consecutive periods (...) are not allowed. A subdomain cannot exceed 25 characters.
      • Points to IP Address — Enter the IP address you want the subdomain to point to.
      • TTL — Select how long the server should cache the information.
    • Click OK.
    • Click Save Zone File, and then click OK. The new subdomain displays in the A (Host) sectionො
    මචන් පොඩ්ඩක් උදව් කරනවද මට?
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බලන අය බම්ප් එකක්වත් දාගෙන යන්න මචංලා..
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    reputation_neg.gif
    ලොකු උදව්වක් ඕන 02-12-2014 02:03 PM ubata mona domin da. aappayak kaala budeya ganen pau nodee

    නොදකින් මෙහෙමෙත් කුහක වේසිගේ පුත්තු ඉන්නවා නේ ලංකාවේ..
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔය ක්‍රමෙ කියලා තියෙන්නෙ:rolleyes:

    Points to IP Address — Enter the IP address you want the subdomain to point to.

    ඔන්න ඕකට මොකක්ද දෙන්න ඕන කියලා තමයි අවුල..:( (ඒ හොස්ට්) යටතේ තියෙන අයි පී එක දීලා හැදුවට ඒක වැඩ කරන්නෑ මචන්.. ඒකයි අවුල..:no: