ලොකු උදව්වක් දෙන්න. එරිල ඉන්නේ.........

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලොකු උදව්වක් දෙන්න. එරිල ඉන්නේ.........


    මචන් ගියමාසේ අකුණු පාරක් වැදිලා මගෙ මදර් බෝඩ් එකට කෙල උනා යන්තම් වෙන මදර් බෝඩ් එකක් දාගෙන මේ එළකිරියට ආවේ ... දැන් තියෙන අවුල තමයි මේ කේ ඩ්‍රයිව්ස් ටික හොයා ගන්න එක දැන් ගත්තු තැනින්ම ඩ්‍රයිව්ස් ගන්න කියන්නේ නැතිව මට බා ගන්න සොෆ්ට් වෙයා කට්ටක් වත් හොයල දෙන්ඩ පුලුවන්ද? ලොකු උදව්වක් මම දැන් පණයනකල් ගෙනාපු වෙලේ ඉදලා හොයනවා...
    :(:(:(:(
     

    Shiny Navoda

    Junior member
  • Dec 22, 2009
    271
    9
    18
    34
    motherboard eke brand eka balala egolange sit ekata ghin motherboard No ekkata search karranne.Mother boad eke gahala ati MotherBoad No Ekka...:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    SAMSUNG ELECTRONICS CO.,LTD DeskTop System

    :lol: Ok

    ඔයිට අමතරව වෙන මොන වගේ දේවල්ද ඔය මදර්බෝඩ් එකේ සටහන් කරලා තියෙන්නෙ?
    ඕනෙම ප*යක් අඩුම ගානෙ පාට් නම්බර් එකක් වත් ගහලා තියනවනෙ හදපු කොම්පැනියෙ නම ඇරුනහම.

    එහෙම නැත්තං මේ වීඩියේ එක පොඩ්ඩක් බලපං

     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Samsung altair 60 r 1 03g අහුඋනා අහු උනා මුන්ට තේරෙන්නෑ බං මේවා පේන තැනක කොටල තියන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    elakiri 1e post 1k tibba ban drivers auto dwnld karanaganna soft 1k gana, mata hariyata mataka na ban, mama search karalat baluwa mata ahu une na ban eth..... :no: umba poddak tawa srch 1k daala balapan.......:)
    BUMP
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    elakiri 1e post 1k tibba ban drivers auto dwnld karanaganna soft 1k gana, mata hariyata mataka na ban, mama search karalat baluwa mata ahu une na ban eth..... :no: umba poddak tawa srch 1k daala balapan.......:)
    BUMP

    ඒක තමා බං මාත් හෙව්වෙ:):cool:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගොඩ එන්න කඹයක් විදියට Driver Eazy පාවිච්චි කරන්න
    ඔන්ලයින් එක පාවිච්චි කරන්න එපා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරපන්.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගොඩ එන්න කඹයක් විදියට Driver Eazy පාවිච්චි කරන්න
    ඔන්ලයින් එක පාවිච්චි කරන්න එපා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරපන්.

    ලයි සන් කී එක තියෙනවද මේ මගුල ඩව්න්ලෝඩ් වෙන්නෑ:growl: