මම System Administrator හරි සපෝර්ට් engineer හරි DevOps Engineer හරි ජොබ් එකක් හොයනවා. මම කලින් ජොබ් එකක් කරා එකෙන් අයින් වෙන්න උනා දැන් අතේ සතේ නැති ව ඉන්නේ. ලිනක්ස් , Azure, PHP පුළුවන් මේ වෙලාවේ උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු පිනක්. ගෙදර කාගේවත් අතේ සල්ලි නෑ. රට යන්න ට්‍රයි කරා එකත් අමාරුයි. ගොඩක් අය යන්නේ student. එකට සල්ලි නෑ. මගේ තත්වේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උඩව්වක් දෙන්න. ටොප් ජොබ් එකේ ඉන්ටවිව් ගොඩකට ගිය තෙරුන් නෑ.
