ලොකු උදව්වක් මචංලා

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ලොකු උදව්වක් මචංලා

    :confused:
    මචන්ලා, මී මුරේ යන්න හිතාගෙන ඉන්නේ. එහෙ ඉන්න තැන් එහෙම තියෙනවද? කෑම බීම අපි අරගෙන යන්න ඕනේද? තව, මී මුරේ adventure camps එහෙම තියෙනවද? නැවතීමේ පහසුකම් එක්ක? ලොකු උදව්වක් මචංලා!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මීමුරේ පැකේජ් එකක් තියෙනවා. කලින් දවසේ දවල්, රෑට, පහුවදා උදේට, පහුවදා දවල්ට කෑම + BBQ + Tent ගහලා + Adventures (ගල් පොත්තෙන් ලිස්සන එක, උඩ ඉඳන් වතුරට පනින එව්වා ලයිෆ් ජැකට් දීලා උන් පැනලා පෙන්නලා ) ඔය පැකේජ් එක එකෙක්ට 3000 ක් වෙනවා. කෑම නම් එච්චර හොඳ මට්ටමේ නෑ. ගමේ මිනිස්සුන්ට පැය දෙකක ගමනක් හුන්නස්ගිරි ටවුන් එකට. ඒ නිසා ගමේ කෑම තමයි බත් එක්ක තියෙන්නේ. අලු කෙසෙල්, කිරි අල කොළ , කෙහෙල්මුව, පොලොස් ඔව්වා තමයි. BBQ එක නම් සුපිරි.

    හොඳම දේ තමයි උඹලා ටෙන්ට් අරගෙන යනවනම් උයා ගන්න කෑමත් එක්ක සහ එලෝලු අනම් මනම්. තව පැට්‍රල් මැක්ස් දෙකක් වගේ අරගෙන යමන්. හැබැයි ඇන්වෙන්චර්ස් වලට ලයිෆ් ජැකට් නෑ. ගමෙන් ගානක් දීලා ගයිඩ් කෙනෙක් ගන්න පුලුවන්. එතකොට අර එකෙක්ට යන 3000 ගාන එහෙමම ඉතිරි වේවි.
     
    • Like
    Reactions: J Sparrow

    එල මචො!අපිට එහෙන් ගෙයක් ගන්න වගේ බැරි වෙයිද? :yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මීමුරේ යන්න එපා බන්. ඔය වැඩ වලින් පරිසරය විනාශ වෙනවා.

    1zfhcib.jpg
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පරිස්සමෙන් මචෝ...! ඔහේ "අභීත එදිරිසිංහ" කියලා පල් හොරෙක් ඉන්නවා!!
    අන්න උගෙන් පරිස්සම් වෙයන්!!!!!!:yes:

    ඔව් අභීත කියන්නේ පල් හොරෙක්. හොඳම දේ තමයි ටෙන්ට්, උයන බඩු එහෙම අරගෙන ගිහින් තනියම උයා ගන්න එක.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    පරිස්සමෙන් මචෝ...! ඔහේ "අභීත එදිරිසිංහ" කියලා පල් හොරෙක් ඉන්නවා!!
    අන්න උගෙන් පරිස්සම් වෙයන්!!!!!!:yes:

    :confused::confused::oo::oo::shocked::baffled: mokadda ban me scene eka? uu camp athulata paninawada ban?