ලොකු උදව්වක් මචන්ලා,
මන් බිම වාඩිවෙලා නැගිටිද්දි මගේ දනහිස් දෙකෙන් ටකස් ගාල සද්දක් අැහෙනව
මන් අායුර්වේදෙට ගියාම කිව්ව හොදට මස් මාලු කන්ට එතකොට හරි කියල
ඒත් පොඩි කාලෙ ඉදන් ඒව කෑව හොදට
මේම ඉදල කාටිලේජ ගෙවෙයිද?

නුවර අවටින් හොද අායුර්වේද දොස්තර කෙනෙක්හරි
මේකට කරන්න දෙයක්හරි කියපල්ලකො,
බම්ප් එකක්වත් දාගෙන පලයල්ල,