මචන්ලා ලොකු උදව්වක් ඕනි
මේකයි වැඩේ !!!
මගේ කලින් girlfriend මන් යන්න ඉන්න institute එකට එන්න ඉන්නවා බන්.
එයත් එක්ක තාමත් connections තියෙනවා .එයා කියන්නේ අපි දැක්කත් නොදැක්කා වගේ ඉමු,ඔයාට මගෙන් කරදරයක් නැ කියල.
ඇත්තටම මන් ඉන්න ඕනි කොහොමද බන්? කතා නොකරද ඉන්න ඕනි ??? එහෙම හරිද ?එළකිරියේ ඉන්නවා ඇතිනේ මෙහෙම සීන් වෙච්ච/වෙන අය එහෙම.කියමුකෝ බලන්න ඔයාලගේ අදහස්
...ස්තුති

.ya that's what I should do.thanx broda