ලොකු උදව්වක් මචන්ලා,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලොකු උදව්වක් මචන්ලා,

    මන් බිම වාඩිවෙලා නැගිටිද්දි මගේ දනහිස් දෙකෙන් ටකස් ගාල සද්දක් අැහෙනව:(
    මන් අායුර්වේදෙට ගියාම කිව්ව හොදට මස් මාලු කන්ට එතකොට හරි කියල
    ඒත් පොඩි කාලෙ ඉදන් ඒව කෑව හොදට:oo:
    මේම ඉදල කාටිලේජ ගෙවෙයිද?:(:(
    නුවර අවටින් හොද අායුර්වේද දොස්තර කෙනෙක්හරි
    මේකට කරන්න දෙයක්හරි කියපල්ලකො,
    බම්ප් එකක්වත් දාගෙන පලයල්ල,:(:(:(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සතියකට දෙතුන් පාරක් ජෙලි කාපන්.

    මගෙ තුනටියෙනුත් සද්දක් අැහෙනව බන්,
    දොස්තර ලගට ගියාම කීව බෙහෙත් ඕන නෑකියල, :dull:
     
    malidu98

    Member
    Jan 23, 2017
    26
    1
    0
    38
    Kegalle
    ඕක ගොඩක් ගනන් ගන්න දෙයක් නෙවේ......හිතන්නෙ නෙතිව ඉදපන් බන් බොරු ලෙඩ ඕවා......
     
    malidu98

    Member
    Jan 23, 2017
    26
    1
    0
    38
    Kegalle
    මන් බිම වාඩිවෙලා නැගිටිද්දි මගේ දනහිස් දෙකෙන් ටකස් ගාල සද්දක් අැහෙනව:(
    මන් අායුර්වේදෙට ගියාම කිව්ව හොදට මස් මාලු කන්ට එතකොට හරි කියල
    ඒත් පොඩි කාලෙ ඉදන් ඒව කෑව හොදට:oo:
    මේම ඉදල කාටිලේජ ගෙවෙයිද?:(:(
    නුවර අවටින් හොද අායුර්වේද දොස්තර කෙනෙක්හරි
    මේකට කරන්න දෙයක්හරි කියපල්ලකො,
    බම්ප් එකක්වත් දාගෙන පලයල්ල,:(:(:(

    අත පාවිච්චි කරන එක අඩු කරපන් එතකොට හරි,,,,,,,උබ පිලි ගන්නවනම් පිලි ගනින්....සිරා කියන්නේ..............මම දන්න ගොඩක් කොල්ලො ඉන්නවා ඔය වගෙ දනිස් වලින් සද්ද එන,,,,,,,,,,,,බිත්තර කාපන් ,තව nuflam කියල බෙහෙතක් තියෙනවා.....එත් ගන්නවනම් ඩොකෙකුට කියල ලියව ගනින්..........තව විස්තර ඔනි නම් කියපන්...
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අත පාවිච්චි කරන එක අඩු කරපන් එතකොට හරි,,,,,,,උබ පිලි ගන්නවනම් පිලි ගනින්....සිරා කියන්නේ..............මම දන්න ගොඩක් කොල්ලො ඉන්නවා ඔය වගෙ දනිස් වලින් සද්ද එන,,,,,,,,,,,,බිත්තර කාපන් ,තව nuflam කියල බෙහෙතක් තියෙනවා.....එත් ගන්නවනම් ඩොකෙකුට කියල ලියව ගනින්..........තව විස්තර ඔනි නම් කියපන්...

    Iskole eke deke idn bn mhema Akale athe ghnwa kiynne mokkda kiylwt dnne na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ඇවිදිද්දිත් තියෙනවා ඔය ලෙඩේ, ටික් ටොක් සද්දේ, බන්ඩක්කා කන්න කියලා තමා අම්ම කියන්නේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට ඇවිදිද්දිත් තියෙනවා ඔය ලෙඩේ, ටික් ටොක් සද්දේ, බන්ඩක්කා කන්න කියලා තමා අම්ම කියන්නේ

    බර වැඩක් කරාම දැවිල්ලක් දැනෙන්නෙ නැද්ද