ලොකු උදව්වක් මචන්

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මචන් මේකෙ අය මොනා කිව්වත් ගණන් ගන්න එපා. සල්ලි ටික ගන්න කොහොම හරි. :sorry:


    පුළුවන් නම් zoomlineව සෙට් කරලා දියන් මචන්. ලොකුම උදව්වක්. :sorry:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    මටත් කිරියෙ අකවුන්ට් දෙකක් තියෙනව බන්. මේක හැදුවෙ පස්සෙ. හැබැයි zoomline මම නෙමෙයි මචන්. මම වැටිලා ඉන්න වලේ තරම දන්නව නම් උඹ ඔහොම කියන්නෙ නෑ. උගෙ නමබරයක් හම්බෙනකන් මම මේක බම්ප් කරන්නෙ. මම මේ ඌට කඩේ යනව කියලත් හිතන්නත් එපා.
    :lol: umba kiyanawa zoomline salli gatte nathilu. u wena kenekge ekak aran dennam kiwwalu.

    umba wena ekek nam, u wage horekwa kohomada umba wishwasa karanne salli aran deyi kiyala? ayi umba me horek passema yanne? polisiyak kiyala ekak thiyanawa ne. :lol: